owow nama penawa thama!
adu padu kiyan yan zoom eka aukarala oya
------ Post added on Feb 7, 2023 at 3:53 AM
na man fb na website ekakk balan haduweලස්සනයි සුරාජ්!
ok fb eke thibba, eka ube page ekada![]()

ඒක තමා මාත් බැලුවෙ නිකන් දැකල පුරුදු ගතියක් තිබ්බ.. බලද්දී මිට්ටා කොපි කරලා නේna man fb na website ekakk balan haduwe

balagena haduweDesign එකේ අමුතු ගතියක් තියෙනවා.. ඔය විදිහේ design වලට කියන නමක් තියෙනවා මට මේ වෙලාවේ මතක් වෙන්නේ නෑ 🫠
ඒක නෙවෙයි මේක උබ ම හිතල හදපු එකක් ද? මට මේක මීට කලින් දැකල පුරුදුයි වගේ
ඒක තමා මාත් බැලුවෙ නිකන් දැකල පුරුදු ගතියක් තිබ්බ.. බලද්දී මිට්ටා කොපි කරලා නේ
------ Post added on Feb 7, 2023 at 7:56 AM
