මහින්ද රාජපක්ෂ හා මහින්ද චින්තනයේ අගය අනුර කුමාර ඇතුළු JVP NPP බර අවි වල හඬින්

monson

Well-known member
  • May 7, 2007
    24,921
    26,993
    113
    😁


    රනිල් කෘෂිකාර්මය වෙනස් කරනවට බැනල තියන විදියටම යැපුම් කෘෂිකර්මයක් කරගෙන යනවට මහින්ද රාජපක්ෂගේ ගුණ වයන අනුර කුමාර දිසානායක



    රාජ්‍ය සේවකයෝ අඩු කරනවට බොරු රස්සා හදල දෙනවට රනිල්ට බැනලා මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවකයෝ වැඩිකරනවට බොරු රස්සා හදලා රජය සේවයට ගන්නවට ගුණ වයන බිමල් සහ ලාල් කාන්ත




    මහින්ද රාජපක්ෂගේ උෂ්නේ ගහල පොලිසියට පාට් දාන අනුර කුමාර දිසානායක



    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.


    බලගතු මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ පසුගිය රාජපක්ෂ පාලනයන් පුද්ගලීකරනය කිරීමට විරුද්ධ වූ රාජ්‍ය අංශය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ශ්‍රී ලංකාව සතුව ඇත.

    SOEs දේශපාලන පත්වීම් ලත් අයගෙන් පිරී ඇති අතර රේඛීය අමාත්‍යවරුන් විසින් ඔවුන්ගේ නිල ප්‍රතිපාදනවලට පිටින් වාහන ලබා ගැනීමට ද යොදා ගනී.

    රාජ්‍ය අංශය ද සෑම වසරකම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරී ඉතිරී යන අතර, 2005 වසරේ සිට මැතිවරණ ජයග්‍රාහී උපාය මාර්ගයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තෝරා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ප්‍රචලිත කළ උපාය මාර්ගයකි. 😁

    Sri Lanka tax payers look to tighten belts further or migrate as progressive taxes bite​

    https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,921
    26,993
    113
    රනිල් නරකායි මෛන්ද මාතියා ඔන්දායි - JVP බර අවි bump 😁
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ජවිපෙ කොහොමත් ණයට කහිනවා කියලා අපි දන්නවා නේ.. බටලන්දේ වධකාගාරයක් තිබ්බෙ නැද්ද කියපන් පොන්ස්...
     
    • Haha
    Reactions: Draco Malfoy

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    2004 මහින්දව අගමැති කරන්න කඩේ යනකොට කියපුව නෙවෙයි 2023 දැන් කියන්නෙ.

    සමහරු හිතන් ඉන්නෙ JVP කියන්නෙ හෙන අවන්ක සෙට් එකක් කියල. උනුත් අනිත් එවුන් වගේ දේශපාලන බලේ ගන්න තමුන්ගෙ මතේ වෙනස් කරනව.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2004 මහින්දව අගමැති කරන්න කඩේ යනකොට කියපුව නෙවෙයි 2023 දැන් කියන්නෙ.

    සමහරු හිතන් ඉන්නෙ JVP කියන්නෙ හෙන අවන්ක සෙට් එකක් කියල. උනුත් අනිත් එවුන් වගේ දේශපාලන බලේ ගන්න තමුන්ගෙ මතේ වෙනස් කරනව.

    Paw hutto baya wela...

    Dan wadi Pura gewanawada me wage post danwata??

    :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    monson

    Well-known member
  • May 7, 2007
    24,921
    26,993
    113
    මෝඩ ජෙප්පන්ට කෙලින් කඩේ යන්න ලජ්ජා නිවටයෝ බටලන්ද ගගා අඬ අඬ පස්සෙන් එනවා දැන් 😁
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    දැන් ඉතිං රනිල් ඉන්නෙ මහින්ද එක්කනෙ .
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    රනිල් මහින්ද කියන්නේ දෙන්නක් ද එක්කෙන්ද කියහන්කෝ ඉසෙල්ලා
    2005 දී ඉදන් ප්‍රතිවදියෝ දෙන්නා දැන් හවුලේ මගුල් කනවා නේද
    ඇයි ඕක 2005 දැක්කේ නැත්තේ
    උබලා අන්දුනා කියලා උබවත් දන් නෑ පකෝ :D
     
    • Love
    Reactions: Draco Malfoy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    @siri_ayya ඇත්ත ද මේ කියන්නේ 🤣🤣
    batalanda kiyala ekk thibune nadda kiyla mn ahanne..ekata uththara denna kiypn uta :lol:

    මෝඩ ජෙප්පන්ට කෙලින් කඩේ යන්න ලජ්ජා නිවටයෝ බටලන්ද ගගා අඬ අඬ පස්සෙන් එනවා දැන් 😁
    moda ponnayo ahapu deta uththara deepn wesa gani wage wate yanne nathuwa..

    batalande wadhakagarayak thibunda naddda?
    ------ Post added on Feb 5, 2023 at 9:49 AM
     

    Similar threads