බිත්ති හිල් කරන්න වෙනව1212ට කතා කරපන්. උන්ගේ දැන් කේබල් නැතුව දෙන පියෝටීවී කනෙක්‍ෂන් එකක් තියනවා.
උබේ ප්‍රශ්නෙට පොඩී සොලුෂන් එකක් තියනවා. උබ රවුටරේකාමරේ හයි කරගත්තොත් , රවුටරේ ඉදන් ටීවි එක ළගට නෙට්වර්ක් කේබල් එකක් අරන් ක්ලිප් 2 ගහලාහදාගනින්. සිවිලිම දිගේ උනත් කේබල් එක අදින්න පුලුවන් බන්.
නැහැනෙ.පස්සෙ මම හිතින් අත ඇරල දැම්මා සීන් එක.@sajith.xp.pk mekata solution ekak hmbunada
නැහැනෙ.පස්සෙ මම හිතින් අත ඇරල දැම්මා සීන් එක.
බෑ නේහ්. එහෙම නම් එකම චැනල් එක තමයි හැම TV එකකටම දෙන්න වෙන්නෙ. Device එකෙන් එන out එක ඕන නම් HDMI Splitter එකක් හොයල වැඩි TV ප්‍රමාණයකට දෙන්න පුළුවන් වෙයි.Cable ඇද්දොත් TV 3 ට උනත් දෙන්න පුලුවන්ද ?