මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.
Angal 1.5k concrete karanna epa. Aduma angal 4k wath thiyannaබාත්රූම් වහලේ කොන්ක්‍රීට් කරන්න sqft එකට කීයද ? අගල් එකාමරක් . නෝමල් ස්ලැබේ එකේ ගණන් මද . වෙනස් වෙනවාද
අපේ ගෙදරත් ඕකම කරන්න හැදුවා එකෙක්. වෙලාවට ටිකක් කරනකොට එලවලා දැම්මාමචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.
මචං ගාන විතරක් බලලා වැඩ දෙන්න එපා. මහා කාලකන්නි බාස් ලා ඉන්නවා. මට එකෙක් සෙට් උනා උ ටයිල් අල්ලන්න පොළව ලෙවෙල් කරන්නේ මෝටාර් වලින්. මෝටාර් පැක් 40ක් යන්න තිබ්බ එකට 120 ගියා.
Tile adhesive දාන එක බොරු වැඩක් බං. වතුරේ පොඟවල කොළපු වලින් ඇල්ලුවා නම් වැඩේ ගොඩ.අපේ ගෙදරත් ඕකම කරන්න හැදුවා එකෙක්. වෙලාවට ටිකක් කරනකොට එලවලා දැම්මා
පස්සෙ එහෙම ලොකුවට ටයිල් ඇඩ්හීසිවු දාපුව ටයිල් ගැලවෙන්න ගත්තා, ඒ ටික කඩලා ආයෙ හදන්න උනා
මේ ගණන් හරි වගේ බං දැන්. කොරෝනා වලට කලිනුත් තිබුණේ tile අල්ලන්න 60 විතරමගේ බාස් දත් කීපයක්ම ගැලෙව්වා. මේ උගේ ගණන්.
ටයිල් 85
පොටි ඇදීම/කැපීම/ෆිලර් කෝඩ් 1ක් ගෑම 40
පේන්ට් කෝඩ් 2 ට 45
කපරාරු 70
ඒ මචන් ඉස්සර ආපු සෙරමික් ටයිල් වලට ඒ වැඩේ හරියන්නෙ.Tile adhesive දාන එක බොරු වැඩක් බං. වතුරේ පොඟවල කොළපු වලින් ඇල්ලුවා නම් වැඩේ ගොඩ.
හැබැයි බං අපි නම් ඇල්ලුවේ rocell පොසිලෙන් , ඔය විදියට කොළපූ වලින් හැබැයි දැනට නම් අවුලක් නෑ. අවුරුදු 5කට වැඩි දැන්.ඒ මචන් ඉස්සර ආපු සෙරමික් ටයිල් වලට ඒ වැඩේ හරියන්නෙ.
පෝසිලේන් ටයිල් වලට කොලපු හරියන්නෙ නැහැ, වේලුනාට පස්සෙ කොලපු ටිකෙන් ටයිල් එක නිකන්ම ගැලවෙනවා,