Burger Brothers Gangsta Burger tonight

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බනිස් පලු දෙක මැද්දට රීලා වගේ පේන්නෙ මට විතරද බන්. මේ කෑම එනව උනුත් එළකිරියේ ඉන්න උන් වෙන්න ඇති. ඒකයි මූට කෑම එක ගූ කරලා එවන්නේ. :P
    යකෝ අපි කන්න ගියාම ඕවගේ මලපෙරේත පෙනුමක් නෑනේ. ඕඩර් කරගෙන කෑවත් , ඒවහේ නැ. මූට ඉතුරුවෙච්ච කෑම එවනවද මන් දා. 😅
    එදා ඩෝමිනොස් එකෙන් එවලා තිබ්බ පීසා එකත් උබලා දකින්න ඇතිනේ. බලපන්කෝ ඒකේ උඩ මොකුත් ඇත්තෙත් නැ. බලුකපූටු දානෙට වගේ මූට කෑම පැක් කරලා එවනවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    මොන පවක්ද කෑමක් ගෙනල්ලා කන්න නෑ තනි අතින් අල්ල අල්ල camera එක අනිත් අතින්😆😆
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    දේව පකෝ එක දවසක් හරි කළු පොන්න කැරි සිංහල අපි කන රයිස් ඇන්ඩ් කරි කැම එකක් ගෙනල්ල කාපන් කෝ...
    මූ ෆොටෝ නොදාන දවසට කන්නෙ ඒව තමා :P හැමදාම ඕව කනවනම් මූ පනපිටින් ඉන්න විදියක් නෑනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මූ ෆොටෝ නොදාන දවසට කන්නෙ ඒව තමා :P හැමදාම ඕව කනවනම් මූ පනපිටින් ඉන්න විදියක් නෑනේ.
    අනිවා වෙන්න ඕන. මමත් ඕක හිතුවා.. නැත්නම් මු මැරිලා මෙලහට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    ඩෝං ගාල හාට් ඇටෑක් එකක් එයි
    මු මැරුනොත් පව් හැබැයි. අඩුම ගානේ ඇත්තටම බල්ලෙක් වත් නැ බලන්න. පුසෙක් ඉන්නවා ඌත් මුගේ නෙවෙයි. මැරිලා දවස් 5, 6 ගිහින් මරණේ හම්බ වේවි..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    මු මැරුනොත් පව් හැබැයි. අඩුම ගානේ ඇත්තටම බල්ලෙක් වත් නැ බලන්න. පුසෙක් ඉන්නවා ඌත් මුගේ නෙවෙයි. මැරිලා දවස් 5, 6 ගිහින් මරණේ හම්බ වේවි..
    ඔව්, කුණුගඳ එනකොට අහල පහල උන් පොලිසියට කියයි. එතකොට තමා අහු වෙන්නේ.
     
    • Sad
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    ඔව් මු මනුස්සයෙක් වත් අසාරේ කරන්නේ නැ නේ. පවු ඉතින් සිරාවට.
    කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්‍රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්‍රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.
    සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.
    හමෝ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්‍රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.
    ඔව් උඹ කියන එක හරි. ඒ අතින් මුට කිසි ප්‍රස්නයක් නැ සිරාවට. මු මැරුණත් එකත් අහල පහල ඉන්න උන්ට තමයි කරදරේ බලන් ගියාම.