AI ekakin software engineer kenekwa replace karanna baha kawadawath ehama puluwan unoth anith job okkomath replace wenawa. programmers la wa nm yam thak durakata replace wei.
puluwan wei ban software engeener nikan front office executive ganata watei.nikan wena de balan inna witarakAI ekakin software engineer kenekwa replace karanna baha kawadawath ehama puluwan unoth anith job okkomath replace wenawa. programmers la wa nm yam thak durakata replace wei.
ඒ කියන්නෙ tech වලින් ඈත් වෙලා වෙන career path එකකට අඩිය තියන්න වගේ අදහසක් ද?දැන් ම off-grid වෙයන්
spa ekak dannaඒ කියන්නෙ tech වලින් ඈත් වෙලා වෙන career path එකකට අඩිය තියන්න වගේ අදහසක් ද?
පුළුවන්. ඒ අතර layoff එකක් වෙයි ද කියලා අහන්නෙ improved efficiency එක්ක.ඉතින් ඔය විදියටම එයාලටත් තමන්ගෙ වැඩ වල කොලිටි එක ස්පීඩ් එක වැඩි කරගන්න යූස් කරන්න බැරිද?
එක එක්කෙනාගෙ interest වෙනස් නෙ ඉතිං. උඹ ඒකට බැහැපං.spa ekak danna
ow oya dan kaale tiyena tools anam manam newe... man kiyanne OS level.එතනදී මචං ඒ tools ආවෙ, developerලා තනියම කරනකොට cons & pros තියන තැනට වැඩ ටිකක් ඉතුරු කරලනෙ. මේ self learning model එකේ හැටියට, මුං best practices, efficiency, හැමදේම එක්ක ideal solutions දෙන්න පටං ගනියිද හැමදේටම?
https://in.mashable.com/tech/46511/...-you-in-entry-level-coding-jobs-claims-google
https://watcher.guru/news/openai-is-training-chatgpt-to-eventually-replace-software-engineers
Sysadmin හැත්තැ ගනං වල ඉඳං වෙනස් වෙලා නෑ?
------ Post added on Feb 2, 2023 at 10:02 PM
උබ ඉන්නෙ ලන්කාවෙ නන් එහෙම වෙන්න ඉඩක් නෑ කියල මට හිතෙන්නෙ තව අවුරුදු 3නකට 4කට. ඔව්ව ඔක්කොම තිබ්බත් සෑහෙන අඩුවක් ෆීල්ඩ් එකේ තියෙනව. ගොඩක් අය රට ගිහින් ඉන්නෙ. තව යන්නත් සෑහෙන්න බලන් ඉන්නව.පුළුවන්. ඒ අතර layoff එකක් වෙයි ද කියලා අහන්නෙ improved efficiency එක්ක.
එක එක්කෙනාගෙ interest වෙනස් නෙ ඉතිං. උඹ ඒකට බැහැපං.
------ Post added on Feb 2, 2023 at 10:19 PM
uba software engineer kenekda?puluwan wei ban software engeener nikan front office executive ganata watei.nikan wena de balan inna witarak
මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.උබ ඉන්නෙ ලන්කාවෙ නන් එහෙම වෙන්න ඉඩක් නෑ කියල මට හිතෙන්නෙ තව අවුරුදු 3නකට 4කට. ඔව්ව ඔක්කොම තිබ්බත් සෑහෙන අඩුවක් ෆීල්ඩ් එකේ තියෙනව. ගොඩක් අය රට ගිහින් ඉන්නෙ. තව යන්නත් සෑහෙන්න බලන් ඉන්නව.
එහෙම දෙයක් වෙනව නන් වෙන්න පුලුවන් ඉකොනොමි සීන් එකක් නිසා මිසක් AI නිසා කියල නන් හිතන්න අමාරුයි.මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
Innovation factor එක AI වලට අඩුයි තමා. හැබැයි, දැනට තියන මට්ටමෙන් වුනත්, CodeGPT වල එහෙම temperature එකට value එක වැඩි කරපුවාම, ටිකක් out of box හිතලා වැඩේ කරනවා. පොඩ්ඩක් monitor කරගෙන ඉන්න ඕන තවම නම්.uba software engineer kenekda?
programming da karanne?මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
Economy issue එක නිසාම company දැං automation පැත්තට යන වේගෙ වැඩි කරල්නෙ තියෙන්නෙ.එහෙම දෙයක් වෙනව නන් වෙන්න පුලුවන් ඉකොනොමි සීන් එකක් නිසා මිසක් AI නිසා කියල නන් හිතන්න අමාරුයි.
නෑ නෑ. මම Automation කරන්නෙත්.programming da karanne?
lankawe nan okama extra project nawathala thama oka handle karane. automation ekak karath ban software eng kenek replace karana level ekek AI ekak me thiyene AI technology eken karana be.Economy issue එක නිසාම company දැං automation පැත්තට යන වේගෙ වැඩි කරල්නෙ තියෙන්නෙ.
අනේ මන්දා. Design, Architect කරන අයට තරම් creativity එකක් ඕනත් නෑ නෙ ඉතිං. මේකෙං දැං problem solving එහෙම කරනවනෙ කන පැලෙන්න.lankawe nan okama extra project nawathala thama oka handle karane. automation ekak karath ban software eng kenek replace karana level ekek AI ekak me thiyene AI technology eken karana be.
Creativity eka lagatawath oya eka AI model ekakwath awith ne machan thama.
kohomath diagatama skill update karagana eka hodai moka unath ethakota aye baya wena deyak ne neඅනේ මන්දා. Design, Architect කරන අයට තරම් creativity එකක් ඕනත් නෑ නෙ ඉතිං. මේකෙං දැං problem solving එහෙම කරනවනෙ කන පැලෙන්න.![]()