PeoTV Wifi වලින් ගන්න පුළුවන්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    1212ට කතා කරපන්. උන්ගේ දැන් කේබල් නැතුව දෙන පියෝටීවී කනෙක්‍ෂන් එකක් තියනවා.

    උබේ ප්‍රශ්නෙට පොඩී සොලුෂන් එකක් තියනවා. උබ රවුටරේකාමරේ හයි කරගත්තොත් , රවුටරේ ඉදන් ටීවි එක ළගට නෙට්වර්ක් කේබල් එකක් අරන් ක්ලිප් 2 ගහලාහදාගනින්. සිවිලිම දිගේ උනත් කේබල් එක අදින්න පුලුවන් බන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka

    බිත්ති හිල් කරන්න වෙනව 😢 ඒකයි සීන් එක.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    Port 4 ekata wena router ekak bridge mode eken connect kaloth moko.

    Peo TV Decoder ekatath router ekak oni wei
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,733
    16,515
    113
    AR9002_chromecast-with-google-tv-rock-candy-4k_125888.jpg

    Chromecast
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Cable ඇද්දොත් TV 3 ට උනත් දෙන්න පුලුවන්ද ?
    බෑ නේහ්. එහෙම නම් එකම චැනල් එක තමයි හැම TV එකකටම දෙන්න වෙන්නෙ. Device එකෙන් එන out එක ඕන නම් HDMI Splitter එකක් හොයල වැඩි TV ප්‍රමාණයකට දෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu