එළකිරි වැසියනි අද අපේ ඔෆිස් එකට TATA leased line එක ලැබුන 500Mbps Download/Upload ලින්ක් එකක් . සදාකාලික අන්ලිම්ටඩ්. අද ඉඳලා බානවා . මම IT මැනේජර් නිසා එකෙක් එන්නේ නැහැ ප්රශ්න අහන්න.
හැමෝටම ප්රශ්නයක් ඇතිනේ කොහොමද මේ TATA Telecome Internet 500Mbps ගත්තේ කියල. මෙයාල ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකට ඉන්ටර්නෙට් දෙනවා. ටියර් 1 ලයින් එකක්. ගණන් නම් මාසෙකට ඩොලර් 8000 පනිනවා.