මේකෙ දැන් දැන් අලුත් account හදාගෙන එන සීරියස් අ‍ැරියස් කාරයෝ වැඩි වෙන්නෙ අ‍ැයි? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,517
    1
    15,204
    113
    මෑතක ඉඳලා පේන්න තියෙන දෙයක් තමයි මේකෙ ටිකක් සීරියස් අ‍ැරියස් කාරයො නිර්මාණය වීමේ ඉහළ ප්‍රවණතාවක් තියෙනවා කියන එක. මම එළකිරියෙ ඉන්නෙ මම හිතන්නෙ 2012 විතර ඉඳලා. 2017 විතර ඉඳලා active නෙ.

    ඕන තරම් කියව ගත්තාට ගොඩක් එ‍්වා එතනින් ඉවර වුණා. තරහක් තියෙන එවුන් ඉන්න අ‍ැති හැබැයි බැනලා දෙයක් කියනවා මිසක් එතනින් එහාට යන පාටක් තිබුණේම නෑ.

    හැබැයි දැන් මේ ළඟදි හදපු account කීපයක්ම පට්ට අ‍ැරියස් හැසිරීමක් පෙන්නුම් කරනවා. අර වගේ කියවගන්න එකෙන් අවසාන වෙන් නෑ. පන්න පන්න එනවා. අලුත් account මොකාද කියල දන්නෙත් නැති නිසා උන්ට තියෙන අ‍ැරියස්වලට හේතුවක් හිතා ගන්නත් බෑ.

    කවදාවත් නැතිව මෙහෙම වෙන්න හේතුව මොකක්ද උඹලා හිතන්නෙ? 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,517
    1
    15,204
    113
    අපි දැන් පරිනත සහ මහලුයි ඉන්දරේ..
    මුන් පිටු ගනන් රන්ඩු වෙන්නෙ..
    තව නූලකට ඒකෙ අඩුපාඩුව ඇදලා ගන්නවා..
    එහෙම හුයන්නක් තියෙනවා. අවුලක් නෑ ඉතින් මොකක් හරි තරහක් යන්න දෙයක් වෙලා නම්. හැබැයි පේන විදිහට වැඩි හරියක් එකපාරටම තමයි අ‍ැරියස් වෙන්නෙ. මේක මට උභතෝකෝටික ගැටලුවක්.

    මාව එපා කරලා පන්නන්න @GTRZ අයියා ගහන ගේමක්ද මන්දා. දන්න දන්න උන්ට සල්ලි දීලා කියනවා අ‍ැති ඉන්ද්‍රජිත්ට බැනලා පලයන් කියල. 🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,454
    124,326
    113
    දෙහිවල
    එහෙම හුයන්නක් තියෙනවා. අවුලක් නෑ ඉතින් මොකක් හරි තරහක් යන්න දෙයක් වෙලා නම්. හැබැයි පේන විදිහට වැඩි හරියක් එකපාරටම තමයි අ‍ැරියස් වෙන්නෙ. මේක මට උභතෝකෝටික ගැටලුවක්.

    මාව එපා කරලා පන්නන්න @GTRZ අයියා ගහන ගේමක්ද මන්දා. දන්න දන්න උන්ට සල්ලි දීලා කියනවා අ‍ැති ඉන්ද්‍රජිත්ට බැනලා පලයන් කියල. 🤣
    GT එහෙම කරන්නෙ නැහැ කවදාවත්..

    මම කතාකරෙ පොදුවේ..
    ඉස්සර වගේ රන්ඩු වුනා, එතනින් ඉවර නැහැ..
    හිතේ තරහ තියන් යනවා..
    අනිත් නූලට සම්බන්ද කරනවා..
    මේවා වලිද බන් කිරියෙ තිබ්බ වලි එක්ක..😌
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,160
    1
    16,548
    113
    −273.15°C
    sqZmLjO.png
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මෑතක ඉඳලා පේන්න තියෙන දෙයක් තමයි මේකෙ ටිකක් සීරියස් අ‍ැරියස් කාරයො නිර්මාණය වීමේ ඉහළ ප්‍රවණතාවක් තියෙනවා කියන එක. මම එළකිරියෙ ඉන්නෙ මම හිතන්නෙ 2012 විතර ඉඳලා. 2017 විතර ඉඳලා active නෙ.

    ඕන තරම් කියව ගත්තාට ගොඩක් එ‍්වා එතනින් ඉවර වුණා. තරහක් තියෙන එවුන් ඉන්න අ‍ැති හැබැයි බැනලා දෙයක් කියනවා මිසක් එතනින් එහාට යන පාටක් තිබුණේම නෑ.

    හැබැයි දැන් මේ ළඟදි හදපු account කීපයක්ම පට්ට අ‍ැරියස් හැසිරීමක් පෙන්නුම් කරනවා. අර වගේ කියවගන්න එකෙන් අවසාන වෙන් නෑ. පන්න පන්න එනවා. අලුත් account මොකාද කියල දන්නෙත් නැති නිසා උන්ට තියෙන අ‍ැරියස්වලට හේතුවක් හිතා ගන්නත් බෑ.

    කවදාවත් නැතිව මෙහෙම වෙන්න හේතුව මොකක්ද උඹලා හිතන්නෙ? 🤔
    උබේම ෆේක් වලින් උබට ශෝට් වෙච්ච වෙලාවට උබම රිප්ලයි කරනවද දන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,306
    164,532
    113
    එකමත් එක රටක
    සීරියස් ඇරියස් උන් ටිකක් නම් ඉන්නව. :rofl:

    මම නම් බැනගත්ත මරාගත්ත එතනින් ඉවරයි. ආයෙ මට උංව මතකත් නෑ. මොකද මම බනින්නෙ ප්‍රතිපත්ති වලට මිසක් පුද්ගලයන්ට නෙවේ.
    ඔව් බන්. පට්ට පුද්ගලික ඇරියස් උන් ටිකක් ඉන්නේ.
    උන්ගෙන් ආතල් එකක් ගන්නත් පුලුවන් හැබැයි. :lol:
    ------ Post added on Jan 30, 2023 at 9:17 PM
     
    Sen-lu

    Well-known member
  • සීරියස් ඇරියස් උන් ටිකක් නම් ඉන්නව. :rofl:

    ඔව් බන්. පට්ට පුද්ගලික ඇරියස් උන් ටිකක් ඉන්නේ.
    උන්ගෙන් ආතල් එකක් ගන්නත් පුලුවන් හැබැයි. :lol:
    ------ Post added on Jan 30, 2023 at 9:17 PM
    පිස්සු බං. මේකෙ මොනා ඔප්පුකරන්න යනවද මන්ද
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,885
    10,027
    113
    ඉරිසියාව කියන දේ දැන් ඉන්න උන්ට වැඩියි. හුකාගන්න තියා අතේ පාරක් වත් ගහගන්න විදියක් නැතුව ඉන්න උන් උබත් එක්ක තරහකින් ඇත්තේ.
    ඉදලා හිතලා බූ ට් එකක් කාපු ආදර අඩොනවක් එහෙම දාපන් ගොඩක් අය ඔයාට ආදරේ කරයි රැස්පෙක්ට් කරයි.
     
    • Haha
    Reactions: kasun090354t

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෑතක ඉඳලා පේන්න තියෙන දෙයක් තමයි මේකෙ ටිකක් සීරියස් අ‍ැරියස් කාරයො නිර්මාණය වීමේ ඉහළ ප්‍රවණතාවක් තියෙනවා කියන එක. මම එළකිරියෙ ඉන්නෙ මම හිතන්නෙ 2012 විතර ඉඳලා. 2017 විතර ඉඳලා active නෙ.

    ඕන තරම් කියව ගත්තාට ගොඩක් එ‍්වා එතනින් ඉවර වුණා. තරහක් තියෙන එවුන් ඉන්න අ‍ැති හැබැයි බැනලා දෙයක් කියනවා මිසක් එතනින් එහාට යන පාටක් තිබුණේම නෑ.

    හැබැයි දැන් මේ ළඟදි හදපු account කීපයක්ම පට්ට අ‍ැරියස් හැසිරීමක් පෙන්නුම් කරනවා. අර වගේ කියවගන්න එකෙන් අවසාන වෙන් නෑ. පන්න පන්න එනවා. අලුත් account මොකාද කියල දන්නෙත් නැති නිසා උන්ට තියෙන අ‍ැරියස්වලට හේතුවක් හිතා ගන්නත් බෑ.

    කවදාවත් නැතිව මෙහෙම වෙන්න හේතුව මොකක්ද උඹලා හිතන්නෙ? 🤔
    ජෙප්පො, ඔකුන් තමා සැරින් සැරෙ එක එක ලකුනෙනෙ ඇවිල්ලා ඇරියස් කවර් කරන්න හදන්නෙ,,
     
    • Like
    Reactions: 2osama

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,517
    1
    15,204
    113
    මම නම් බැනගත්ත මරාගත්ත එතනින් ඉවරයි. ආයෙ මට උංව මතකත් නෑ. මොකද මම බනින්නෙ ප්‍රතිපත්ති වලට මිසක් පුද්ගලයන්ට නෙවේ.
    සිරාවටම බං උඹයි මායි කියවගත්තෙ නැති හුත්තක් තියෙනවද. එ‍්වා එතනින් ඉවරනෙ. අර ඉරෝසාන් කාරයා පවා කොටින්ම ඔය යසට ඉන්නෙ. දැන් එන හැත්ත මහ පුදුම කරුමයක් තියෙන්නෙ. එල්ලි එල්ලි හැමනෙනවා. 😒😒

    ජෙප්පො, ඔකුන් තමා සැරින් සැරෙ එක එක ලකුනෙනෙ ඇවිල්ලා ඇරියස් කවර් කරන්න හදන්නෙ,,
    එහෙම උලව්වක්ද මන්දා බං. මොකක් වුණත් අමුතු ලබ්බක් මේකෙ අනිවා තියෙනවා.
    ------ Post added on Jan 30, 2023 at 9:37 PM
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,690
    48,967
    113
    සේදවත්ත
    ඉන්ද්‍රජීත් මේකට දාන්න මට හොයාගන්න බැරි උනා

    අර කලු බොල හාමුදුරුවො කෙනෙක් හොද කුනුහරපෙන් දෙසන්නේ ආන්න එක තමා කියන්න තියෙන්නේ මටනම් 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    මම නම් බැනගත්ත මරාගත්ත එතනින් ඉවරයි. ආයෙ මට උංව මතකත් නෑ. මොකද මම බනින්නෙ ප්‍රතිපත්ති වලට මිසක් පුද්ගලයන්ට නෙවේ.
    ඒකනේ මම උබට හැමදාම බනින්නේ 😁
     
    • Haha
    Reactions: Sen-lu

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒකනේ මම උබට හැමදාම බනින්නේ 😁
    උබ එදා ගත්ත තීරණේ හරි. ඒක වෙනස් කරලා ආපහු අරුන් වෙනුවෙන් කාලේ නාස්ති කරන්න තීරණය කල එකනම් එදාටත් වැඩිය අපරාධයක්
     
    Sen-lu

    Well-known member
  • ඒකනේ මම උබට හැමදාම බනින්නේ 😁
    මේකෙ බැනුම් මොනාද ඉතින්. උඹත් එක්ක මටනම් කිසි තරහක් නෑ. වලි දාගන්න ඒව එතනින් ඉවරයි. ආයෙ ඕව ඇදගෙන යන්න මට වෙන වැඩ නැතිවෙන්න ඕන.
     
    Sen-lu

    Well-known member
  • සිරාවටම බං උඹයි මායි කියවගත්තෙ නැති හුත්තක් තියෙනවද. එ‍්වා එතනින් ඉවරනෙ. අර ඉරෝසාන් කාරයා පවා කොටින්ම ඔය යසට ඉන්නෙ. දැන් එන හැත්ත මහ පුදුම කරුමයක් තියෙන්නෙ. එල්ලි එල්ලි හැමනෙනවා. 😒😒
    ඒකනෙ මාත් බලනව මූට මම කලින් දවසෙ බැනල බැනල මෙන්න මොකක්හරි උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම මූ ඇවිත් උඩින්ම කමෙන්ට් කරල 😂. එහෙම තමා ඉන්න ඕන. වලි දාගත්තට අපහාස කරගත්තට ඕව ඉතින් එතනින් ඉවරයි. ආයෙ මොකටද එල්ලගෙන යන්නෙ