ඒයාට මම love ... ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එයාට මම love . ?

    කාලයක් තිබුනා මම එයාට ගොඩාක් ආදරය කරපු. ආදරයකටත් වඩා වශී වෙච්ච .. එයා දකින හැම වෙලේම මගේ ඇග දිගේපොඩි current එකක් ගමන් කරන. මට එයාව ඔනේ මම හැමදාම මටම කියා ගත්තා.. මම හැම වෙලේම ජීවත් උනේ එයාමගේ කර ගන්න.. ඒත්....

    එදා ඉරිදා.. සාමාන්‍යයෙන් නුගේගොඩම පිරෙන දවසක් .. මමත් තනියම.. මගේ බෑගය එක කරක.. අව්ව සැරයි.. නන්දසේන සර්ගේ class ඉවරයි... කෙල්ලෝ කොල්ලෝ එක දිගට පොලිමට.. Class eka ඇරිලා හැමෝම එලියට යනවා .. එයා ඉන්නවා.. තවයාලුවෝ එක්ක.. මම නිතරම මටම කියා ගත්ත ..මම තනියම විදපු අපේ ආදරයේ ආරම්භය පටන් ගන්න මොහොතද මේ..
    අනන්ත කොල්ලොන්ගේ එක මොහොතක් හැමොම වගේ මොකුත් නොකියා මමත් හිමීය එතනින් ගියා දැක්කේ නෑ වගේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mamath bohoma amaruwen kauruth nati wenakan idala podi sapak ganna kiyala hitan yanakota meki barthroom ekata panala door lock kara gatta
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    mamath bohoma amaruwen kauruth nati wenakan idala podi sapak ganna kiyala hitan yanakota meki barthroom ekata panala door lock kara gatta
    ඉතිං මමත් හිමීට එතනින් ගියා දැක්කේ නෑ වගේ...