AI සමග Reskilling වීම

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    AI ekakin software engineer kenekwa replace karanna baha kawadawath ehama puluwan unoth anith job okkomath replace wenawa. programmers la wa nm yam thak durakata replace wei.
    puluwan wei ban software engeener nikan front office executive ganata watei.nikan wena de balan inna witarak
     
    • Haha
    Reactions: johnferna678

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉතින් ඔය විදියටම එයාලටත් තමන්ගෙ වැඩ වල කොලිටි එක ස්පීඩ් එක වැඩි කරගන්න යූස් කරන්න බැරිද?
    පුළුවන්. ඒ අතර layoff එකක් වෙයි ද කියලා අහන්නෙ improved efficiency එක්ක.

    spa ekak danna
    එක එක්කෙනාගෙ interest වෙනස් නෙ ඉතිං. උඹ ඒකට බැහැපං.
    ------ Post added on Feb 2, 2023 at 10:19 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එතනදී මචං ඒ tools ආවෙ, developerලා තනියම කරනකොට cons & pros තියන තැනට වැඩ ටිකක් ඉතුරු කරලනෙ. මේ self learning model එකේ හැටියට, මුං best practices, efficiency, හැමදේම එක්ක ideal solutions දෙන්න පටං ගනියිද හැමදේටම? 😵‍💫

    https://in.mashable.com/tech/46511/...-you-in-entry-level-coding-jobs-claims-google

    https://watcher.guru/news/openai-is-training-chatgpt-to-eventually-replace-software-engineers

    Sysadmin හැත්තැ ගනං වල ඉඳං වෙනස් වෙලා නෑ? 😵‍💫
    ------ Post added on Feb 2, 2023 at 10:02 PM
    ow oya dan kaale tiyena tools anam manam newe... man kiyanne OS level.
     
    • Like
    Reactions: ජොසී

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    පුළුවන්. ඒ අතර layoff එකක් වෙයි ද කියලා අහන්නෙ improved efficiency එක්ක.

    එක එක්කෙනාගෙ interest වෙනස් නෙ ඉතිං. උඹ ඒකට බැහැපං.
    ------ Post added on Feb 2, 2023 at 10:19 PM
    උබ ඉන්නෙ ලන්කාවෙ නන් එහෙම වෙන්න ඉඩක් නෑ කියල මට හිතෙන්නෙ තව අවුරුදු 3නකට 4කට. ඔව්ව ඔක්කොම තිබ්බත් සෑහෙන අඩුවක් ෆීල්ඩ් එකේ තියෙනව. ගොඩක් අය රට ගිහින් ඉන්නෙ. තව යන්නත් සෑහෙන්න බලන් ඉන්නව.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබ ඉන්නෙ ලන්කාවෙ නන් එහෙම වෙන්න ඉඩක් නෑ කියල මට හිතෙන්නෙ තව අවුරුදු 3නකට 4කට. ඔව්ව ඔක්කොම තිබ්බත් සෑහෙන අඩුවක් ෆීල්ඩ් එකේ තියෙනව. ගොඩක් අය රට ගිහින් ඉන්නෙ. තව යන්නත් සෑහෙන්න බලන් ඉන්නව.
    මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
    එහෙම දෙයක් වෙනව නන් වෙන්න පුලුවන් ඉකොනොමි සීන් එකක් නිසා මිසක් AI නිසා කියල නන් හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: MrFrog

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    uba software engineer kenekda?
    Innovation factor එක AI වලට අඩුයි තමා. හැබැයි, දැනට තියන මට්ටමෙන් වුනත්, CodeGPT වල එහෙම temperature එකට value එක වැඩි කරපුවාම, ටිකක් out of box හිතලා වැඩේ කරනවා. පොඩ්ඩක් monitor කරගෙන ඉන්න ඕන තවම නම්.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
    programming da karanne?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එහෙම දෙයක් වෙනව නන් වෙන්න පුලුවන් ඉකොනොමි සීන් එකක් නිසා මිසක් AI නිසා කියල නන් හිතන්න අමාරුයි.
    Economy issue එක නිසාම company දැං automation පැත්තට යන වේගෙ වැඩි කරල්නෙ තියෙන්නෙ.

    programming da karanne?
    නෑ නෑ. මම Automation කරන්නෙත්. 😬
    ------ Post added on Feb 2, 2023 at 10:44 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    Economy issue එක නිසාම company දැං automation පැත්තට යන වේගෙ වැඩි කරල්නෙ තියෙන්නෙ.
    lankawe nan okama extra project nawathala thama oka handle karane. automation ekak karath ban software eng kenek replace karana level ekek AI ekak me thiyene AI technology eken karana be.

    Creativity eka lagatawath oya eka AI model ekakwath awith ne machan thama.
     
    • Like
    Reactions: johnferna678

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    අක්කර 5ක ඉඩමක් ගත්ත.

    අපි වවමු රට නගමු.

    බයියන්ට හිනා උනාට කවුද හිතුවෙ මේව කරන්න වෙයි කියල
     
    • Wow
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    lankawe nan okama extra project nawathala thama oka handle karane. automation ekak karath ban software eng kenek replace karana level ekek AI ekak me thiyene AI technology eken karana be.

    Creativity eka lagatawath oya eka AI model ekakwath awith ne machan thama.
    අනේ මන්දා. Design, Architect කරන අයට තරම් creativity එකක් ඕනත් නෑ නෙ ඉතිං. මේකෙං දැං problem solving එහෙම කරනවනෙ කන පැලෙන්න. 😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    අනේ මන්දා. Design, Architect කරන අයට තරම් creativity එකක් ඕනත් නෑ නෙ ඉතිං. මේකෙං දැං problem solving එහෙම කරනවනෙ කන පැලෙන්න. 😬
    kohomath diagatama skill update karagana eka hodai moka unath ethakota aye baya wena deyak ne ne
     
    • Like
    Reactions: ජොසී