කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මගේ හොඳම යාලුවෙක් ක්ලාස් යන කාලෙ මාත් එක්ක ගිහින් කෙල්ලො දෙන්නෙක්ගෙන් යාලුවෙන්න ඇහුවා. දෙන්නම අහපු ගමන්ම කිව්වෙ "තමුසෙට පිස්සුද" කියල. තුන්වෙනි එකීගෙන් අහද්දි මාව එක්කන් ගියෙ නෑ. :sorry:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    ඒ ලෙවල් මුල් කාලේ!ලස්සන කෙල්ලෙක් ඉන්නව අපි යන බස් එකේ !ටික දවසක් ඇහැ දාල පස්සෙන් තව කොල්ලෝ ටිකකුත් එක්ක කෙල්ල පිටිපස්සේ ගියා!ඒ කාලේ අපි දාන්නේ "පොල්ගහ සලකුණ "රබර් සෙරෙප්පු !ටික දුරක් පස්සෙන් යද්දී කෙල්ලොන්ට ලන්වෙනකොටම සෙරෙප්පුවේ පටිය පැනල වැටුන කියපන්කො !හද්ද චා!කෙල්ලෝ හිකි හිකි ගානවා !අපහු නං පස්සෙන් ගියේ නැහැ ඒ කෙල්ලගේ! :baffled:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Cousin nangiගේ ගෙදර හිටපු ඒකිගේ යාළුවා මාත් එක්ක හොඳට කතා කරලා මම එවපු msgs ඔක්කොම Auntyta පෙන්නලා උදේට උදේට. ඔක්කොටම මාව චාටර් කරලා එකී ගියේ. හිතහන්කෝ situation එක.මම උදේ තේ බොන්න එද්දී ඔක්කොම මම කියපු දේවල් දන්නවා හැබැයි මම දන්නේ නැහැ උන් දන්නවා කියල .
    මෙහෙම ගෑනුන්ගේ කසාද එහෙම හැඳි ගෑවිලා යන්න ඕන බං. මට්ටු වෙන්න
     
    • Like
    Reactions: windows_ubuntu

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මෙහෙම ගෑනුන්ගේ කසාද එහෙම හැඳි ගෑවිලා යන්න ඕන බං. මට්ටු වෙන්න
    ඔව් බන් මම කෙල්ලෝ ගැන trust එක නැති වෙලාම ගියා ඊට පස්සේ සිරා කරන්න ගියේ නැහැ. හොඳ වෙලාවට cousin මගේ පැත්ත ගත්තා. ඔව් එකී දැන් divorce මම හිතන්නේ.

    ඉස්සර තව කතාවක් පොඩි කාලේ ඉස්සෙලම meet වෙද්දී යාලුවෙක් එක්කනේ යන්නේ. කෙල්ල කියල ඔයාගේ යාලුවට නම් මම කැමති කියල . Rest is history :D
    ------ Post added on Jan 30, 2023 at 9:59 PM
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්‍රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්‍රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
    ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
    ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔව් බන් මම කෙල්ලෝ ගැන trust එක නැති වෙලාම ගියා ඊට පස්සේ සිරා කරන්න ගියේ නැහැ. හොඳ වෙලාවට cousin මගේ පැත්ත ගත්තා. ඔව් එකී දැන් divorce මම හිතන්නේ.

    ඉස්සර තව කතාවක් පොඩි කාලේ ඉස්සෙලම meet වෙද්දී යාලුවෙක් එක්කනේ යන්නේ. කෙල්ල කියල ඔයාගේ යාලුවට නම් මම කැමති කියල . Rest is history :D
    ------ Post added on Jan 30, 2023 at 9:59 PM
    උබ ට ද කැමති කියලා තියන්නේ..?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්‍රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්‍රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
    ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
    ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
    ගලන ගඟකි ජීවිතේ..ශකබුන්
     
    • Haha
    Reactions: dilanexe

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මාත් එහෙම ටෝක් කරන්න ගියා ගෑණු ළමයෙක්ව. ලංකාවෙ කෙනෙක් නෙවේ හැබැයි. වෙලාව කියන්නෙ ටෝක් කරන අතරමග මට නින්ද ගියා. 🥲😌
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න

    පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්‍රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්‍රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
    ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
    ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
    මොකක්ද බන් ඒ කතා ටික හාමුදුරුවෝ හාමුදුරුවෝ හාමුදුරුවෝ 🤨🤨🤨
    ------ Post added on Jan 31, 2023 at 12:20 PM
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,151
    113
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න.
    අම්මො! මෙන්න, ඒ ලෙවල් ලියන අයියා කෙනෙක් ලව් එෆෙයාර්ස් ගැන උපදෙස් දෙනවා. හොදයි අයියෙ මං එහෙම කරන්නම්. 😌 (y)
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    අම්මො! මෙන්න, ඒ ලෙවල් ලියන අයියා කෙනෙක් ලව් එෆෙයාර්ස් ගැන උපදෙස් දෙනවා. හොදයි අයියෙ මං එහෙම කරන්නම්. 😌 (y)
    මාත් එලකිරියෙන් උස්සලා පින් කරන් ඉන්න මැසේජ් එකක් ඕක 🤣🤣🤣🤣

    හැබැයි ඒ කතාව සම්පුර්ණ ඇත්තක් මල්ලි. මල්ලිත් කල්පනා කරලා බලන්න.....
     
    gama22

    Well-known member
  • චාටර් වෙලා නෑ වුට්ටෝ අහපු අහපු එක හා කිව්වා මිසක්.. :ROFLMAO:
    ජීවිතේට කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති බටිල්ලෙක්... 🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ජීවිතේට කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති බටිල්ලෙක්... 🤣
    හො හො හෝ... උඹලා වගේ වදුරු ලුක් එකක් තියෙන එවුන්ට ඕවා මෑජික් වුනාට මට ඕවා ප්‍රශ්ණ නෙමේ බ්‍රෝ.. කෙල්ලෝ නම් මොනවා ද කිව්වාලු.. දෑන්නම් ඒ වයස පහු කරලා හුගක් කල්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: