Chartered Accounting?

evoke

Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    Yaluwane,

    1.) chartered accounting karana eka hodaida?

    2.) e course ekata keeyak withara cost wenawada?

    3.) karanna hoda mona institute ekenda?

    charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
     
    • Like
    Reactions: samper2

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    Thanks...
    eth mama hithuwe e course ekata 10lakh+ cost wei kiyalane...
    එච්චර? ඕව ඒලෙවල් ක්ලාස් වගෙනෙ තියෙන්නේ

    ඕවට JMC/IAS ප්‍රසිද්දයි කලින් නම්
     
    • Like
    Reactions: evoke

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Yaluwane,

    1.) chartered accounting karana eka hodaida?

    2.) e course ekata keeyak withara cost wenawada?

    3.) karanna hoda mona institute ekenda?

    charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
    1. hondai - accounting side ekata yanna kamathi nam karanna
    2. course fees CA site eke balanna. class fees JMC/IAS wage ekakata katha karala balanna
    3. issara nam CA eketh class thibuna, JMC/IAS wage ewa thama famous
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    Yaluwane,

    1.) chartered accounting karana eka hodaida?

    2.) e course ekata keeyak withara cost wenawada?

    3.) karanna hoda mona institute ekenda?

    charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?

    1. Chartered karana eka aulk nah but magin drop karanna epa hugak aya wage Qualified netiwa wadak nah. mada drop una kianna yanna puluwan (accounting career eke) max book-keeping wage. dn hugak ewa automated wenne. qualified unoth yanna path tianawa Tax kamathinm emai Audit nm Finance nm e wage.

    2. Cost eka mata hriyatama dn kianna danne nah CA nm habei tamath mn hithanawa 300K wage wewi kiala CA nm. ACCA CIMA wage nm GBP rate ekath ekka dn 500K+ wage athi.

    3. CA hoda institute IAS, JMC (issara dn kmada dnne), Online accounting for CIMA / ACCA Alpha, Achievers, Bristol, Wisdom wage hodai
     
    Thank You very much ☺️(y)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Yaluwane,

    1.) chartered accounting karana eka hodaida?

    2.) e course ekata keeyak withara cost wenawada?

    3.) karanna hoda mona institute ekenda?

    charetered accounting karapu kenek innawanam uththarayak denna puluwnd?
    1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම.

    2. දැන් ගනන නම් මතක නෑ. ACCA, CIMA කරන්න යන cost එකෙන් max 25% - 30% වගේ යයි. Class fees + exam fees +study pack etc

    3. ඉස්සර නම් JMC, IAS.

    Final word.
    අතර මග නැවැත්තුවෙත් නම් වැඩක් නෑ. Low salary බං. Final වෙනකම් කරන්න ඕනේ හොඳ salary එකකට. තව අඩුම 3 years audit firm experience එකක් ගන්න. Non-audit experience එකට වඩා audit firm experience වටිනවා. Big 4 audit firm නම් තවත් හොඳයි ඉදිරි ගමනට eg. EY, KPMG, PWC etc. Taxation experience එකත් ටිකක් cover කරගන්න බලන්න, මොකද ගොඩාක් chartered Accountant ලාට practical Taxation දැනුම අඩුයි.

    CA එක්කම it side එකේ මොකක් හරි ගැලපෙන qualifications එකක් හදාගන්න බලන්න ඉස්සරහ ට survival වෙන්න.

    ඉස්සරහට AI නිසා accountancy field එකට ලොකුවට කෙල වෙනවා. දැනටම bot ලා ගෙන් final accounts වෙනකම් වැඩ ටික කරගන්න පුළුවන්.

    ලඟදි මට Hilton chain එකේ hotel එකක salary details එකක් ලැබුනා. Finance manager වගේ දේගුණයක් එකේ chef ගෙ salary එක (service charge නැතුව basic එක). 😂 General manager ගෙ 4 ගුණයක්. 😁😁😁

    All the best.
     
    Last edited:
    • Like
    Reactions: evoke

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,543
    4,317
    113
    1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම.

    2. දැන් ගනන නම් මතක නෑ. ACCA, CIMA කරන්න යන cost එකෙන් max 25% - 30% වගේ යයි. Class fees + exam fees +study pack etc

    3. ඉස්සර නම් JMC, IAS.

    Final word.
    අතර මග නැවැත්තුවෙත් නම් වැඩක් නෑ. Low salary බං. Final වෙනකම් කරන්න ඕනේ හොඳ salary එකකට. තව අඩුම 3 years audit firm experience එකක් ගන්න. Non-audit experience එකට වඩා audit firm experience වටිනවා. Big 4 audit firm නම් තවත් හොඳයි ඉදිරි ගමනට eg. EY, KPMG, PWC etc. Taxation experience එකත් ටිකක් cover කරගන්න බලන්න, මොකද ගොඩාක් chartered Accountant ලාට practical Taxation දැනුම අඩුයි.

    CA එක්කම it side එකේ මොකක් හරි ගැලපෙන qualifications එකක් හදාගන්න බලන්න ඉස්සරහ ට survival වෙන්න.

    ඉස්සරහට AI නිසා accountancy field එකට ලොකුවට කෙල වෙනවා. දැනටම bot ලා ගෙන් final accounts වෙනකම් වැඩ ටික කරගන්න පුළුවන්.

    All the best.
    management accounting paththata cet una nm locuwata cela wena ecac na nethee
    decision making paththata
     
    • Like
    Reactions: evoke

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    හොද සබ්ජෙක්ට් එකක්. දැන් හැබැයි ඇප්ස් ගන පුරුදු වෙන්න ඔටෝමේටඩ් එකවුටින්ග් ඇප්ස් එක්ක. එක්ස්පීරියන්ස් හදාගන්න . පිටරටවල ඩිමාන්ඩ් එකක් තියනවා කඩ්ඩ පොලිශ් කරගන්න . එක්සැම් ගැන නම් දන් නෑ .
     
    • Like
    Reactions: evoke

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    management accounting paththata cet una nm locuwata cela wena ecac na nethee
    decision making paththata
    කියන්න අමාරුයි බං. ඔව් decisions level වලට survival වෙන්න පුලුවන් වෙයි.

    cls yanna ona na bn hariyata crpn
    Class නොයා CA ගොඩ දාන්න බෑ බං.
    ------ Post added on Feb 7, 2023 at 1:36 AM
     
    • Like
    Reactions: evoke and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,543
    4,317
    113
    Class නොයා CA ගොඩ දාන්න බෑ බං.
    ------ Post added on Feb 7, 2023 at 1:36 AM
    ehema ecac na bn
    youtube ece CA ecenma video dala thyenwa padam wlata
    Past papers answers study pack occoma thye ne
    prize ganna bari unath pass wenna puluwan cls noya
     
    • Like
    Reactions: evoke