අපි 13 ට පක්ෂයි.. 13 මුළුමනින්ම ක‍්‍රියාත්මක කල යුතුයි..- JVP

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.

    13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කළේය.

    තවද 87-89 කාල වකවානුවේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට මාරාන්තික ලෙස විරුද්ධ වීම වැරදි යැයි අද ජාතික ජන බලවේගය කල්පනා කරන්නේද යන වගත් පවසන ලෙස ඒ මහතා පැවසීය.

    https://island.lk/npp for-implementation-of-13a-says-harini/

    https://lankacnews.com/අපි-13-ට-පක්ෂයි-13-මුළුමනින්ම/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    pIXmLvV.gif
     
    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    එන්න කලින් ඔහොමනම් ආවට පස්සේ දෙමලුන්ට ලියලම දෙයි😆
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    The island , C news ආව් ආව්.
    අනේ බං. ඔක ලපයාගෙන් ඇහුවා last week.
    ලපයා කිවේ මේ මොහොතේ රනිලා ඔක දෙන්නේ වෙන දෙයක් අවුස්සන්න , ඉස්සෙල්ලා රනිලුයී, මයිනායී දෙන්නගේ මතේ කියන්න කියලා.
    NPP එක 13 ට ඔකේ එකේ තියන අහිතකර කොටස් නැතුව. එ විතරක් නෙමේ NPP එක අලුත් ව්‍ය්‍රවස්තාවක්ම ගේනවා කිවා උන් බ්ලෙට අවාම. ඔන් ඇත්ත.

    නැතුව මේ ඉන්දියාවේ විදෙස් ඇමතී ඇවිත් මෙක ක්‍රියාත්මක කරපන් කිවාම , හරී හරී එක කරනවා කියලා කරන එක නෙමේ රනිලා වගේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    She said that her party had no faith in the promises, and initiatives by President Ranil Wickremesinghe as regards the implementation of the 13th Amendment. “Why is he talking about the full implementation of the 13th Amendment at this juncture? He had ample time and opportunities. Therefore, we believe that his promises are only empty words and he will not take forward the implementation of the amendment,” Dr. Amarasuriya said.

    13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දු සහ මුලපිරීම් පිළිබඳව තම පක්ෂයට විශ්වාසයක් නොමැති බව ඇය පැවසුවාය. “13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන ඔහු මේ මොහොතේ කතා කරන්නේ ඇයි? ඔහුට ඕනෑ තරම් කාලය සහ අවස්ථා තිබුණි. ඒ නිසා එතුමාගේ පොරොන්දු හිස් වචන පමණක් බවත් සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන නොයන බවත් අපි විශ්වාස කරනවා” යැයි ආචාර්ය අමරසූරිය මහතා පැවසීය.

    Asked to explain the NPP stand on the full implementation of the 13th Amendment, Dr. Amarasuriya said: “It has been presented as a solution to the national problem. It is already there in the Constitution and we believe that it should be implemented, but we have a debate whether it could be a tenable solution for the national problem. Our standpoint is that a government with genuine intention of addressing the issues of Tamil people must bring about solutions to the national problem, and we have no faith in other parties, but only the NPP could do that.”

    13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ NPP ස්ථාවරය පැහැදිලි කරන ලෙස ආචාර්ය අමරසූරිය මහතා පැවසුවේ: “එය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ගැටලුවට විසඳුමක් ලෙසයි. එය දැනටමත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තිබෙන අතර එය ක්‍රියාවට නැංවිය යුතු බව අප විශ්වාස කරන නමුත් එය ජාතික ගැටලුවට සාධාරණ විසඳුමක්‌ විය හැකිද යන්න පිළිබඳව අපට විවාදයක්‌ තිබේ. අපගේ ස්ථාවරය වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ චේතනාවෙන් යුත් රජයක් ජාතික ගැටලුවට විසඳුම් ගෙන ආ යුතු බවත්, අපට වෙනත් පක්ෂ කෙරෙහි විශ්වාසයක් නොමැති නමුත් එය කළ හැක්කේ එන්පීපීයට පමණක් බවයි.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    The island , C news ආව් ආව්.
    අනේ බං. ඔක ලපයාගෙන් ඇහුවා last week.
    ලපයා කිවේ මේ මොහොතේ රනිලා ඔක දෙන්නේ වෙන දෙයක් අවුස්සන්න , ඉස්සෙල්ලා රනිලුයී, මයිනායී දෙන්නගේ මතේ කියන්න කියලා.
    NPP එක 13 ට ඔකේ එකේ තියන අහිතකර කොටස් නැතුව. එ විතරක් නෙමේ NPP එක අලුත් ව්‍ය්‍රවස්තාවක්ම ගේනවා කිවා උන් බ්ලෙට අවාම. ඔන් ඇත්ත.

    නැතුව මේ ඉන්දියාවේ විදෙස් ඇමතී ඇවිත් මෙක ක්‍රියාත්මක කරපන් කිවාම , හරී හරී එක කරනවා කියලා කරන එක නෙමේ රනිලා වගේ

    13 thiena hoda kotas monada ban? Oya palath saba hoda na kiyala kerali gahala neda 87/89 kale laksha ganak kollo mara gaththe?

    Ignore list eka දික් වෙනවා විතරයි
    same here.
    ------ Post added on Feb 2, 2023 at 3:26 PM
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    13 thiena hoda kotas monada ban? Oya palath saba hoda na kiyala kerali gahala neda 87/89 kale laksha ganak kollo mara gaththe?

    same here.
    ------ Post added on Feb 2, 2023 at 3:26 PM
    කොහෙද බන් ඔය උබ දාපූ ආටිකල් එකේ එහෙම තියෙන්නෙ . අනුර කියපු එකම තමයි මෙයා කියන්නෙත්
     
    • Like
    Reactions: Xi Jinping

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    13 thiena hoda kotas monada ban? Oya palath saba hoda na kiyala kerali gahala neda 87/89 kale laksha ganak kollo mara gaththe?

    same here.
    ------ Post added on Feb 2, 2023 at 3:26 PM
    මන් නම් කියන්නේ ඔක සම්පුර්ණයෙන් ම දීලා දාන්න ඔනී. මෙච්චර දවසක් උතුරු නැගෙනහිර පලාත් ස්බා තිබිලා මොකෝඔකසුරපුරයක් උනාද? උනුත් අපේ බයියෝ වගේ හොරකමේ යනවා. දැක්කේ නැද්ද අර විග්නෙශ්වරන් ගේ කැබිනට් එකේ ඇමතිලා 2ක් හොරා කලා මාට්ටු කියන්නේ. ඔක දුන්නා කියලා කිසි වෙනසක් නෑ. නරක දේ තමයි අර කැපී පෙනෙන වෙනස්කම් නතර කරන්න ඔනී. එකම දේ තමයි මන් දන්න විදියට උන්ට පුලුවන් ලූ පොලීසියේ නිල ඇදුම උන්ට ඔනී විදියට වෙනස් කරන්න. අන්න එ වගේ දෙවල් බැරී කරානම් එච්චරයි . කොහොමත් මේ වයව්ස්තාවම වෙනස් විය යුතුයි . එකීය බාවය රැකෙන බලය බෙදෙන විසදුමක් රටට ඔනී. එච්චරයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.

    13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කළේය.

    තවද 87-89 කාල වකවානුවේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට මාරාන්තික ලෙස විරුද්ධ වීම වැරදි යැයි අද ජාතික ජන බලවේගය කල්පනා කරන්නේද යන වගත් පවසන ලෙස ඒ මහතා පැවසීය.

    https://island.lk/npp for-implementation-of-13a-says-harini/

    https://lankacnews.com/අපි-13-ට-පක්ෂයි-13-මුළුමනින්ම/
    13 කියන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියන දෙයක්. අලුතෙන් ගෙන්න දෙයක් නැ. අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා පිලිපදිනවා කියගයි මොන මන්ත්‍රිත් ජනාධිපතිත් දිවුරන්නේ. ඒ අනුව 13ටත් කොහොමත් එකග වෙලා ඉන්නේ හැමෝම.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    13 13 ,කිව්වට මෙලෝ මගුලක් දන්නේ නෑ නේ. 7 වැනී මිනිත්තුවේ සිට අසන්න මිත්‍රවරුණි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    13 කියන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියන දෙයක්. අලුතෙන් ගෙන්න දෙයක් නැ. අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා පිලිපදිනවා කියගයි මොන මන්ත්‍රිත් ජනාධිපතිත් දිවුරන්නේ. ඒ අනුව 13ටත් කොහොමත් එකග වෙලා ඉන්නේ හැමෝම.

    Janadipathi la 6 denek oka kriyathmaka kale natha. Idam / Police balathala dunne natha.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    The JVP-led NPP says that the 13th Amendment to the Constitution should be implemented fully as it has already been presented as a solution to the national question.

    https://island.lk/npp for-implementation-of-13a-says-harini/
    “It has been presented as a solution to the national problem. It is already there in the Constitution and we believe that it should be implemented, but we have a debate whether it could be a tenable solution for the national problem. Our standpoint is that a government with genuine intention of addressing the issues of Tamil people must bring about solutions to the national problem, and we have no faith in other parties, but only the NPP could do that.”
     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    එන්න කලින් ඔහොමනම් ආවට පස්සේ දෙමලුන්ට ලියලම දෙයි😆
    දෙමල්ලුන්ගෙනුයි හම්බයොන්ගෙනුයි පලිගන්න හොඳම විදිහ මේ රටෙන් කොටසක් උන්ට ලියල දෙන එක තමයි. බයියො මේකට කැමති වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    13 කියන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියන දෙයක්. අලුතෙන් ගෙන්න දෙයක් නැ. අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා පිලිපදිනවා කියගයි මොන මන්ත්‍රිත් ජනාධිපතිත් දිවුරන්නේ. ඒ අනුව 13ටත් කොහොමත් එකග වෙලා ඉන්නේ හැමෝම.

    ඔයා ඕව කියන්නෙ බයියන්ට ඈ.. 🤭🤭
    ඕව තේරෙනවනං බයියන්ට, පට්ටි හරක්ට ඊට කලින් තේරෙන්න ඕන.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    ජෙප්පො එදා රට ලේ විලක් කරා පළාත් සභා වලට විරුද්ධව. දැන් පක්ෂයි ලු 😁 දැන් market economyත් පිලිගන්නවලු.
     
    • Haha
    Reactions: 2osama