ලැප් එකට හොඳ quality USB Sound card එකක් හොයල දියල්ල ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    ලැප් එකේ ස්පීකර් දෙකට කෙලවෙලා.ඕඩියෝ ජැක් එකටත් කෙලවෙලා :(

    ඔසාම,නික් අයියල වගේ මීඩියා ටීම් වල වැඩ කරල වැද්දට පුක දෙන්නෙ නැති නිසා සල්ලි නෑ :(

    ඒක නිසා ලැප් එකට හොඳ quality USB Sound card එකක් හොයල දියල්ල ගුපියනේ.කාලයක් යූස් කරන්න පුලුවන් එකක්. :(

    අලි/දරාස් / ලංකාවෙ ශොප් එකකින් නම් ගොඩක් හොඳයි :)
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    කෙළ උන විදිය කියපන්. ඒවා රු 650ටත් තියනවා. ඒවාගෙන් සාමන්‍ය වැඩක් කර ගන්න පුළ්වුඅන්. ඒත් 100%ක්ම කොලිටියි කියන්න බැහැ. රු 2000කට වඩ නම් වියදම් කරන්න එපා. පළවෙනියට තියන එක රු 400-500ක් අතරේ ගානකට ගන්න පුළුවන්. ලැප් එකත් කම්පැනි ගෙනියන්නෙ නැතුව රෙපයාර් එකක් දාලා හදාගන්න පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.

    Bluetooth සපෝට් නම් ඒකෙන් වැඩේ කර ගනින්.

    3d6206e32dca162072bcf5672d62bdba.jpg
    916bdeeb7c62a5661d7ce56b8bdb01fc.jpg
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    තෝ මහින්ද ට බැනලා පෝස්ට් දාපු එකේ සාපය ඔය වැදිලා තියෙන්නේ 🤣
     
    • Sad
    Reactions: lilman

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කෙළ උන විදිය කියපන්. ඒවා රු 650ටත් තියනවා. ඒවාගෙන් සාමන්‍ය වැඩක් කර ගන්න පුළ්වුඅන්. ඒත් 100%ක්ම කොලිටියි කියන්න බැහැ. රු 2000කට වඩ නම් වියදම් කරන්න එපා. පළවෙනියට තියන එක රු 400-500ක් අතරේ ගානකට ගන්න පුළුවන්. ලැප් එකත් කම්පැනි ගෙනියන්නෙ නැතුව රෙපයාර් එකක් දාලා හදාගන්න පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.

    Bluetooth සපෝට් නම් ඒකෙන් වැඩේ කර ගනින්.

    3d6206e32dca162072bcf5672d62bdba.jpg
    916bdeeb7c62a5661d7ce56b8bdb01fc.jpg
    මේකක් මාත් ගත්ත අවුලක් නෑ ප්ලග් ඇන් ප්ලේ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    කෙළ උන විදිය කියපන්. ඒවා රු 650ටත් තියනවා. ඒවාගෙන් සාමන්‍ය වැඩක් කර ගන්න පුළ්වුඅන්. ඒත් 100%ක්ම කොලිටියි කියන්න බැහැ. රු 2000කට වඩ නම් වියදම් කරන්න එපා. පළවෙනියට තියන එක රු 400-500ක් අතරේ ගානකට ගන්න පුළුවන්. ලැප් එකත් කම්පැනි ගෙනියන්නෙ නැතුව රෙපයාර් එකක් දාලා හදාගන්න පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.

    Bluetooth සපෝට් නම් ඒකෙන් වැඩේ කර ගනින්.

    3d6206e32dca162072bcf5672d62bdba.jpg
    916bdeeb7c62a5661d7ce56b8bdb01fc.jpg

    Acer ලැප් එකක්.ස්පීකර් එකේ කොලේ සත්තු කාල වගේ.කෑලි කැඩිල දිරල ගිහිල්ල. :(

    ස්පීකර් සෙට් එකක් අටදාස් ගානක් වෙනවලු බන්.

    3.5mm පෝට් එකට් යූස් කරලම සවුත්තු වෙලා.

    හොයන්නෙ නෝමල් වැඩ වලට.බ්ලුටූත් උනත් අව්ලක් නෑ.බැටරි නැති ඒව තියනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829

    USB headset එකක් ගනින්කෝ ඉතින්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    USB headset එකක් ගනින්කෝ ඉතින්

    ස්පීකර්ස් තියනව.වැඩේ ගොඩ්න් බේරගන්න බැලුවෙ.සල්ලි නෑ මේ දවස් වල. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    ස්පීකර්ස් තියනව.වැඩේ ගොඩ්න් බේරගන්න බැලුවෙ.සල්ලි නෑ මේ දවස් වල. :(
    https://www.daraz.lk/products/fante...t-genuine-product-i126966930-s1043665156.html

    ඕක හොඳයි මම කලින් පාවිච්චි කළා ඕකක්. ලොකු ගණන් වෙන්නෙත් නෑ නෙ වවුචර් ඔක්කොම දැම්මාම ගෙදරටම ගේන්න 5100/= යන්නෙ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    https://www.daraz.lk/products/fante...t-genuine-product-i126966930-s1043665156.html

    ඕක හොඳයි මම කලින් පාවිච්චි කළා ඕකක්. ලොකු ගණන් වෙන්නෙත් නෑ නෙ වවුචර් ඔක්කොම දැම්මාම ගෙදරටම ගේන්න 5100/= යන්නෙ

    මේකෙ තියෙන්නෙ usb පොර්ට් එකක් විතරයිද ? Audio jack එකක් නැද්ද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තෝ මහින්ද ට බැනලා පෝස්ට් දාපු එකේ සාපය ඔය වැදිලා තියෙන්නේ 🤣
    පුක තමා. මහින්දගෙ සාපෙ තමයි මුලු රටටම වැදිල තියෙන්නෙ. ඌ මැරුනම තමයි රටට හරියන්න පටන් ගන්නෙ
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලැප් එකේ ස්පීකර් දෙකට කෙලවෙලා.ඕඩියෝ ජැක් එකටත් කෙලවෙලා :(

    ඔසාම,නික් අයියල වගේ මීඩියා ටීම් වල වැඩ කරල වැද්දට පුක දෙන්නෙ නැති නිසා සල්ලි නෑ :(

    ඒක නිසා ලැප් එකට හොඳ quality USB Sound card එකක් හොයල දියල්ල ගුපියනේ.කාලයක් යූස් කරන්න පුලුවන් එකක්. :(

    අලි/දරාස් / ලංකාවෙ ශොප් එකකින් නම් ගොඩක් හොඳයි :)
    සවුන්ඩ් කාඩ් එකක් විතරක් අරන් හරියන්නෑනෙ බන්. Usb වලින් වැඩකරන speaker එකක් ගන්න. 3.5mm cable එක ඕනෙ නෑ කෙලින්ම usb device එකක් විදියට ගන්නව
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    පොඩි බ්ලූටූත් ස්පීකර් එකක් ගනින්කො.
    සවුන්ඩ් කාඩ් එකක් විතරක් අරන් හරියන්නෑනෙ බන්. Usb වලින් වැඩකරන speaker එකක් ගන්න. 3.5mm cable එක ඕනෙ නෑ කෙලින්ම usb device එකක් විදියට ගන්නව

    ලින්ක් හොයල දෙන්න පුලුවන්ද ?