Thanks...වරදක් නෑ.
ලක්ෂ 3ක් ?
දන්නෑ
එච්චර? ඕව ඒලෙවල් ක්ලාස් වගෙනෙ තියෙන්නේThanks...
eth mama hithuwe e course ekata 10lakh+ cost wei kiyalane...
1. hondai - accounting side ekata yanna kamathi nam karannaYaluwane,
1.) chartered accounting karana eka hodaida?
2.) e course ekata keeyak withara cost wenawada?
3.) karanna hoda mona institute ekenda?
charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
Yaluwane,
1.) chartered accounting karana eka hodaida?
2.) e course ekata keeyak withara cost wenawada?
3.) karanna hoda mona institute ekenda?
charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
Thank You very much1. Chartered karana eka aulk nah but magin drop karanna epa hugak aya wage Qualified netiwa wadak nah. mada drop una kianna yanna puluwan (accounting career eke) max book-keeping wage. dn hugak ewa automated wenne. qualified unoth yanna path tianawa Tax kamathinm emai Audit nm Finance nm e wage.
2. Cost eka mata hriyatama dn kianna danne nah CA nm habei tamath mn hithanawa 300K wage wewi kiala CA nm. ACCA CIMA wage nm GBP rate ekath ekka dn 500K+ wage athi.
3. CA hoda institute IAS, JMC (issara dn kmada dnne), Online accounting for CIMA / ACCA Alpha, Achievers, Bristol, Wisdom wage hodai
1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම.Yaluwane,
1.) chartered accounting karana eka hodaida?
2.) e course ekata keeyak withara cost wenawada?
3.) karanna hoda mona institute ekenda?
charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
management accounting paththata cet una nm locuwata cela wena ecac na nethee1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම.
2. දැන් ගනන නම් මතක නෑ. ACCA, CIMA කරන්න යන cost එකෙන් max 25% - 30% වගේ යයි. Class fees + exam fees +study pack etc
3. ඉස්සර නම් JMC, IAS.
Final word.
අතර මග නැවැත්තුවෙත් නම් වැඩක් නෑ. Low salary බං. Final වෙනකම් කරන්න ඕනේ හොඳ salary එකකට. තව අඩුම 3 years audit firm experience එකක් ගන්න. Non-audit experience එකට වඩා audit firm experience වටිනවා. Big 4 audit firm නම් තවත් හොඳයි ඉදිරි ගමනට eg. EY, KPMG, PWC etc. Taxation experience එකත් ටිකක් cover කරගන්න බලන්න, මොකද ගොඩාක් chartered Accountant ලාට practical Taxation දැනුම අඩුයි.
CA එක්කම it side එකේ මොකක් හරි ගැලපෙන qualifications එකක් හදාගන්න බලන්න ඉස්සරහ ට survival වෙන්න.
ඉස්සරහට AI නිසා accountancy field එකට ලොකුවට කෙල වෙනවා. දැනටම bot ලා ගෙන් final accounts වෙනකම් වැඩ ටික කරගන්න පුළුවන්.
All the best.
කියන්න අමාරුයි බං. ඔව් decisions level වලට survival වෙන්න පුලුවන් වෙයි.management accounting paththata cet una nm locuwata cela wena ecac na nethee
decision making paththata
Class නොයා CA ගොඩ දාන්න බෑ බං.cls yanna ona na bn hariyata crpn
ehema ecac na bnClass නොයා CA ගොඩ දාන්න බෑ බං.
------ Post added on Feb 7, 2023 at 1:36 AM