ඉදිකිරීම් දැන් යන මිල ගණන්

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    දැන් මාර්කට් එකේ යන මිල ගණන් ටිකක් කියපන්කෝ

    අඩියක් පස් පුරෝලා තලලා පොළව උස්සන්න
    බ්ලොක් ගලක් බදින්න
    කපරාදු කරන්න
    බාත්රූම් වෝල් ඒක ටයිල් කරන්න
    (වර්ග අඩියකට බාස් තියලා කපන්න යන්නේ වැඩියෙන් වැඩ කළා කියලා ) 😠😠
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.

    මෝටාර් ???
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    බාත්රූම් වහලේ කොන්ක්‍රීට් කරන්න sqft එකට කීයද ? අගල් එකාමරක් . නෝමල් ස්ලැබේ එකේ ගණන් මද . වෙනස් වෙනවාද
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    බාත්රූම් වහලේ කොන්ක්‍රීට් කරන්න sqft එකට කීයද ? අගල් එකාමරක් . නෝමල් ස්ලැබේ එකේ ගණන් මද . වෙනස් වෙනවාද
    Angal 1.5k concrete karanna epa. Aduma angal 4k wath thiyanna
     
    • Like
    Reactions: Winter Soldier

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මෝටාර් ???
    1675833115909.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.
    අපේ ගෙදරත් ඕකම කරන්න හැදුවා එකෙක්. වෙලාවට ටිකක් කරනකොට එලවලා දැම්මා
    පස්සෙ එහෙම ලොකුවට ටයිල් ඇඩ්හීසිවු දාපුව ටයිල් ගැලවෙන්න ගත්තා, ඒ ටික කඩලා ආයෙ හදන්න උනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.

    Army idala ain una ekek neda baas
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ ගෙදරත් ඕකම කරන්න හැදුවා එකෙක්. වෙලාවට ටිකක් කරනකොට එලවලා දැම්මා
    පස්සෙ එහෙම ලොකුවට ටයිල් ඇඩ්හීසිවු දාපුව ටයිල් ගැලවෙන්න ගත්තා, ඒ ටික කඩලා ආයෙ හදන්න උනා
    Tile adhesive දාන එක බොරු වැඩක් බං. වතුරේ පොඟවල කොළපු වලින් ඇල්ලුවා නම් වැඩේ ගොඩ.

    මගේ බාස් දත් කීපයක්ම ගැලෙව්වා. මේ උගේ ගණන්.

    ටයිල් 85
    පොටි ඇදීම/කැපීම/ෆිලර් කෝඩ් 1ක් ගෑම 40
    පේන්ට් කෝඩ් 2 ට 45
    කපරාරු 70
    මේ ගණන් හරි වගේ බං දැන්. කොරෝනා වලට කලිනුත් තිබුණේ tile අල්ලන්න 60 විතර
    ------ Post added on Feb 8, 2023 at 1:36 PM
     
    • Like
    Reactions: topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Tile adhesive දාන එක බොරු වැඩක් බං. වතුරේ පොඟවල කොළපු වලින් ඇල්ලුවා නම් වැඩේ ගොඩ.
    ඒ මචන් ඉස්සර ආපු සෙරමික් ටයිල් වලට ඒ වැඩේ හරියන්නෙ.
    පෝසිලේන් ටයිල් වලට කොලපු හරියන්නෙ නැහැ, වේලුනාට පස්සෙ කොලපු ටිකෙන් ටයිල් එක නිකන්ම ගැලවෙනවා,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ මචන් ඉස්සර ආපු සෙරමික් ටයිල් වලට ඒ වැඩේ හරියන්නෙ.
    පෝසිලේන් ටයිල් වලට කොලපු හරියන්නෙ නැහැ, වේලුනාට පස්සෙ කොලපු ටිකෙන් ටයිල් එක නිකන්ම ගැලවෙනවා,
    හැබැයි බං අපි නම් ඇල්ලුවේ rocell පොසිලෙන් , ඔය විදියට කොළපූ වලින් හැබැයි දැනට නම් අවුලක් නෑ. අවුරුදු 5කට වැඩි දැන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    anithwa danne naha sathiyakata kalin podi bathroom ekak haduwa. baas kuliya athula kapararu karala tile allala fitting set karanna witharak lakshayak gaththa. uge wada echchara harith naha :nerd: ita amatharawa badu walata laksha 4k wage giya.
     
    • Like
    Reactions: kinkon