kohomada man hadapu page eka

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    figma.PNG


    owow nama penawa thama!

    adu padu kiyan yan zoom eka aukarala oya
    ------ Post added on Feb 7, 2023 at 3:53 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Design එකේ අමුතු ගතියක් තියෙනවා.. ඔය විදිහේ design වලට කියන නමක් තියෙනවා මට මේ වෙලාවේ මතක්‌ වෙන්නේ නෑ 🫠

    ඒක නෙවෙයි මේක උබ ම හිතල හදපු එකක් ද? මට මේක මීට කලින් දැකල පුරුදුයි වගේ :rolleyes:

    na man fb na website ekakk balan haduwe
    ඒක තමා මාත් බැලුවෙ නිකන් දැකල පුරුදු ගතියක් තිබ්බ.. බලද්දී මිට්ටා කොපි කරලා නේ :rofl:
    ------ Post added on Feb 7, 2023 at 7:56 AM
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Design එකේ අමුතු ගතියක් තියෙනවා.. ඔය විදිහේ design වලට කියන නමක් තියෙනවා මට මේ වෙලාවේ මතක්‌ වෙන්නේ නෑ 🫠

    ඒක නෙවෙයි මේක උබ ම හිතල හදපු එකක් ද? මට මේක මීට කලින් දැකල පුරුදුයි වගේ :rolleyes:


    ඒක තමා මාත් බැලුවෙ නිකන් දැකල පුරුදු ගතියක් තිබ්බ.. බලද්දී මිට්ටා කොපි කරලා නේ :rofl:
    ------ Post added on Feb 7, 2023 at 7:56 AM
    balagena haduwe
     
    • Like
    Reactions: siri_ayya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Overall Design eka hodai :yes:

    podi issues tikak thiynawa..

    1. Font face eka change karanna..google fonts walin lassana font ekak danna..
    2. uba me daala thiyenne Arial wage ekak...
    3. Hama thanatama ekama font eka danna epaa..
    4. Fonts wala variations thynawa (same font, variation)...ehema use karanna...(habai godak karanna epa..max 2 wage hodai)
    5. OK Drugs kiyala mada kalu pata thiyena eka awul...eka set naa design ekata..
    6. anith eka Kalu pata use karanna epa
    7. Kalu wenuwata godak welawata e lagin yana shade color ekak use karaama hoda look ekak enawa...(thada nil pata - habai dark wenna one,,kalu wage pena)
    8. Shop Now kiyana eke letter spacing wadi...
    9. Eka call to action ekak ne..e nisa ekata focus eka denna one..ohoma thibbama eka sareta eka user ta click wene naa..UX awulk..
    10. Hama welawema alignments hariyata thiyanna...

    Web ekak gahanakota hama welaawema grid eka oluwe thiyaganna :yes:

    oya Bootstrap walin wage oka develop karanawanam, oyata hambenne 12 column grid ekak...

    e grid eka anuwa elements place karanna..

    good work..keep it up.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,049
    1
    59,115
    113
    Mother Earth
    header එක පොඩ්ඩක් අවුල් වගේ නැද්ද ? Shop Now කියන එකේ spread එක වැඩියි. මොනාද බන් ඔය shopify එකක්ද ? මොකද්ද යූස් කරපු software එක ? web design ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. උබ දක්ෂයා නිසා ඕක හදා ගන්න පුළුවන් ගේමක් නෑ.