දැන් ඉතින් උබට පින්තුරත් අරන් ඇවිත් බැනල යන්නේ.. හැංගියන් ..........
Maina ekka set unata kanagatui kiyala neda kiyala thiyenne![]()
Ew jeppo

Maina ekka set unata kanagatui kiyala neda kiyala thiyenne![]()
Sanath jeppo wagemai balan giyama. Mainata ahu unaජෙප්පෝත් මයිනා එක්ක හිටපු නිසා ආයේ ජෙප්පෝ ලඟට යන්න ඕනි නැතුව ඇති වෙනසක් නැති නිසා![]()

ජෙප්පෝත් මයිනා එක්ක හිටපු නිසා ආයේ ජෙප්පෝ ලඟට යන්න ඕනි නැතුව ඇති වෙනසක් නැති නිසා![]()
අඩොව් ඇයි උඹ මගේ නම හැලුවේ SJ
යුන්පී ගල් කොල්ලෙක් වෙන්න ඉදලා අම්මලාගේ කීමට බයියෙක් වෙච්ච එකෙක් කියන කතා![]()
මොනවා උනත් මේ කතාවේ අත්තක් තියනවා.හා නැද්ද කියපන් @helplesser
මම නම් අම්මාගේ කීමට කියමුකෝ. ජෙප්පෙක් වෙලා අනුරයගෙ කීමට අවුරුදු පහෙන් පහට එක එකාට කඩේ යන එකෙක් කියන කතා බලහන්කෝ
මොනවා උනත් මේ කතාවේ අත්තක් තියනවා.හා නැද්ද කියපන් @helplesser
මුලින්ම චන්ද්‍රිකාට
ඊට පස්සේ මහින්දට
ඊට පස්සේ සරත් ෆොන්සේකාට
ඊට පස්සේ හිටන් ට![]()
ඉතින් 2015 මහින්ද පරදුනානේඔව් ඔය හැම එකකටම හේතු දක්වලා තියනවනේ.
නැතුව ආතල් එකට කරපු දේවල් නෙවෙයිනේ.
ඒ හැම අවස්ථාවකම රටට හොදක් මිසක් නරකක් වෙලා නෑනේ.
2010 මහින්ද පැරදුනා නම් අද රට සිංගප්පුරුවක්![]()
එතකොට කන්න ඕන හරිය කාලනේ.ඉතින් 2015 මහින්ද පරදුනානේ![]()
නාමල් අයියගේ අදහස මොකද්ද බන් වර්තමාන තත්වය ගැන.මු ගේ Threads Bump කරන්න එපා මචං ලා මු මානසික ලෙඩෙක්