PEO TV router ekata wifi thiyenawada machan?

Techefy

Active member
  • Aug 10, 2022
    162
    136
    43
    මච්න් පොඩි විස්තරයක් දැනගන්න ඕන..

    ගෙදරක slt peo tv කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නෙ slt එකේ voice connection එකයි peo tv connection එකයි තියෙනවා.. මට දැනගන්න අවශය ඒ ගෙදරට ADSL කනෙක්ෂන් එකක් ගත්තොත් peo tv එකට හම්බවෙලා තියෙන ර්වුටර් (මොඩම් ද ඒකට කියන්නේ?) එක හරහා wifi connect වෙන්න පුලුවන්ද? නැත්නම් ඒකට වෙනම hardware එකක් ඕනද?

    බොහොම ස්තූතිය මචන් ❤️❤️❤️
     

    Techefy

    Active member
  • Aug 10, 2022
    162
    136
    43
    පුළුවනි. Router එකේ Wifi තියනවා
    Thank you machn, danaga adsl connection ekaka naha ekata, wifi signal mukuth pennannae naha. Adsl connection ekak gaththamada slt eke un wifi on karanne?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,112
    25,489
    113
    Fantasy
    Thank you machn, danaga adsl connection ekaka naha ekata, wifi signal mukuth pennannae naha. Adsl connection ekak gaththamada slt eke un wifi on karanne?
    ඔය රවුටරේම පුලුවන්.
    Wifi නම් රවුටරේ සෙටින්ග්ස් වලින් ඔන් කරන්ඩ ඔයාටම පුලුවන්.
    හැබැයි slt එකෙන් තමා internet on කරන්නේ
     

    Techefy

    Active member
  • Aug 10, 2022
    162
    136
    43
    ඔය රවුටරේම පුලුවන්.
    Wifi නම් රවුටරේ සෙටින්ග්ස් වලින් ඔන් කරන්ඩ ඔයාටම පුලුවන්.
    හැබැයි slt එකෙන් තමා internet on කරන්නේ
    Thank you machan, router eke settings access karana hati kiyanna puluwanda
     

    Techefy

    Active member
  • Aug 10, 2022
    162
    136
    43
    Watch all T20 /ODI Cricket matches of Sri Lanka tour of India 2023, Live & Free on www.dflix.com or by downloading the dflix app

    පුළුවන්. රවුටරේ මොකක්ද


    Router eke model eka mokakda?

    ෆයිබර් ගන්න එක හොඳයි ADSL වලට වඩා
    prolink h5004nk machan. internet package ekak gaththata passe un username password ewanawada router eka setup karanna?

    cctv walata ganne machn. Slt aduma package eka ganne baluwe 10gb eka