narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    simulation theory එක අනුව මේ ලෝකේ මම විතරක් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒක ඕන පැත්තකට හරෝගන්න පුළුවන් එතකොට මේක පට්ට සංකීර්ණයි

    last Thursdayism එකට අනුව මේ ලෝකේ ගිය බ්‍රහස්පතින්දා ඇතිවෙලා අපෙ මතකයන් ඔක්කොම ගිය බ්‍රහස්පතින්දා ඇති උනා වෙන්නත් පුළුවන්, ඊයේ ඇති උනා වෙන්නත් පුළුවන්,

    බුදුහාමුදුරුවෝ කිව්වා වගේ :

    මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.

    අපි උබලා එකෙක්ටවත් මේ මගුල ජීවිතේට තේරුම් ගන්න බෑ ,

    මේ නාස්ති කරන කාලේ python ඉගෙන ගනිල්ලා
     
    • Like
    Reactions: Nucleardeath

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කෝ බන් කර්මා සිස්ටම් එක? අපේ සල්ලි හොරකම් කරපු උන් ඔය සැපේ ඉන්නෙ. මීනී මරලා, මංකොල්ල කාලා ආතල් එකේ ඉඳල මැරිලා යන උන් ඕනෙතරම් ඉන්නෙ.

    "කර්මය" සංකල්පය මුලුමනින්ම ඩිපෙන්ඩ් වෙන්නෙ "පුනර්භවය" සත්‍යයක් කියන විශ්වාසය මත. මේ ආත්මෙදිම පල දෙන්නෙ දිට්ඨධම්මවේදනීය කර්ම විතරයි.

    could be any reason:
    * සම්පූර්ණයෙන් අහඹු සිදුවීම්
    * දෙවියන්ගෙ කැමැත්ත
    * සිමියුලේෂන් එක රන් කරන පිටසක්වලයන්ගෙ කැමැත්ත
    * පෙර ආත්මවල කරපු කර්ම
    * හේතුවක් නෑ
    සල්ලි හොරකන් කරන අයගේ පින බලවත්. රටේ දේශපාලකයෙක් වෙන එක හැමෝටම කරන්න බෑ. අනික පින පව ගොඩක්ම චතනාව තමා ක්‍රියාවට වඩා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    නැවත ඉපදීම විතරක් නෙමේ
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නත් පුලුවන්
    මැරුණට පස්සෙ අපි හැමෝම ස්වර්ගලෝකයක උපදින්නත් පුලුවන්
    ඒ ස්වර්ගලෝකය සදාකාලික එකක්. කවදාවත් ඉවර වෙන්නෙ නෑ
    මේ කිසි දෙයක් එක හෙලා ප්‍රතික්ෂේප කරන්න අපට බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    මැරුණම පස්සේ උපතක් තියෙනවයි කියන එක තේරුම් ගන්නේ මෙහෙමයි. ලෝකේ දිහා බැලුවම karma system එකක් තියෙනවනේ. ඒ කියන්නේ කලිනුත් ඉඳල තියෙනව, ඉස්සරහටත් යනවා කියන එකනේ. මේ උපත විතරයි නං ඇයි සත්තු? දුප්පත් පෝසත් මිනිස්සු? ලස්සන කැත මිනිස්සු? අත පය ඇස් නැති මිනිස්සු.
    ලෝකේ දිහා බැලුවම කොහොමද කර්ම සිස්ටම් එකක් තියනව කියලා කියන්නේ ? එහෙම එකක් තියනව කියන එක විශ්වාසයක් විතරයි.

    අනික උබ බුද්දාගමේ නියාම ධර්ම කියන කෑල්ල අමතකම කරල දාල ඕක කියලා තියෙන්නේ.

    උබේ ඔය තියරියට අනුව මේ බුදුදහම තියන පින් බිමේ ඉපදිලා ඉන්නේ පව් කාරයෝ.. ලෝකෙටම ණයයි .
    මිත්‍යාදෘෂ්ටික රටවල් වල ඉපදිලා ඉන්නේ පින් කරපු උන් ටික..

    මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණ කියන එක ලැබෙන්නේ අම්ම තාත්තාගෙන් . ඒක කැතද , ලස්සනද කියන එක තනිකරම සාපේක්ෂ දෙයක්.

    නැවත ඉපදීම විතරක් නෙමේ
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නත් පුලුවන්
    මැරුණට පස්සෙ අපි හැමෝම ස්වර්ගලෝකයක උපදින්නත් පුලුවන්
    ඒ ස්වර්ගලෝකය සදාකාලික එකක්. කවදාවත් ඉවර වෙන්නෙ නෑ
    මේ කිසි දෙයක් එක හෙලා ප්‍රතික්ෂේප කරන්න අපට බෑ
    quote කරගෙන වරෙන් මම කිව්වා කියලා උබ කියපු දේවල් ටික.
    නිකන් බයිලා කියල නාන්න යනවා කියන්න එපා.

    ඔන්න මම උඩ quote කරල තියනව මම කියලා තියන විදිය.
    ------ Post added on May 18, 2023 at 4:19 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ලෝකේ දිහා බැලුවම කොහොමද කර්ම සිස්ටම් එකක් තියනව කියලා කියන්නේ ? එහෙම එකක් තියනව කියන එක විශ්වාසයක් විතරයි.

    අනික උබ බුද්දාගමේ නියාම ධර්ම කියන කෑල්ල අමතකම කරල දාල ඕක කියලා තියෙන්නේ.

    උබේ ඔය තියරියට අනුව මේ බුදුදහම තියන පින් බිමේ ඉපදිලා ඉන්නේ පව් කාරයෝ.. ලෝකෙටම ණයයි .
    මිත්‍යාදෘෂ්ටික රටවල් වල ඉපදිලා ඉන්නේ පින් කරපු උන් ටික..

    මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණ කියන එක ලැබෙන්නේ අම්ම තාත්තාගෙන් . ඒක කැතද , ලස්සනද කියන එක තනිකරම සාපේක්ෂ දෙයක්.

    quote කරගෙන වරෙන් මම කිව්වා කියලා උබ කියපු දේවල් ටික.
    නිකන් බයිලා කියල නාන්න යනවා කියන්න එපා.

    ඔන්න මම උඩ quote කරල තියනව මම කියලා තියන විදිය.
    ------ Post added on May 18, 2023 at 4:19 PM
    මම ඊයෙ දැක්ක එකෙක් කෝට් කරල තියෙනව
    මං හිතුවෙ රතු පාටින් තියෙන ටික ඌ අතින් දාපු එකක් කියල :rofl:
    අනික මගේ නිරීක්ෂනය හරිම දුර්වලයි බං. මං ඒක තේරුම් ගත්තෙ නෑ
    අද උඹ ඒක ආයෙම පෙන්නල දුන්නහමයි මම තේරුම් ගත්තෙ උඹත් ඉන්නෙ වැට උඩ කියල
    අනික උඹ කතා කරන විදියට කාටවුනත් තේරෙන්නෙ උඹ සේරම දේවල් බොරු කියනව කියලයි
    හ්ම්.. ඒකත් මට විතරක් හිතෙන දෙයක්ද දන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    @dilann කර්මය ප්‍රතික්ෂේප කරනව

    මම නං ඒක පිලිගන්නව, කර්මය විද්‍යාත්මකයි
    මං මේ දුක් විදින්නෙත් පෙර කර්මයක් නිසා තමයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    200.gif

    May rabies upon you
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    @dilann කර්මය ප්‍රතික්ෂේප කරනව

    මම නං ඒක පිලිගන්නව, කර්මය විද්‍යාත්මකයි
    මං මේ දුක් විදින්නෙ පෙර කර්මයක් නිසා තමයි
    අනුරාධ කියන්නෙ පට්ට මෝඩයෙක් කියන්නෙ ඇයි දන්නවද කට්ටිය

    මූ අර ඩයල් එක කිව්ව එකක් අල්ලගෙන නටනව ත්‍රෙඩ් දදා ඒක උගෙ පොයින්ට් ඔෆ් වීව් එක උබට උබේ එක හරි උට උගේ එක හරි

    පලක් ඇති වැඩක් කරපං අනූ
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    මම ඊයෙ දැක්ක එකෙක් කෝට් කරල තියෙනව
    මං හිතුවෙ රතු පාටින් තියෙන ටික ඌ අතින් දාපු එකක් කියල :rofl:
    අනික මගේ නිරීක්ෂනය හරිම දුර්වලයි බං. මං ඒක තේරුම් ගත්තෙ නෑ
    අද උඹ ඒක ආයෙම පෙන්නල දුන්නහමයි මම තේරුම් ගත්තෙ උඹත් ඉන්නෙ වැට උඩ කියල
    අනික උඹ කතා කරන විදියට කාටවුනත් තේරෙන්නෙ උඹ සේරම දේවල් බොරු කියනව කියලයි
    හ්ම්.. ඒකත් මට විතරක් හිතෙන දෙයක්ද දන්නෙ නෑ
    @dilann කර්මය ප්‍රතික්ෂේප කරනව

    මම නං ඒක පිලිගන්නව, කර්මය විද්‍යාත්මකයි
    මං මේ දුක් විදින්නෙත් පෙර කර්මයක් නිසා තමයි

    ඕක ඉතින් මගේ වැරැද්ද නෙවෙයි. උබල දේවල් දිහා බලන විදියේ අවුලක්.

    උබල ඇත්තමයි කියලා හිස්මුදුනෙන් විශ්වාස කරන දේවල්වල, විය හැකියාව ගැන අනිත් උන් ප්‍රශ්නයක් ඇහුවම උබලට ඒක පෙන්නේ මුන් අපේ එක හෙලාදකිනවා කියලා. අපේ එක බොරු කිව්වා කියලා...

    මම උබ උඩ කියලා තියනව වගේ වැට උඩත් නෑ .
    පිළිගන්නේ වත් , ප්‍රතික්ෂේප කරන්නේ වත් නෑ .
    මම කියන්නේ ඔය දේවල් පිළිගන්න තරම් කිසි හේතුවක් නෑ ..

    උබ කර්මය විද්යාත්මකයි කිව්වට උබට විද්‍යාත්මකව හේතු දීල පහදන්න පුලුවන් ද ?
    මම කර්මය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි . මට ඒක අදාලම නෑ . එහෙම තියනවාමයි කියලා කියන උන්ගෙන් මම ප්‍රශ්නයක් අහල ඇති එහෙම කියන්න පිළිගන්න පුලුවන් හේතු. අදහන්නෝ උන්ගේ විශ්වාසෙට අනිත් එකා පහරදුන්නා කියලා හිතාගත්තට මට කරන්න දෙයක් නෑ .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මම කර්මය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි . මට ඒක අදාලම නෑ
    ඔන්න ඉතිං මාව ආයෙ පිස්සු වට්ටන්න හදන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,922
    1
    60,902
    113
    Mother Earth
    ✝️✝️⛪Beloved and hon pastor- @dilann ⛪🏫✝️✝️
    ✝️✝️දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..!✝️✝️
    ✝️✝️මා බලවත් කරනා සමිඳානන් හට සියල්ල කල හැකි වේ✝️✝️
    ✝️✝️
    නැත මා සිතේ සැකයක් බියක්.. සමිඳෝ බලවතාණෝ✝️✝️
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    අනුරාධ කියන්නෙ පට්ට මෝඩයෙක් කියන්නෙ ඇයි දන්නවද කට්ටිය

    මූ අර ඩයල් එක කිව්ව එකක් අල්ලගෙන නටනව ත්‍රෙඩ් දදා ඒක උගෙ පොයින්ට් ඔෆ් වීව් එක උබට උබේ එක හරි උට උගේ එක හරි

    පලක් ඇති වැඩක් කරපං අනූ
    Yes