TikTok Background Data Usage 1.08GB ༼ つ ◕_◕ ༽つ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,577
    30,704
    113
    අපායෙ දොරකඩ
    අද (31) දවසට මේ Phone එක අතට ගත්තෙ දැන්. Dialog 6GB එකෙන් 2GB ඉවර වෙල. අද විතරක් TikTok Background Data Usage 1.08GB. මම මේ phone එකෙන් TikTok බලන්නෙ නෑ. App එක දාල තියෙනව. කාලෙකින් update කරලත් නෑ. Allow background data usage දාල තිබ්බට මේ මෙහෙම උනාමයි.

    dd-Copy.jpg
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්

    1. පසුබිමින් අන්තර්ජාලය භාවිතය අබල (ඩිසේබල්) කරන්න.
    2. යෙදුම (ඇප්) විවෘත නැතිවිට සම්පූර්ණයෙන් අක්‍රිය වන ආකාරයට සැකසුම් හදන්න. එනම් කිසිදු අයුරකින් ධාවනය වෙන්නේ නැහැ.

    ටික්ටොක් තව හොඳයි. ඩවුයින් (චීනෙ මුලින් පටන්ගත් සේවාව) ඔයිට වඩා හපන්. දෙකම එකම සමාගමේ නමුත් ලෝකයේ ජනප්‍රිය ටික්ටොක්. නමුත් ටික්ටොක් සේවාවේ ඇල්ගොරිතමය හරි නෑ, ආසියාවෙන් පිට වීඩියෝ හෝ ජල්තරස් වීඩියෝ නිතර එන හන්දා ඉඳලා හිටලා මොනවහරි බලන්න ඩවුයින් තමයි ආන්බාන් කරගෙන දාගෙන ඉන්නේ. ඒත් එන ඔක්කොමත් හොඳ නැහැ නමුත් අනෙකට වඩා හොඳයි. තව ඉන්දියාවේ චින්ගාරි සේවාව තියනවා. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ටික්ටොක් හැරුනම ලයිකී යෙදුමටත් වීඩියෝ දානවා (සිංගප්පුර සමාගමක්)
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    චීනෙ උන් උබේ nudes අරං

    වෙලාවක විහිලුවට වගේ tiktok terms and conditions කියෝපන් උබ ජීවිතේට ඕක install කරන්නෑ

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    චීනෙ උන් උබේ nudes අරං
    වෙලාවක විහිලුවට වගේ tiktok terms and conditions කියෝපන් උබ ජීවිතේට ඕක install කරන්නෑ
    ඔබ විතරක් නොවේ ටික්ටොක් සමාගමේ අයිතිකාරයත් චීනයට ඇනුම්පද කියනවා :ROFLMAO: එහෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ටික දෙනෙක් ඉන්නවා. ඇතැම් අවස්ථාවල ඕනනැති රෙද්දවල් කියවන්න ගිහින් සේපාලයා වගේ අමාරුවේ වැටෙන අවස්ථා ද තිබෙනවා.

    මෙතැන කතන්දරයෙහි යථාර්ථය නම් සඳහන් කළාට වඩා අඩුවෙන් දත්ත රැස් කරන ලෝකයේ ජනප්‍රිය ආදායම් ලබන සමාජ මාධ්‍ය සේවාවක් ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ. ආදායම් ලබන හා දැන්වීම් සහිත සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් බොහෝ සේවාවල ස්වරූපය ඔහොම තමයි. එක්රැස් කරන දත්ත පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ නියම හා කොන්දේසි පිටුවේ නොව රහස්‍යතා ප්‍රතිපත්තිය පිටුවේ. එහි ආකාරයට ඉහත පැවසූ කාරණයට අදාළව දත්ත ලබා ගැනීමක් තමයි කරන්නේ නමුත් තිබෙන ගොනු උස්සන්නේ නැහැ.

    ටික්ටොක් වලට වඩා අන්ත රහස්‍යතා ප්‍රතිපත්තියකට අනුවයි ඩවුයින්වල දත්ත රැස් කරන්නේ. මේවාට විකල්ප තිබෙනවා නමුත් රහ නැති නිසා මිනිස්සු පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ රහ දෙන්නත් පුළුවන් දත්ත රැස් කිරීමෙන් තමයි.
    https://www.tiktok.com/legal/page/row/privacy-policy/en
    https://www.douyin.com/draft/douyin_agreement/douyin_agreement_privacy.html?id=6773901168964798477

    ටික්ටොක් සාමාන්‍යයෙන් නැරඹීමට පමණක් වන නිසා උදා. ඔබ සතුව හොඳ දුරකථනයක් තිබෙනවා නම් යෙදුම (ඇප්) හුදකලා කර (අයිසොලේට්) භාවිතා කරන්න පුළුවන්, එවිට රැස්කළ හැකි දත්ත සීමා වෙනවා.

    ඊටත් වඩා භයානක සේවා සඳහා වක්‍රාකාරව ප්‍රවේශ වීමට විවිධ ව්‍යාපෘති තිබෙනවා. උදා. යූටියුබ්, ගූගල් සර්ච්, ඉන්ස්ටග්‍රෑම් ආදියට.
    https://github.com/benbusby/whoogle-search
    https://github.com/benbusby/whoogle-search#public-instances
    https://whoogle.privacydev.net

    https://github.com/iv-org/invidious (යූටියුබ්)
    https://docs.invidious.io/instances
    https://github.com/TeamPiped/Piped
    https://github.com/TeamPiped/Piped/wiki/Instances

    https://github.com/zedeus/nitter
    https://github.com/zedeus/nitter/wiki/Instances

    https://github.com/spikecodes/libreddit
    https://github.com/teddit-net/teddit#instances

    https://sr.ht/~cadence/bibliogram
    https://www.picuki.com

    එනමුත් නැරඹීමට මිසක පණිවිඩ හා වෙනත් දත්ත හුවමාරු කරන සේවා සඳහා ඉහත දෑ විසඳුමක් නොවෙයි. ඒවා සඳහා 100% විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්), අන්ත සංකේතිත (එන්ඩ් ටු එන්ඩ් එන්ක්‍රිප්ටඩ්), විමධ්‍යගත (ඩිසෙන්ට්‍රලයිස්), ෆෙඩරේට් ආදී විශේෂාංග සහිත සේවා භාවිතා කළ හැකියි. නමුත් මෙවැනි දෑ භාවිතා කරන්නේ එහෙමත් වුවමනාවත් තිබෙන සුළු පිරිසක් පමණයි.

    උදා. මුහුණුපොත වෙනුවට එලකිරිය, මාස්ටඩන් භාවිතා කළ හැකියි
    https://joinmastodon.org/si
     
    හරි ඔක්කොම හරියි කියමුකෝ

    TikTok එකේ version දෙකක් තියෙන්නේ ඇයි එතකොට, one for chinks and one for us, උබේ explanation එක පට්ට ඒත් tiktok is a propaganda machine nonetheless
     
    • Like
    Reactions: Reincarnator

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    හරි ඔක්කොම හරියි කියමුකෝ

    TikTok එකේ version දෙකක් තියෙන්නේ ඇයි එතකොට, one for chinks and one for us, උබේ explanation එක පට්ට ඒත් tiktok is a propaganda machine nonetheless
    හ්ම්.. එහෙමනම් මම ඒකත් පැහැදිලි කරන්නම්කෝ. ඩවුයින් ලංකාවේ අයට ලියාපදිංචි වී පාවිච්චි කරන්න පුළුවන්. ටික්ටොක් වලට වඩා සංකීර්ණ විශේෂාග පවා තිබෙනවා.
    නම් දෙකකින් යෙදුම් (ඇප්) දෙකක් වුනාම සුවිශේෂ සෙල්ලං දාන්න පුළුවන් යැයි හැඟීම ඔබට මතුපිටින් පෙනෙන විදිහ. ඔය පැනලා කෑගහන කාරණයට චීන විරෝධී මතයක් ලංකාවේ හා ඇතැම් ආසියාතික රටවල සමාජගත කර තිබීම තවත් හේතුවක්. එයින් ඵල නෙලාගන්නේ බාහිර පාර්ශ්ව. මම කියන්නේ නැහැ ආසියාතික රටවල් පිස්සු කෙලින්නේ නැහැ, විවිධ පිටපත් වලට අනුව හානිදායක වැඩ කරන්නේ නැහැයි කියලා නමුත් ආසියාතිකයින් ආසියාතික රටකට වඩා බාහිර ලෝකය උඩින් තබා ගැනීම නයි ඔඩොක්කුවේ දා ගැනීමක් නැතිනම් තමන්ටම වල කපා ගන්නවා වගේ වැඩක්.

    උදා. තාක්‍ෂණික සේවා හෝ යෙදුම් වුවද, ද්විත්වයක් හෝ ඊට වැඩි ගණනක් ආකාරයෙන් නිර්මාණය කිරීම හා නඩත්තුව වියදම් අධික වැඩක්, ඩවුයින් අඩවිය ගත්තද එහි නිර්මාණය (ඩිසයින් එක) සහ පහසුකම් වෙනස් ඉතිං. ඒවාට වෙන වෙනම සංවර්ධන කටයුතු සිදු කරන්න වෙනවා. එමෙන්ම සියල්ලටම අනන්‍ය යටිතල ව්‍යුහ පවත්වාගෙන යා යුතු වෙනවා. මෙතැන කාරණය ඩවුයින් නිරාවරණයට උත්සාහ නොකර ටික්ටොක් ජාත්‍යන්තර සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීම. මෙයට අදාළව මම දකින යහපත නම් පිටස්තරයින් රිංගීම ඉබේම අවම වෙනවා. ඩවුයින් (Douyin) හැරුනම Weishi, Kuaishou, Xigua, Huoshan ආදී සමාන වෙනත් සේවා කිහිපයක් චීනයේ තියනවා. ඉන්දියාවේ, කොරියාවේ, ජපානයේ මෙවැනි සේවා ගොඩක් තියනවා. අපේ උන්ට ඕවා හොයන්න වුවමනාවක් තියනවයැ.

    උදා. අලිබබා හි සර්වර් හා ක්ලවුඩ් සේවාව අලියන් හා අලිබාබා ක්ලවුඩ් ලෙස දෙයාකාරයකින් පවත්වාගෙන යනවා. මෑත දී හදපු හුආවේ විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්) මෙහෙයුම් පද්ධතිය හොන්මන් හා රෝමානුකරණයට අනුව හාර්මනි (harmonyOS) ලෙස එලිදක්වා තිබෙනවා. අපට හොල්මං කියල හරිගියාට අනෙක් අයට එහෙම නැහැනේ. :ROFLMAO:

    TikTok එකේ version දෙකක් තියෙන්නේ

    ටික්ටොක් හා ඩවුයින් පමණක් නෙවෙයි ඩවුයින්වල සංස්කරණ (එඩිෂන්) කිහිපයක්ම තියනවා.
    ඊළඟ කාරණය මෙම සමාගම හැරුනම සාමාන්‍යයෙන් රට ඇතුලේ හදන යෙදුම් නිර්මාණාත්මක හා ගුණත්‍වය අතින් ඉහළ වුනාට සම්මත ප්‍රමිතියක් අනුගමනය කරන්න සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊට අමතරව යෙදුම් ගබඩාවෙන් (ඇප් ස්ටෝර්) නැතිව හිටි හැටියේම නව අනුවාද (අප්ඩේට්) තියන බව පෙන්වලා සෘජුව යාවත්කාල වෙනවා. ඉතිං ඕවා ජාත්‍යන්තරයට ඉදිරිපත් කළොත් රෙද්ද උස්සන් නෙවෙයි රෙදි ගලෝගෙන එනවා. :LOL::ROFLMAO:

    තනි යෙදුමක් පවත්වාගෙන යාමේ දී එයට දරන්න වන පිරිවැය අවම බව ඔබ සරලව දන්නවා. එමගින් උපරිම ලාභය ලබා ගනිමින් අපේක්‍ෂිත කටයුතු වඩාත් ඉහළින් කර ගැනීමේ වාසිය හිමිවෙනවා. මින් ඉදිරියට ඔබ නොදන්නා කොටස නම් තනි යෙදුමකින් වුවද ලියාපදිංචි වීමේදී හෝ අන් සියළුම අවස්ථාවන් හිදී පිවිසීමේදී පරිශ්‍රීලකයා භාවිතා කළ දුරකථන අංකය හා පිවිසෙන රට (එය අයීපී ලිපිනයෙන් හා තවත් ආකාර වලින් ඕනෑම සරල සේවාවකට ඉබේම ලැබෙන දේවල්) යන තොරතුරු දෙක මූලිකවම ලැබෙනවා. ඒ අනුව අදාළ පිරිස් වර්ග වීමට සැකසීම මහ කජ්ජක් නෙවෙයි. පුද්ගලික අඩවියකට පැමිණෙන පුද්ගලයින් රට අනුව වර්ග වී සටහනක් ලියැවෙන්න (ලොග් එකක් වදින්න) හදන්නේ කොහොමදැයි අන්තර්ජාලයේ සොයා බැලුවොත් උපදෙස් බලාගෙන හදන්න පුළුවන් සරල පාඩම් මාලා තියනවා.

    ජනප්‍රිය සමාගම් අනිවාර්යයෙන්ම අඩුම තරමින් අලෙවිකරණ ප්‍රයෝජන සඳහා විශ්ලේෂණයටවත් ස්වයංක්‍රීය යාන්ත්‍රණ‍ය උපයෝගී කර ගනිමින් සේවාලාභීන් වර්ග කිරීම සිදු කරනවා. ඒ වගේම අදාළ රටට ලැබිය යුතු විශේෂාංග, පෙන්විය යුතු දෑ මොනවාද, ආදී දහසකුත් දෑ තීන්දු තීරණය කෙරෙනවා. කොටින්ම කීවොත් ජනතාව අල්ලේ නටවන්න පුළුවන්.

    දැන් එතකොට නම් දෙකකින් ඔහොම පවත්වාගෙන යන ඒව හරිම හොඳද? මම එහෙම දෙයක් කියන්නේ නැහැ. කවුද දන්නේ විවිධ සමාගම් කරන දෙවල්. නමුත් මෙතැන ඔබ තනි යෙදුමක් නම් හොඳයි, සාධාරණීයයි ආදී වශයෙන් වරදවා වටහා ගෙන තිබෙන බවයි පෙන්වා දුන්නේ.
     
    Thanks machan ඔය ගැම්මෙන්ම tiananmen square එකත් justify කරහන්
    ජින් පිං උබට citizenship දෙයි, that's of course you are already not living there
     
    • Like
    Reactions: Reincarnator

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Thanks machan ඔය ගැම්මෙන්ම tiananmen square එකත් justify කරහන්
    ජින් පිං උබට citizenship දෙයි, that's of course you are already not living there
    ඔය කිව්වෙ.😒
    මං ලියන්න වැය කළ විනාඩි කිහිපයටත් පාඩුයි
     
    Last edited:

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    oya app eka install karan inna epa. man dakka article ekak oke thamai privacy issues ganna ma deyak natte. Chinese ekak ne. Google, meta hama ekatama wada oka info gannwalu. And depressed welawakta ae wage content balannath epa lu. ahema baluwama unge algo eken ae wagema ewa suggest wela thawa down wenwa.
     
    • Wow
    Reactions: Reincarnator