මගේ හොඳම යාලුවෙක් ක්ලාස් යන කාලෙ මාත් එක්ක ගිහින් කෙල්ලො දෙන්නෙක්ගෙන් යාලුවෙන්න ඇහුවා. දෙන්නම අහපු ගමන්ම කිව්වෙ "තමුසෙට පිස්සුද" කියල. තුන්වෙනි එකීගෙන් අහද්දි මාව එක්කන් ගියෙ නෑ. 

මෙහෙම ගෑනුන්ගේ කසාද එහෙම හැඳි ගෑවිලා යන්න ඕන බං. මට්ටු වෙන්නCousin nangiගේ ගෙදර හිටපු ඒකිගේ යාළුවා මාත් එක්ක හොඳට කතා කරලා මම එවපු msgs ඔක්කොම Auntyta පෙන්නලා උදේට උදේට. ඔක්කොටම මාව චාටර් කරලා එකී ගියේ. හිතහන්කෝ situation එක.මම උදේ තේ බොන්න එද්දී ඔක්කොම මම කියපු දේවල් දන්නවා හැබැයි මම දන්නේ නැහැ උන් දන්නවා කියල .
ඔව් බන් මම කෙල්ලෝ ගැන trust එක නැති වෙලාම ගියා ඊට පස්සේ සිරා කරන්න ගියේ නැහැ. හොඳ වෙලාවට cousin මගේ පැත්ත ගත්තා. ඔව් එකී දැන් divorce මම හිතන්නේ.මෙහෙම ගෑනුන්ගේ කසාද එහෙම හැඳි ගෑවිලා යන්න ඕන බං. මට්ටු වෙන්න

ඉරිසියාව නෙවෙයි යකෝ ඔය හිර වෙච්ච C අකුර ඇනිලා මොකක් හරි වෙනවාmata nm cellonge yaluwomayi help crnne toc crnna
dan uberlage irisiyawa wadila cela weyithee danna
උබ ට ද කැමති කියලා තියන්නේ..?ඔව් බන් මම කෙල්ලෝ ගැන trust එක නැති වෙලාම ගියා ඊට පස්සේ සිරා කරන්න ගියේ නැහැ. හොඳ වෙලාවට cousin මගේ පැත්ත ගත්තා. ඔව් එකී දැන් divorce මම හිතන්නේ.
ඉස්සර තව කතාවක් පොඩි කාලේ ඉස්සෙලම meet වෙද්දී යාලුවෙක් එක්කනේ යන්නේ. කෙල්ල කියල ඔයාගේ යාලුවට නම් මම කැමති කියල . Rest is history
------ Post added on Jan 30, 2023 at 9:59 PM
ගලන ගඟකි ජීවිතේ..ශකබුන්පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්නමාත් එහෙම ටෝක් කරන්න ගියා ගෑණු ළමයෙක්ව. ලංකාවෙ කෙනෙක් නෙවේ හැබැයි. වෙලාව කියන්නෙ ටෝක් කරන අතරමග මට නින්ද ගියා.![]()
මොකක්ද බන් ඒ කතා ටික හාමුදුරුවෝ හාමුදුරුවෝ හාමුදුරුවෝපහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
අම්මො! මෙන්න, ඒ ලෙවල් ලියන අයියා කෙනෙක් ලව් එෆෙයාර්ස් ගැන උපදෙස් දෙනවා. හොදයි අයියෙ මං එහෙම කරන්නම්.ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න.
නැහැ බන් ඉස්කෝලේ කාලේ යාලුවෙකුට උනේ 2000 වගේ මම හිතන්නේඋබ ට ද කැමති කියලා තියන්නේ..?
මාත් එලකිරියෙන් උස්සලා පින් කරන් ඉන්න මැසේජ් එකක් ඕකඅම්මො! මෙන්න, ඒ ලෙවල් ලියන අයියා කෙනෙක් ලව් එෆෙයාර්ස් ගැන උපදෙස් දෙනවා. හොදයි අයියෙ මං එහෙම කරන්නම්.![]()
![]()
ජීවිතේට කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති බටිල්ලෙක්...චාටර් වෙලා නෑ වුට්ටෝ අහපු අහපු එක හා කිව්වා මිසක්..![]()
එයා කතෝලික.. ඇරියස් වගයක් කවර් කරනවා එයාමොකක්ද බන් ඒ කතා ටික හාමුදුරුවෝ හාමුදුරුවෝ හාමුදුරුවෝ![]()
හො හො හෝ... උඹලා වගේ වදුරු ලුක් එකක් තියෙන එවුන්ට ඕවා මෑජික් වුනාට මට ඕවා ප්රශ්ණ නෙමේ බ්රෝ.. කෙල්ලෝ නම් මොනවා ද කිව්වාලු.. දෑන්නම් ඒ වයස පහු කරලා හුගක් කල්.ජීවිතේට කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති බටිල්ලෙක්...![]()