oka hoyaganna ochchara amaruda... moo one tharam details dala tiyenawa meke... inna palatha, AL karapu awrudda.. machine eka.. tikak mahansi una nam profile ekak hadagena correct guess ekak denna puluwan.මං පහුගිය අවුරුද්දෙ අන්තිම මාස 6 වගේ සපෝට් ටීම් එකත් එක්ක වැඩ ටිකක් කරා, මූයි කියලා කියන්න පුලුවන් එකෙක් වත් හම්බෙලා නැහැ
හැබැයි මට ලඟක ඉඳන් සාධාරන සැකයක් තියනවා මූ උදේ හවස මාත් එක්ක වැඩ කරන අපේම ටීම් එකේ එකෙක්දෝ කියලත්.



අපේ කාලේ ඔහොම දුන්නේ නෑ
අපි අවුරුදු ගානක් කට්ට කාලා තමයි ඔය ගාන පහු කරේ....ඒකත් පෙග් නැතුව...
තාමත් පෙග් නෑ 
