සජිත්ගේ අම්මට ලක්ෂ 82යි..චන්ද්‍රිකාට කෝටියයි.මහින්දට කෝටි 2 යි. සිරිසේනට කෝටි 2යි ගෝඨාට කෝටියයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    හැබැයි රනිල් රාජපක්ෂට ජන්දේ තියන්න සල්ලි නෑලු... 🤭

    328151364_566864182152415_5969454174351188332_n.jpg

    හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ කාලාත්‍රයන් නඩත්තුවයට 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 844.6ක් වෙන් කර තිබේ.

    හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායකට රුපියල් ලක්ෂ 156.7ක්, මහින්ද රාජපක්ෂට රුපියල් ලක්ෂ 231.7ක්, මෛත්‍රීපාල සිරිසේනට රුපියල් ලක්ෂ 231.7ක්, ගෝඨාභය රාජපක්ෂට රුපියල් ලක්ෂ 141.7ක් සහ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ 82.8ක් ලෙස මෙම මුදල වෙන් කර ඇත.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mahindatai, gotatai nam billiona ganang tiyenawa, ewa madiwata chandrika, maithritath, itin api duppath ratak ne..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,660
    72,982
    113
    හැබැයි රනිල් රාජපක්ෂට ජන්දේ තියන්න සල්ලි නෑලු... 🤭

    328151364_566864182152415_5969454174351188332_n.jpg

    හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ කාලාත්‍රයන් නඩත්තුවයට 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 844.6ක් වෙන් කර තිබේ.

    හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායකට රුපියල් ලක්ෂ 156.7ක්, මහින්ද රාජපක්ෂට රුපියල් ලක්ෂ 231.7ක්, මෛත්‍රීපාල සිරිසේනට රුපියල් ලක්ෂ 231.7ක්, ගෝඨාභය රාජපක්ෂට රුපියල් ලක්ෂ 141.7ක් සහ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ 82.8ක් ලෙස මෙම මුදල වෙන් කර ඇත.
    Monatada ban ochara salli yanne? hitapu janadipathi num kamakne kiyapan. Yako ganita. Mona hutkakda ban.
     
    • Like
    Reactions: Kumbhakarna22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    dan hithapalla puthano oya lassa 82 ka nathi kara ganeeda? yako uta opposition leader widiyata keeyak enawada thawa?
    meka wadda nam ammata labena gana hari prasiddiye epa kiyanna ona neda? lol
    mun okkoma hithanne un gana witharai balaya kiyanne patta selfish deyak oi...................
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    ඕවා ඉතින් Presidents Entitlements පනතකින්ම තියන ඒවානේ
    https://www.lawnet.gov.lk/presidents-entitlements-2/

    පාර්ලිමේන්තු පනතක් ගෙනල්ල වෙනස් කරගන්න ඕනේ. දැන් අපි බලමු ඔය තර්ක ගෙන මෝඩ ජෙප්පන් Entitlements එපා කියල වාහන permits එහෙම ආපහු රජයට බාර දීලද කියල. නැනේ අපි ඒවා පක්ෂෙට දෙනවා කියල ඒවගෙන් JVP එකට Toyota hilux අරගන්නවනේ 😁
    ජෙප්පෝ මන්ත්‍රී Entitlements වලින් උන්ගේ යල්පැනපු මෝඩ පක්ෂේ promote කරනවනේ 😁

    Ivy7UOU.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ඒයි මොන්සා …අර අන්තොම වාරයේ එක දවසකට විතරක් මන්ත්‍රී වෙලා පර්මිට් එකක් ගත්තු පිරිමි මිසී සමන් රත්නප්‍රිය UNP නේද බන් ?

    ඌ පර්මිට් එක වික්කද ? ඇයි බන් ඌට දවසකට විතරක් මන්ත්‍රී කම දුන්නේ ?? පර්මිට් එක ගන්නද ?
    images
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    dan hithapalla puthano oya lassa 82 ka nathi kara ganeeda? yako uta opposition leader widiyata keeyak enawada thawa?
    meka wadda nam ammata labena gana hari prasiddiye epa kiyanna ona neda? lol
    mun okkoma hithanne un gana witharai balaya kiyanne patta selfish deyak oi...................
    ලංකාවේ ඉන්න කතිරේ ගහන නාකි හම්පඩ ටිකටයි වට්ටි අම්මලා රොත්තටයි මේක කවදාවත් තෙරෙන්නේ නෑ..අපේ ජීවිත විනාශ කලා ඔකුන්..:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    ලංකාවේ ඉන්න කතිරේ ගහන නාකි හම්පඩ ටිකටයි වට්ටි අම්මලා රොත්තටයි මේක කවදාවත් තෙරෙන්නේ නෑ..අපේ ජීවිත විනාශ කලා ඔකුන්..:frown:
    Specially samurdi haththa, mokada un oka dena ekata, deela thiyana ekata kathire gahagena inne... disable, above 60 dunnath anik unta nam akulalama danna ona, owa deshapalana allas
     
    • Like
    Reactions: Any.key

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,497
    18,134
    113
    උන්‍ කියනව ඇති මේ ජන්තාව නම් පට්ට කුහ්කයි කියල..මොකද උන්ට මේ කෝටියෙන් හමාරෙන් මාසයක් වත් ඇදගන්න බැරි වෙන්න ඕනෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    ඕවා ඉතින් Presidents Entitlements පනතකින්ම තියන ඒවානේ
    https://www.lawnet.gov.lk/presidents-entitlements-2/

    පාර්ලිමේන්තු පනතක් ගෙනල්ල වෙනස් කරගන්න ඕනේ. දැන් අපි බලමු ඔය තර්ක ගෙන මෝඩ ජෙප්පන් Entitlements එපා කියල වාහන permits එහෙම ආපහු රජයට බාර දීලද කියල. නැනේ අපි ඒවා පක්ෂෙට දෙනවා කියල ඒවගෙන් JVP එකට Toyota hilux අරගන්නවනේ 😁
    ජෙප්පෝ මන්ත්‍රී Entitlements වලින් උන්ගේ යල්පැනපු මෝඩ පක්ෂේ promote කරනවනේ 😁

    Ivy7UOU.jpg
    මේ ලාල්කාන්ත සීයත් හිටපු මන්ත්‍රී pension එක ගන්නවනේ. එක රටේ නීතියලු. එකනේ මාත් කියන්නේ :lol:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    උන්‍ කියනව ඇති මේ ජන්තාව නම් පට්ට කුහ්කයි කියල..මොකද උන්ට මේ කෝටියෙන් හමාරෙන් මාසයක් වත් ඇදගන්න බැරි වෙන්න ඕනෙ.
    :yes: :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රටින් පැනලා ගිහින් ඉල්ලා අස්වීම දීපු එකාටත් රජ සැප 😏

    හැම රාජ්‍ය සේවකයෙක්ටම එහෙම විශ්‍රාම යන්න පුළුවන් ද?

    නැත්නම් රනිල් එක්ක දාපු ඩීල් එකක් ද?