Free TATA Telecome Internet 500Mbps

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    එළකිරි වැසියනි අද අපේ ඔෆිස් එකට TATA leased line එක ලැබුන 500Mbps Download/Upload ලින්ක් එකක් . සදාකාලික අන්ලිම්ටඩ්. අද ඉඳලා බානවා . මම IT මැනේජර් නිසා එකෙක් එන්නේ නැහැ ප්‍රශ්න අහන්න.

    හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ කොහොමද මේ TATA Telecome Internet 500Mbps ගත්තේ කියල. මෙයාල ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකට ඉන්ටර්නෙට් දෙනවා. ටියර් 1 ලයින් එකක්. ගණන් නම් මාසෙකට ඩොලර් 8000 පනිනවා.

    tora.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අඩෝ udacity computer vision nanodegree ඒක බැවොත් මටත් දීපන් :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ඩොලර් අටදාහක් කියන්නේ ලක්ස 29ක් නේ
    කාක්කෙක්ට ගානක් යනවද දන්නේ නෑ ටාටා ඉන්දියාවේ ගණන් අඩුවෙන් නේ දෙන්නේ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    ganan nam wadi hodatama. 800USD okata dena wele SLT eken 1gbps ekak ganna tibbane unlimited talk karala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    එළකිරි වැසියනි අද අපේ ඔෆිස් එකට TATA leased line එක ලැබුන 500Mbps Download/Upload ලින්ක් එකක් . සදාකාලික අන්ලිම්ටඩ්. අද ඉඳලා බානවා . මම IT මැනේජර් නිසා එකෙක් එන්නේ නැහැ ප්‍රශ්න අහන්න.

    හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ කොහොමද මේ TATA Telecome Internet 500Mbps ගත්තේ කියල. මෙයාල ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකට ඉන්ටර්නෙට් දෙනවා. ටියර් 1 ලයින් එකක්. ගණන් නම් මාසෙකට ඩොලර් 8000 පනිනවා.

    tora.png
    "Heavy porn download"
    Time to replace new manager
    Lol
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    End to End Dedicated lines ගොඩක් ගණන්. ටෙලිකොම් එකේ මෙයිට වඩා ගණන්. අනෙක බන් ටෙලිකොම් කියන්නේ ටියර් 1 ලයින්ස් දෙන කෙනෙක් නොවෙයි නේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    500mbps dedicated or not 8k usd is too much lol.... as long as stupid companies pay for them, they will have buisness. lankawata elon musk ge internet enawa, starlink.com eken lankawata me awrudde denawa, tikak expensive hebei dedicated 200-500mbps internet hamba wenawa.
     
    • Like
    Reactions: SLhuman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    e mona gon package ekakda ban. Thailand ehema 2Gbps packages unlimited 1400 baht :lol:
    ඔය කන්සියුමර් පැකේජ් නේ බන්

    මූ කියලා තියෙන්නෙ බන් ලීස් ලයින් එකක් කියලා, සමහරවිට මුගේ ලයින් එක AWS/Azure ඩේටා සෙන්ටර් වලට හොප්ස් 1න් 2න් වගේ කනෙක්ට් වෙනවා ඇති.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඔය කන්සියුමර් පැකේජ් නේ බන්

    මූ කියලා තියෙන්නෙ බන් ලීස් ලයින් එකක් කියලා, සමහරවිට මුගේ ලයින් එක AWS/Azure ඩේටා සෙන්ටර් වලට හොප්ස් 1න් 2න් වගේ කනෙක්ට් වෙනවා ඇති.

    ඔව් මචන් උබ හරි. ගොඩක් දෙනෙක් Internet connectivity එක ගැන අවබෝධයක් නැහැ. මේවා Fully Dedicated ලයින්ස්. BGP routing පුළුවන් ඒවායෙ. මේවා යුරෝපේ Endpoints වලට Direct ලින්ක් වෙනවා. මේවගේ එකක් ටෙලිකොම් එකෙන් ගන්න ගියොත් දෙගුණයකටත් වඩා මිල වෙනවා. ඩයලොග් වගේ අයට මේ වගේ ටියර් 1 දෙන්න බැහැ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔව් මචන් උබ හරි. ගොඩක් දෙනෙක් Internet connectivity එක ගැන අවබෝධයක් නැහැ. මේවා Fully Dedicated ලයින්ස්. BGP routing පුළුවන් ඒවායෙ. මේවා යුරෝපේ Endpoints වලට Direct ලින්ක් වෙනවා. මේවගේ එකක් ටෙලිකොම් එකෙන් ගන්න ගියොත් දෙගුණයකටත් වඩා මිල වෙනවා. ඩයලොග් වගේ අයට මේ වගේ ටියර් 1 දෙන්න බැහැ.
    You work in a data center?
    how many concurrent users?