මෑතක ඉඳලා පේන්න තියෙන දෙයක් තමයි මේකෙ ටිකක් සීරියස් අැරියස් කාරයො නිර්මාණය වීමේ ඉහළ ප්‍රවණතාවක් තියෙනවා කියන එක. මම එළකිරියෙ ඉන්නෙ මම හිතන්නෙ 2012 විතර ඉඳලා. 2017 විතර ඉඳලා active නෙ.
ඕන තරම් කියව ගත්තාට ගොඩක් එ‍්වා එතනින් ඉවර වුණා. තරහක් තියෙන එවුන් ඉන්න අැති හැබැයි බැනලා දෙයක් කියනවා මිසක් එතනින් එහාට යන පාටක් තිබුණේම නෑ.
හැබැයි දැන් මේ ළඟදි හදපු account කීපයක්ම පට්ට අැරියස් හැසිරීමක් පෙන්නුම් කරනවා. අර වගේ කියවගන්න එකෙන් අවසාන වෙන් නෑ. පන්න පන්න එනවා. අලුත් account මොකාද කියල දන්නෙත් නැති නිසා උන්ට තියෙන අැරියස්වලට හේතුවක් හිතා ගන්නත් බෑ.
කවදාවත් නැතිව මෙහෙම වෙන්න හේතුව මොකක්ද උඹලා හිතන්නෙ?