Hutch down wela neda?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    hutch nam karumayak wela bn mata nam.
    mama 389 reload ekak damma online sunday. thama mata sms ekak aweth na app eke balance eka update uneth na.
    ungen mail karala ahuwama, unta gana awillalu thiyenne, awulak nalu.

    anith eka speed ehema kadawata idalath 8/10mbps max enne. bohowita eitath adui.
    weekend eke unta 12, 1 ta withara customer care call gaththa, agents la ekekwath na 40 mins withara line eke waiting idala cut karala damma.

    airtel nam speed enawa 20mbps down, over 80mbps upload. airtel dan signal hadagena yanawa wage. but hutch wage godak packages, addons na
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    Hutch Service එක උඩ depend වෙන්න අමාරුයි, කොහොමත් ලංකාවෙ Mobile internet පාවිච්චි කරනවනම් අඩුම, Service Providers ලා දෙන්නෙක්ගෙ වත් Connection තියෙන්න ඕන
     
    • Like
    Reactions: LZP1992 and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Hutch Service එක උඩ depend වෙන්න අමාරුයි, කොහොමත් ලංකාවෙ Mobile internet පාවිච්චි කරනවනම් අඩුම, Service Providers ලා දෙන්නෙක්ගෙ වත් Connection තියෙන්න ඕන
    💯
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අර එයාටෙල් දැන් ලංකාබෙල් එක්ක එකතුවෙලා ඉන්නේ, හච් එකත් ලංකාබෙල් එක්ක සෙට් උනානන් හරි
    මොබිටෙල් එකත් ටෙලිකොම් එක්ක සර්විස් එක දෙන්නේ.
    airtel-bell, SLT-mobitel merge wela na.
    airtel-bell customer service denna agreement ekak withrayi thiyenne.
    SLT-mobitel network merge wela na.thawama customer care,service centre merge welath na.SLTMobitel branch wala mobitel agentslata ba SLT sambanda wada karanna.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    airtel-bell, SLT-mobitel merge wela na.
    airtel-bell customer service denna agreement ekak withrayi thiyenne.
    SLT-mobitel network merge wela na.thawama customer care,service centre merge welath na.SLTMobitel branch wala mobitel agentslata ba SLT sambanda wada karanna.
    M-Agent නිව් කනෙක්සන් රික්වෙස්ට් එකක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වා ටෙලිකොම් ZTE රව්ටර් විතරයිලු තියෙන්නේ, ඒපාර මොබිටෙල් බ්‍රාන්ච් ගියා ඒකෙන් කිව්වා ටෙලිකොම් $-10 රව්ටර් එකයි, මොබයිල් රව්ටර් එකයි තියනවා කියලා, ටෙලිකොම් එකට මොබිටෙල් සිම් දාන්න බෑ කියලා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    M-Agent නිව් කනෙක්සන් රික්වෙස්ට් එකක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වා ටෙලිකොම් ZTE රව්ටර් විතරයිලු තියෙන්නේ, ඒපාර මොබිටෙල් බ්‍රාන්ච් ගියා ඒකෙන් කිව්වා ටෙලිකොම් $-10 රව්ටර් එකයි, මොබයිල් රව්ටර් එකයි තියනවා කියලා, ටෙලිකොම් එකට මොබිටෙල් සිම් දාන්න බෑ කියලා.
    ow.
    ba thamyi.network merge karalath na.ehema karanneth na.
    dialog mobile,dialog broadband networks kiyanneth eka company ekak yatathe thiyena company,network 2k.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ow.
    ba thamyi.network merge karalath na.ehema karanneth na.
    dialog mobile,dialog broadband networks kiyanneth eka company ekak yatathe thiyena company,network 2k.
    Mobitel nam khmada danne na

    slt 4g router ekata

    roaming on karala. Mobitel manually select kralala mobitel signal walin use karanna puluwan.

    habai wadak na mobitel patt slow apita nam.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mobitel nam khmada danne na

    slt 4g router ekata

    roaming on karala. Mobitel manually select kralala mobitel signal walin use karanna puluwan.

    habai wadak na mobitel patt slow apita nam.
    dialog walath puluwan.eth b3,b1 supported router ekak ona.