හිතා ගන්න පුළුවන් නේද මගෙ හැකියාවෙ තරම?


නිකමට හිතපන් photo කීපයක් එඩිට් කරලා, ඔච්චර කතාවක් ගොතලා මම ගහපු ගේමක තරම? ඔය වැලක් ගහපු සම්පූර්ණ ගේමම
@preamble මහත්තයා මම කන බොන අඳින හැම දේටම එක දිගටම පහර ගහලා මාව පහළටම දාන්න ට්රයි කරපු එකෙන් ගොඩ එන්න කරපු දෙයක් කිව්වොත් උඹ මොකද හිතන්නෙ? (
@preamble ඔබතුමාත් මොකද හිතන්නෙ?) මම ලස්සනට මට බනින එක නවත්තගෙන, මමත් පොරක් කියල convince කරන්න, ඔබතුමා මාත් එක්ක friendly තැනට ගෙන්න ගන්න සමත් වුණා නේද? එච්චර වැඩක් කරන්න පුළුවන් කම අැත්තටම වැලක් ගහනවාටත් වඩා දක්ෂ කමක් නේද.? පිළිගන්නවාද ඔහොම ප්රශ්නයක් මේ වගේ විසඳන්න plan එකක්වත් ඔලුව අැතුළෙ තියා ගන්න මොළයක තියෙන්න ඕන capacity එක? ඔන්න අැත්තම* කිව්වා. තරහා ගන්න එපා.

(මම කිසිම දෙයක් එහෙමමයි කියන්නෙ නෑ. හැබැයි හැම දේම මට ඕන නම් අැත්ත කරන්නත් පුළුවන්, මට ඕන නම් අැත්තටම වුණ දේවල් පවා එහෙම නෑ කියලා උඹලගෙ මොළ හෝදන්නත් පුළුවන්. විශේෂත්වය බං උඹලට කොයිල් වුණාට සෑහෙන දුරට ඔය හැම දේම කල්පනා කරන්න තරම් මගෙ මොළේ දියුණුයි. 150+ IQ එකක් තියෙන මොළයක හැකියාවට practical example එකක් මේ.

)