බනිස් පෙති වෙන වෙනමද බන් කන්නෙ?
මූ ෆොටෝ නොදාන දවසට කන්නෙ ඒව තමාදේව පකෝ එක දවසක් හරි කළු පොන්න කැරි සිංහල අපි කන රයිස් ඇන්ඩ් කරි කැම එකක් ගෙනල්ල කාපන් කෝ...
හැමදාම ඕව කනවනම් මූ පනපිටින් ඉන්න විදියක් නෑනේ.අනිවා වෙන්න ඕන. මමත් ඕක හිතුවා.. නැත්නම් මු මැරිලා මෙලහට.මූ ෆොටෝ නොදාන දවසට කන්නෙ ඒව තමාහැමදාම ඕව කනවනම් මූ පනපිටින් ඉන්න විදියක් නෑනේ.
ඩෝං ගාල හාට් ඇටෑක් එකක් එයිඅනිවා වෙන්න ඕන. මමත් ඕක හිතුවා.. නැත්නම් මු මැරිලා මෙලහට.
මු මැරුනොත් පව් හැබැයි. අඩුම ගානේ ඇත්තටම බල්ලෙක් වත් නැ බලන්න. පුසෙක් ඉන්නවා ඌත් මුගේ නෙවෙයි. මැරිලා දවස් 5, 6 ගිහින් මරණේ හම්බ වේවි..ඩෝං ගාල හාට් ඇටෑක් එකක් එයි
ඔව්, කුණුගඳ එනකොට අහල පහල උන් පොලිසියට කියයි. එතකොට තමා අහු වෙන්නේ.මු මැරුනොත් පව් හැබැයි. අඩුම ගානේ ඇත්තටම බල්ලෙක් වත් නැ බලන්න. පුසෙක් ඉන්නවා ඌත් මුගේ නෙවෙයි. මැරිලා දවස් 5, 6 ගිහින් මරණේ හම්බ වේවි..
ඔව් මු මනුස්සයෙක් වත් අසාරේ කරන්නේ නැ නේ. පවු ඉතින් සිරාවට.ඔව්, කුණුගඳ එනකොට අහල පහල උන් පොලිසියට කියයි. එතකොට තමා අහු වෙන්නේ.
Umbalata kohenda mewa?![]()
කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.ඔව් මු මනුස්සයෙක් වත් අසාරේ කරන්නේ නැ නේ. පවු ඉතින් සිරාවට.
සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.
ඔව් උඹ කියන එක හරි. ඒ අතින් මුට කිසි ප්රස්නයක් නැ සිරාවට. මු මැරුණත් එකත් අහල පහල ඉන්න උන්ට තමයි කරදරේ බලන් ගියාම.කරුමෙ කියන්නත් බෑ ඉතින්, සමහරවිට මූ හිත සන්තෝසෙන් ඇති අපිට වඩා. ප්රශ්න කරදර වගකීම් නෑනේ. සතා වගේ එදා කන දේ හොයාගත්තා කෑවා බුදියගත්තා.