NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි

monson

Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    ජේවීපී එකේ පරන මෝඩයො ටික නෙවේ අනුර අපු ගමණ් NPP එකෙන් සුපිරි සෙට් එකක් බස්සනවලු ඊට පස්සෙ ආර්තිකේ ගැන සේරම් තීරණ ගන්නෙ එයාලුලු ටිල්වින්ලට ඉස්සර වගේ නටන්න දෙන්නෑලු 😁
    copied

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට නම් ඔය ජෙප්පෝ පෙන්න බැරි, අනික් උන්ගේ පරණ කතා සේරම ඇදලා අරන් පහර ගහනවා. උන් 88/89 මිනි මරපු කතා කිව්වාම ඒව පරන කතා එව්ව කතා කරන්න එපා කියන කුහක හැත්තක් හින්දා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ග්‍රාමීය බැංකුනම් මංකොල්ල කාලා ගිනි තියලම දැම්ම 😁

    UNP බල්ලො ජෙප්පො වගේ කරපුවද?😆

    ග්‍රාමීය බැංකුව වගේද පකෝ මහ බැංකුව?😆

    බලේ තියෙනකාලෙ රට කාපු තිරිසන්නු..දැන් වෙව්ලන නාකි පොනිල් ඵක්ක රට සිංගප්පූරුවක් කරන්න හදනවා..😆
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    Thread Closed 😂
    Not so fast. සමාජවාදයේ අරුණාලෝකය දකින්න වරෙල්ලා ! 😁

    eC8kje9.png

    uOL7YVX.png

    - https://www.facebook.com/groups/625869997610188/
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,794
    2,313
    113
    Ithin hodane.communist or socialist siri lankawak ekka india wage ratak kohoma deal karaida kiyala balannath asai.anyway kohomath lankawe population eka wediy.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    ha ehenan uya helikuttuwo hari pohottuwata hari puthanota hari denna ko. Already Rata goda dapu un ne :lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    බොහොම ස්තුති දැනුවත් කලට, අපි දැන් කාටද දෙන්න ඕනේ ? මැටි ඇමැතිලාගේ ගෑනුන්ට, ළමයිට රෝන්දේ යන්න රජයේ වාහන ගනේ නැති, බොක්ම හොරකන් කරනේ නැති නම් ඔන්න කියපන්කො මාත් දෙනම් චන්දෙ එමම කෙනකුට. :yes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    බොහොම ස්තුති දැනුවත් කලට, අපි දැන් කාටද දෙන්න ඕනේ ? මැටි ඇමැතිලාගේ ගෑනුන්ට, ළමයිට රෝන්දේ යන්න රජයේ වාහන ගනේ නැති, බොක්ම හොරකන් කරනේ නැති නම් ඔන්න කියපන්කො මාත් දෙනම් චන්දෙ එමම කෙනකුට. :yes:
    ඕවා ඉතින් Presidents Entitlements පනතකින්ම තියන ඒවානේ
    https://www.lawnet.gov.lk/presidents-entitlements-2/

    පාර්ලිමේන්තු පනතක් ගෙනල්ල වෙනස් කරගන්න ඕනේ. දැන් අපි බලමු ඔය තර්ක ගෙන මෝඩ ජෙප්පන් Entitlements එපා කියල වාහන permits එහෙම ආපහු රජයට බාර දීලද කියල. නැනේ අපි ඒවා පක්ෂෙට දෙනවා කියල ඒවගෙන් JVP එකට Toyota hilux අරගන්නවනේ 😁
    ජෙප්පෝ මන්ත්‍රී Entitlements වලින් උන්ගේ යල්පැනපු මෝඩ පක්ෂේ promote කරනවනේ 😁

    Ivy7UOU.jpg
    මේ ලාල්කාන්ත සීයත් හිටපු මන්ත්‍රී pension එක ගන්නවනේ 😁

    • Haha
    Reactions: 2osama

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලාල්කාන්ත සීයත් හිටපු මන්ත්‍රී pension එක ගන්නවනේ 😁

    ඔව්...එක පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයක් නේ...දැනට දෙන වරප්‍රසාද කොහොමත් උන්ට හම්බ වෙනවා...(හම්බ වෙන එක ගන්නවා)..

    එකම වෙනස උන් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නේ නෑ...ඒ හම්බෙන ඒවා පක්ෂ අරමුදලට ගිහින් එතනින් සමාජ සුබ සාධක හෝ, පක්ෂ සුබ සාදනයට යෙදවෙනවා...එහෙමනේ වෙන්නේ..

    උන් ඒවා එපා කිව්වොත් ඒවා කාටද දෙන්නේ? එකත් එපා නම් දියන් කියල අරගෙන හොරකම් කරයි බය්යෝ සහ ගුපියෝ ටික...

    ----

    ඕක නොදන්නා උන් කවුරුත් නම් නැහැ මම හිතන්නේ...

    අනික මුන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ මුන් ඒවා නොගන්නවා කියල හිතල නෙමෙයි නේ..එහෙම නම් මීට කලින් නේ දෙන්නේ...:lol: දැන් මිනිස්සුන්ට ජෙප්පොන්ට දෙන්නේ උන් හොරකම් කරන්නේ නැහැ, අනිත් උන් හොරු නිසා...

    පුළුවන් නම් ජෙප්පෝ හොරකම් කරපුව මොනා හරි හොයල දාපන් ගුපියෝ...ඕව ඉතින් සාමන්යෙන් හැමෝම දන්නා දේවල්...ඕවට චන්ද කඩන්න බැහැ :lol:
     
    • Like
    Reactions: jennt and siri_ayya

    බලය නැති තාක් ඔක්කොම සුදනෝ. මහින්ද චන්ද්රිකාලගේ UPFA එකෙන් චන්දෙ ඉල්ලල්ල හැම දිස්තෙක්කම මනාප ලිස්ට් එකෙන් එකට දෙකට ආපු සුපිරිසිදු' JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ :lol:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    UNP බල්ලො ජෙප්පො වගේ කරපුවද?😆

    ග්‍රාමීය බැංකුව වගේද පකෝ මහ බැංකුව?😆

    බලේ තියෙනකාලෙ රට කාපු තිරිසන්නු..දැන් වෙව්ලන නාකි පොනිල් ඵක්ක රට සිංගප්පූරුවක් කරන්න හදනවා..😆

    කිසිම ජන බලයක් නැති කාලෙ බැන්කු කඩපු, ගෙවල්වලට පැනල රත්තරන් බඩු හොරකම් කරපු එවුන්ට බලය ලැබුනොත් මහ බැන්කුව විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ තියෙන වාහන,ඉඩම්,බැන්කු වල තියෙන සල්ලි වල ඉදන්ම කොල්ලකයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කිසිම ජන බලයක් නැති කාලෙ බැන්කු කඩපු, ගෙවල්වලට පැනල රත්තරන් බඩු හොරකම් කරපු එවුන්ට බලය ලැබුනොත් මහ බැන්කුව විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ තියෙන වාහන,ඉඩම්,බැන්කු වල තියෙන සල්ලි වල ඉදන්ම කොල්ලකයි.
    මෙ රටෙ එන එන හිගන්න කරන්නෙ රට හුරන් මන්කොල්ල කන එක.. මුන් කියලා අමුතු සත්තු සෙට් එකක් නෙවි නෙ, ලොකුම වෙනස වෙන්නෙ එ ගැනකතා කරන්නවත් තහනම්
     
    Similar threads