සනත් ජයසූරියගේ අතෙත් මාලිමාව... 🤗🤗🤗🤗

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    326968743_753462799709671_8990855963828974699_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Sanath has commented that he was given this leaflet while he was traveling and he doesn't support any political parties anymore
     
    Last edited:
    • Like
    Reactions: Janithsl88

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    Maina ekka set unata kanagatui kiyala neda kiyala thiyenne :lol:

    ජෙප්පෝත් මයිනා එක්ක හිටපු නිසා ආයේ ජෙප්පෝ ලඟට යන්න ඕනි නැතුව ඇති වෙනසක් නැති නිසා 😹😹
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ජෙප්පෝත් මයිනා එක්ක හිටපු නිසා ආයේ ජෙප්පෝ ලඟට යන්න ඕනි නැතුව ඇති වෙනසක් නැති නිසා 😹😹
    Sanath jeppo wagemai balan giyama. Mainata ahu una :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,291
    28,002
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පෝත් මයිනා එක්ක හිටපු නිසා ආයේ ජෙප්පෝ ලඟට යන්න ඕනි නැතුව ඇති වෙනසක් නැති නිසා 😹😹

    යුන්පී ගල් කොල්ලෙක් වෙන්න ඉදලා අම්මලාගේ කීමට බයියෙක් වෙච්ච එකෙක් කියන කතා :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    යුන්පී ගල් කොල්ලෙක් වෙන්න ඉදලා අම්මලාගේ කීමට බයියෙක් වෙච්ච එකෙක් කියන කතා :lol:

    මම නම් අම්මාගේ කීමට කියමුකෝ. ජෙප්පෙක් වෙලා අනුරයගෙ කීමට අවුරුදු පහෙන් පහට එක එකාට කඩේ යන එකෙක් කියන කතා බලහන්කෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මම නම් අම්මාගේ කීමට කියමුකෝ. ජෙප්පෙක් වෙලා අනුරයගෙ කීමට අවුරුදු පහෙන් පහට එක එකාට කඩේ යන එකෙක් කියන කතා බලහන්කෝ
    මොනවා උනත් මේ කතාවේ අත්තක් තියනවා.හා නැද්ද කියපන් @helplesser
    මුලින්ම චන්ද්‍රිකාට
    ඊට පස්සේ මහින්දට
    ඊට පස්සේ සරත් ෆොන්සේකාට
    ඊට පස්සේ හිටන් ට 😏
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,070
    113
    මෝඩ ජෙප්පෝ මෙච්ච්චර වැටිලද? 😁 ඔව් ඉතින් උන්ට අමුතු රැල්ලක් නැහැ. හැමදාම ලංකාවේ කොහේ රැස්වීමක් තිබ්බත් යන JVP වහල් සෙට් එකයි මෝඩ ගෝඨාට චන්දෙ දීලා හොඳටම ඇරගෙනඇරියස් තියන ලාමක සෙට් එකයි විතරයි 😁
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,291
    28,002
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනවා උනත් මේ කතාවේ අත්තක් තියනවා.හා නැද්ද කියපන් @helplesser
    මුලින්ම චන්ද්‍රිකාට
    ඊට පස්සේ මහින්දට
    ඊට පස්සේ සරත් ෆොන්සේකාට
    ඊට පස්සේ හිටන් ට 😏

    ඔව් ඔය හැම එකකටම හේතු දක්වලා තියනවනේ.
    නැතුව ආතල් එකට කරපු දේවල් නෙවෙයිනේ.
    ඒ හැම අවස්ථාවකම රටට හොදක් මිසක් නරකක් වෙලා නෑනේ.
    2010 මහින්ද පැරදුනා නම් අද රට සිංගප්පුරුවක් 🥲
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔය හැම එකකටම හේතු දක්වලා තියනවනේ.
    නැතුව ආතල් එකට කරපු දේවල් නෙවෙයිනේ.
    ඒ හැම අවස්ථාවකම රටට හොදක් මිසක් නරකක් වෙලා නෑනේ.
    2010 මහින්ද පැරදුනා නම් අද රට සිංගප්පුරුවක් 🥲
    ඉතින් 2015 මහින්ද පරදුනානේ 😏
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,291
    28,002
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මු ගේ Threads Bump කරන්න එපා මචං ලා මු මානසික ලෙඩෙක්
    නාමල් අයියගේ අදහස මොකද්ද බන් වර්තමාන තත්වය ගැන.
    පොහොට්ටුවේ තරුණ පිරිස වෙනම පක්ෂයක් හදාගෙන එයිද