Hutch Service එක උඩ depend වෙන්න අමාරුයි, කොහොමත් ලංකාවෙ Mobile internet පාවිච්චි කරනවනම් අඩුම, Service Providers ලා දෙන්නෙක්ගෙ වත් Connection තියෙන්න ඕන
airtel-bell, SLT-mobitel merge wela na.අර එයාටෙල් දැන් ලංකාබෙල් එක්ක එකතුවෙලා ඉන්නේ, හච් එකත් ලංකාබෙල් එක්ක සෙට් උනානන් හරි
මොබිටෙල් එකත් ටෙලිකොම් එක්ක සර්විස් එක දෙන්නේ.
M-Agent නිව් කනෙක්සන් රික්වෙස්ට් එකක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වා ටෙලිකොම් ZTE රව්ටර් විතරයිලු තියෙන්නේ, ඒපාර මොබිටෙල් බ්රාන්ච් ගියා ඒකෙන් කිව්වා ටෙලිකොම් $-10 රව්ටර් එකයි, මොබයිල් රව්ටර් එකයි තියනවා කියලා, ටෙලිකොම් එකට මොබිටෙල් සිම් දාන්න බෑ කියලා.airtel-bell, SLT-mobitel merge wela na.
airtel-bell customer service denna agreement ekak withrayi thiyenne.
SLT-mobitel network merge wela na.thawama customer care,service centre merge welath na.SLTMobitel branch wala mobitel agentslata ba SLT sambanda wada karanna.
ow.M-Agent නිව් කනෙක්සන් රික්වෙස්ට් එකක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වා ටෙලිකොම් ZTE රව්ටර් විතරයිලු තියෙන්නේ, ඒපාර මොබිටෙල් බ්රාන්ච් ගියා ඒකෙන් කිව්වා ටෙලිකොම් $-10 රව්ටර් එකයි, මොබයිල් රව්ටර් එකයි තියනවා කියලා, ටෙලිකොම් එකට මොබිටෙල් සිම් දාන්න බෑ කියලා.
Mobitel nam khmada danne naow.
ba thamyi.network merge karalath na.ehema karanneth na.
dialog mobile,dialog broadband networks kiyanneth eka company ekak yatathe thiyena company,network 2k.
dialog walath puluwan.eth b3,b1 supported router ekak ona.Mobitel nam khmada danne na
slt 4g router ekata
roaming on karala. Mobitel manually select kralala mobitel signal walin use karanna puluwan.
habai wadak na mobitel patt slow apita nam.