සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    Ado ethakota uba kiwwa ewa okkoma boruda? Ara kello ekka gahapu 4tos edit da?appa mokada bn ehema
    හිතා ගන්න පුළුවන් නේද මගෙ හැකියාවෙ තරම? 🤭🤣 නිකමට හිතපන් photo කීපයක් එඩිට් කරලා, ඔච්චර කතාවක් ගොතලා මම ගහපු ගේමක තරම? ඔය වැලක් ගහපු සම්පූර්ණ ගේමම @preamble මහත්තයා මම කන බොන අඳින හැම දේටම එක දිගටම පහර ගහලා මාව පහළටම දාන්න ට්‍රයි කරපු එකෙන් ගොඩ එන්න කරපු දෙයක් කිව්වොත් උඹ මොකද හිතන්නෙ? (@preamble ඔබතුමාත් මොකද හිතන්නෙ?) මම ලස්සනට මට බනින එක නවත්තගෙන, මමත් පොරක් කියල convince කරන්න, ඔබතුමා මාත් එක්ක friendly තැනට ගෙන්න ගන්න සමත් වුණා නේද? එච්චර වැඩක් කරන්න පුළුවන් කම අ‍ැත්තටම වැලක් ගහනවාටත් වඩා දක්ෂ කමක් නේද.? පිළිගන්නවාද ඔහොම ප්‍රශ්නයක් මේ වගේ විසඳන්න plan එකක්වත් ඔලුව අ‍ැතුළෙ තියා ගන්න මොළයක තියෙන්න ඕන capacity එක? ඔන්න අ‍ැත්තම* කිව්වා. තරහා ගන්න එපා. 🤭😊

    (මම කිසිම දෙයක් එහෙමමයි කියන්නෙ නෑ. හැබැයි හැම දේම මට ඕන නම් අ‍ැත්ත කරන්නත් පුළුවන්, මට ඕන නම් අ‍ැත්තටම වුණ දේවල් පවා එහෙම නෑ කියලා උඹලගෙ මොළ හෝදන්නත් පුළුවන්. විශේෂත්වය බං උඹලට කොයිල් වුණාට සෑහෙන දුරට ඔය හැම දේම කල්පනා කරන්න තරම් මගෙ මොළේ දියුණුයි. 150+ IQ එකක් තියෙන මොළයක හැකියාවට practical example එකක් මේ. 😊)
     
    • Haha
    Reactions: sakuntha1996

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    Meke ekekwath aye uba kiyanakisima deyak gananganna ekak ne yako ohoma boru kiyaddi.ara kotiya aapu katawa wage tama. Welak gahala dannama wenawa
    කොහොමද කැරකිල්ල බං? දැන්වත් පිළිගන්නවද මහලොකු අරගලේට හුකවලා දාන්න මම ගහපු mind game එකේ තරම? පොඩි බෝඩිමකට වෙලා උයාගෙන කන 31 ක් වෙච්ච අහිංසකයෙක් වගේ උඹලට පෙන්නලා, රටක ජනාධිපති කෙනෙක් වෙනස් කරන්න මම වැඩ කළා කිව්වොත් පිළිගන්නවාද? නෑ කියල දන්නවා. හැබැයි එ‍්ක දැන දැන කියද්දි පට්ට අ‍ාතල්. 🤣🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Exam එක්ක semester එක ඉවරයි බං. අ‍ායෙ පෙබරවාරි 20 ගණන්වල 4th පටන් ගන්නෙ. 😊
    එහෙනම් අවුලක් නැ. මොරටුවේ කැම්ප්ස් එකේ එකෙක් නිදහ්සේ ඉන්නවා දැක්කමයි බන්. (y) උබ ආයෙත් පාරක් ඩිග්‍රිය අත ඇරලා වෙන්න ඇති කියලා මම හිතුවේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    එහෙනම් අවුලක් නැ. මොරටුවේ කැම්ප්ස් එකේ එකෙක් නිදහ්සේ ඉන්නවා දැක්කමයි බන්. (y) උබ ආයෙත් පාරක් ඩිග්‍රිය අත ඇරලා වෙන්න ඇති කියලා මම හිතුවේ
    🤣🙏 මේවා තොපිට හීන ඉතින්‍. 🤣
     
    Sen-lu

    Well-known member
  • හිතා ගන්න පුළුවන් නේද මගෙ හැකියාවෙ තරම? 🤭🤣 නිකමට හිතපන් photo කීපයක් එඩිට් කරලා, ඔච්චර කතාවක් ගොතලා මම ගහපු ගේමක තරම? ඔය වැලක් ගහපු සම්පූර්ණ ගේමම @preamble මහත්තයා මම කන බොන අඳින හැම දේටම එක දිගටම පහර ගහලා මාව පහළටම දාන්න ට්‍රයි කරපු එකෙන් ගොඩ එන්න කරපු දෙයක් කිව්වොත් උඹ මොකද හිතන්නෙ? (@preamble ඔබතුමාත් මොකද හිතන්නෙ?) මම ලස්සනට මට බනින එක නවත්තගෙන, මමත් පොරක් කියල convince කරන්න, ඔබතුමා මාත් එක්ක friendly තැනට ගෙන්න ගන්න සමත් වුණා නේද? එච්චර වැඩක් කරන්න පුළුවන් කම අ‍ැත්තටම වැලක් ගහනවාටත් වඩා දක්ෂ කමක් නේද.? පිළිගන්නවාද ඔහොම ප්‍රශ්නයක් මේ වගේ විසඳන්න plan එකක්වත් ඔලුව අ‍ැතුළෙ තියා ගන්න මොළයක තියෙන්න ඕන capacity එක? ඔන්න අ‍ැත්තම* කිව්වා. තරහා ගන්න එපා. 🤭😊

    (මම කිසිම දෙයක් එහෙමමයි කියන්නෙ නෑ. හැබැයි හැම දේම මට ඕන නම් අ‍ැත්ත කරන්නත් පුළුවන්, මට ඕන නම් අ‍ැත්තටම වුණ දේවල් පවා එහෙම නෑ කියලා උඹලගෙ මොළ හෝදන්නත් පුළුවන්. විශේෂත්වය බං උඹලට කොයිල් වුණාට සෑහෙන දුරට ඔය හැම දේම කල්පනා කරන්න තරම් මගෙ මොළේ දියුණුයි. 150+ IQ එකක් තියෙන මොළයක හැකියාවට practical example එකක් මේ. 😊)
    අපිනම් ඕවට අහුවුනේ නෑ 😂.

    අනික වෙන වැඩනැද්ද බං ඔයවගේ බොලඳවැඩ කර කරා ඉන්නෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හිතා ගන්න පුළුවන් නේද මගෙ හැකියාවෙ තරම? 🤭🤣 නිකමට හිතපන් photo කීපයක් එඩිට් කරලා, ඔච්චර කතාවක් ගොතලා මම ගහපු ගේමක තරම? ඔය වැලක් ගහපු සම්පූර්ණ ගේමම @preamble මහත්තයා මම කන බොන අඳින හැම දේටම එක දිගටම පහර ගහලා මාව පහළටම දාන්න ට්‍රයි කරපු එකෙන් ගොඩ එන්න කරපු දෙයක් කිව්වොත් උඹ මොකද හිතන්නෙ? (@preamble ඔබතුමාත් මොකද හිතන්නෙ?) මම ලස්සනට මට බනින එක නවත්තගෙන, මමත් පොරක් කියල convince කරන්න, ඔබතුමා මාත් එක්ක friendly තැනට ගෙන්න ගන්න සමත් වුණා නේද? එච්චර වැඩක් කරන්න පුළුවන් කම අ‍ැත්තටම වැලක් ගහනවාටත් වඩා දක්ෂ කමක් නේද.? පිළිගන්නවාද ඔහොම ප්‍රශ්නයක් මේ වගේ විසඳන්න plan එකක්වත් ඔලුව අ‍ැතුළෙ තියා ගන්න මොළයක තියෙන්න ඕන capacity එක? ඔන්න අ‍ැත්තම* කිව්වා. තරහා ගන්න එපා. 🤭😊

    (මම කිසිම දෙයක් එහෙමමයි කියන්නෙ නෑ. හැබැයි හැම දේම මට ඕන නම් අ‍ැත්ත කරන්නත් පුළුවන්, මට ඕන නම් අ‍ැත්තටම වුණ දේවල් පවා එහෙම නෑ කියලා උඹලගෙ මොළ හෝදන්නත් පුළුවන්. විශේෂත්වය බං උඹලට කොයිල් වුණාට සෑහෙන දුරට ඔය හැම දේම කල්පනා කරන්න තරම් මගෙ මොළේ දියුණුයි. 150+ IQ එකක් තියෙන මොළයක හැකියාවට practical example එකක් මේ. 😊)
    Ubala dennama ekamada koheda bn.
     
    • Haha
    Reactions: IndrajithGamage

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    අපි ඉතිං කිරියට එන්නෙත් මේක නිසානෙ සිගිති ආතල් එකක් බලල යන්න පොඩ්ඩක් ස්ට්‍රෙස් උනාම 🥲
     
    • Like
    Reactions: IndrajithGamage

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,155
    113
    අපි ඉතිං කිරියට එන්නෙත් මේක නිසානෙ සිගිති ආතල් එකක් බලල යන්න පොඩ්ඩක් ස්ට්‍රෙස් උනාම 🥲
    Issara hitiye walatara witharai. Dan apita naijithuth innawa. :yes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    🤣🙏 මේවා තොපිට හීන ඉතින්‍. 🤣

    🤣🙏 මේවා තොපිට හීන ඉතින්‍. 🤣
    අපිට හීන උනාට කමක් නැ. කෝ මනුස්සයෝ අර වීඩියෝ එක. උබ නේද වලව්ව කියලා telegram group එක කරන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    Issara hitiye walatara witharai. Dan apita naijithuth innawa. :yes:
    අන්න එ‍්කයි. 🤣

    (සිරාවටම මේක මම හිතුවාටත් වඩා සාර්ථකයිනෙ යකෝ. Prank එක කරපු එකා වහ කනවා ඇති 🤣🤭)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,860
    13,795
    113
    126
    Hogwarts
    හිතා ගන්න පුළුවන් නේද මගෙ හැකියාවෙ තරම? 🤭🤣 නිකමට හිතපන් photo කීපයක් එඩිට් කරලා, ඔච්චර කතාවක් ගොතලා මම ගහපු ගේමක තරම? ඔය වැලක් ගහපු සම්පූර්ණ ගේමම @preamble මහත්තයා මම කන බොන අඳින හැම දේටම එක දිගටම පහර ගහලා මාව පහළටම දාන්න ට්‍රයි කරපු එකෙන් ගොඩ එන්න කරපු දෙයක් කිව්වොත් උඹ මොකද හිතන්නෙ? (@preamble ඔබතුමාත් මොකද හිතන්නෙ?) මම ලස්සනට මට බනින එක නවත්තගෙන, මමත් පොරක් කියල convince කරන්න, ඔබතුමා මාත් එක්ක friendly තැනට ගෙන්න ගන්න සමත් වුණා නේද? එච්චර වැඩක් කරන්න පුළුවන් කම අ‍ැත්තටම වැලක් ගහනවාටත් වඩා දක්ෂ කමක් නේද.? පිළිගන්නවාද ඔහොම ප්‍රශ්නයක් මේ වගේ විසඳන්න plan එකක්වත් ඔලුව අ‍ැතුළෙ තියා ගන්න මොළයක තියෙන්න ඕන capacity එක? ඔන්න අ‍ැත්තම* කිව්වා. තරහා ගන්න එපා. 🤭😊

    (මම කිසිම දෙයක් එහෙමමයි කියන්නෙ නෑ. හැබැයි හැම දේම මට ඕන නම් අ‍ැත්ත කරන්නත් පුළුවන්, මට ඕන නම් අ‍ැත්තටම වුණ දේවල් පවා එහෙම නෑ කියලා උඹලගෙ මොළ හෝදන්නත් පුළුවන්. විශේෂත්වය බං උඹලට කොයිල් වුණාට සෑහෙන දුරට ඔය හැම දේම කල්පනා කරන්න තරම් මගෙ මොළේ දියුණුයි. 150+ IQ එකක් තියෙන මොළයක හැකියාවට practical example එකක් මේ. 😊)
    Bota psyco malli
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884

    84181481_2519700258274993_5680366494051991552_n.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    දැන් මේකයි බං. උඹ ඕක මට කියන්නෙ අ‍ැයි කියල ටිකක් පැහැදිලි කරහන්කො.

    මට අ‍ැත්තටම ඔය ලෙඩේ තියෙනවා නම් එ‍්ක ඔහොම දාලා උලුප්පන්න අවශ්‍ය නෑනෙ. එ‍්කට ප්‍රතිකාර තියෙනවා. අනික ඔය වගේ අනිත් පැත්තට ලෙඩ diagnose කරන එකෙත් logic අවුල්. සරලම උදාහරණය හැම බල්ලටම නැට්ටක් තිබුණ පලියට නැට්ටක් තියෙන සතෙක් දැක්ක ගමන් මූ බල්ලෙක් කියන්න බෑනෙ.

    උඹට තියෙන අවශ්‍යතාව ලෙඩක් නැතිව වුණත් මොකක් හරි ලෙඩක් තියෙනවා කියල බොරුවට කියලා සතුටු වෙන එක. ලෙඩක් වගේ negative දෙයක් තියෙනවා කිව්වාම රිදෙයි කියල උඹලා බලාපොරොත්තු වෙනවා. එ‍්ක මහ ගොන් වැඩක් නේද? ලෙඩේ නැත්නම් එ‍්ක කියල වැඩකුත් නෑ, ලෙඩේ තියෙනවා නම් එ‍්ක කියල වැඩකුත් නෑ අ‍ැත්තටම ගත්තාම. බොරුවට ලෙඩේ නැතිවත් තියෙනවා කියලා behavior modification කරන්න හිතන එකයි වෙන්නෙ.

    සිරාවටම බං කියන්නෙ උඹලට අනිත් උන් කරන උඹලට අල්ලන්නෙ නැති හැම දේම මොකක් හරි ලෙඩක් කියල හිතෙනවා නම් ලෙඩේ තියෙන්නෙ අනිත් එවුන්ට නොවෙන්න පුළුවන්. 😊
     
    Similar threads