Restrict websites

Sen-lu

Well-known member
  • SLT Huwawi HG8245H5 Router ඒකනේ, සේම් Network එකෙ Computers වල අපිට ඕන සයිට් එකක් බ්ලොක් කරන්න පුළුවන්ද බං? ex. YouTube වගේ එකක්.

    මෙහෙම TRY එකක් දුන්න හරියන්නෙ නෑ. firewall දාගෙන දඟලන්නෙ නැතුව මේක කරන්න ක්‍රමයක් දන්න්වනම් කියපංකො ? firewall දාන්නම ඕනනම් ලේසිම විදිහ මොකක්ද?

    Capture.PNG
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Matath danaganna one ade.
    SLT Huwawi HG8245H5 Router ඒකනේ, සේම් Network එකෙ Computers වල අපිට ඕන සයිට් එකක් බ්ලොක් කරන්න පුළුවන්ද බං? ex. YouTube වගේ එකක්.

    මෙහෙම TRY එකක් දුන්න හරියන්නෙ නෑ. firewall දාගෙන දඟලන්නෙ නැතුව මේක කරන්න ක්‍රමයක් දන්න්වනම් කියපංකො ? firewall දාන්නම ඕනනම් ලේසිම විදිහ මොකක්ද?

    View attachment 196672
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,271
    113
    Kaduwela
    ෆයර්වෝල් එපා කියන්නේ ඇයි ෆයර්වෝල් එකෙන් තමයි කොහොමත් බ්ලොක් කරන්න වෙන්නේ.
    Devices wise කරන්න පුළුවන් Parental Control ඔප්ෂන් එක රවුටර් එකේ තියේ නම්.
    නැත්නම් DNS config කරලා (OpenDNS වගේ) වගේ එකකින් තමයි ෆිල්ටර් කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    machn dialog hbb router ekaka apita barida eka device ekakata limited data quota ekak denna,
    router ekata log wela thiyena B, C, D kiyana device walata daily limt ekak denna oni.
    B kiyana device ekata daily 2GB witharayi, C kiyana device ekata 5GB witharayi and D kiyana device ekata no limit wage
     
    • Like
    Reactions: RottenCOLT

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,271
    113
    Kaduwela
    machn dialog hbb router ekaka apita barida eka device ekakata limited data quota ekak denna,
    router ekata log wela thiyena B, C, D kiyana device walata daily limt ekak denna oni.
    B kiyana device ekata daily 2GB witharayi, C kiyana device ekata 5GB witharayi and D kiyana device ekata no limit wage
    කෝටා වයිස් නම් ලිමිට් එකක් දෙන්න පුලුවන්ද දන්නේ නෑ මචන්.
    Router එකේ firmware එක අනුව තමයි ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්න වෙන්නේ.
    ස්පීඩ් ලිමිට් නම් කරන්න පුළුවන්
    Huawei Routers වල නම් Quota Limit කරන්න පුළුවන්.
    හැබැයි Per Device කරන්න නම් මං ට්‍රයි කරලා නෑ.
    දැන් ගොඩක් Mobile OS වල, Windows OS එකේ වගේ Bandwidth Manager එකක් එනවා.

    image.png
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    කෝටා වයිස් නම් ලිමිට් එකක් දෙන්න පුලුවන්ද දන්නේ නෑ මචන්.
    Router එකේ firmware එක අනුව තමයි ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්න වෙන්නේ.
    ස්පීඩ් ලිමිට් නම් කරන්න පුළුවන්
    Huawei Routers වල නම් Quota Limit කරන්න පුළුවන්.
    හැබැයි Per Device කරන්න නම් මං ට්‍රයි කරලා නෑ.
    දැන් ගොඩක් Mobile OS වල, Windows OS එකේ වගේ Bandwidth Manager එකක් එනවා.

    image.png
    thank bro
     
    Sen-lu

    Well-known member
  • ෆයර්වෝල් එපා කියන්නේ ඇයි ෆයර්වෝල් එකෙන් තමයි කොහොමත් බ්ලොක් කරන්න වෙන්නේ.
    Devices wise කරන්න පුළුවන් Parental Control ඔප්ෂන් එක රවුටර් එකේ තියේ නම්.
    නැත්නම් DNS config කරලා (OpenDNS වගේ) වගේ එකකින් තමයි ෆිල්ටර් කරන්න වෙන්නේ.
    මම ඔය උඩින් ස්ක්‍රීන් ශොට් එකක් දාල තියෙන්නෙ බං ඒකෙ Router Firewall එකේ Parental Control ඔප්ෂන් එකක් තියෙනව ඒක හරියට වැඩ නැති සීන් එකක් වගේ බං තියෙන්නෙ.Firewall එපා කියනව නෙවේ බං. හරියට ඒක configure කරගන්න බැරිවෙයි කියල තමා අවුල තියෙන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,271
    113
    Kaduwela
    මම ඔය උඩින් ස්ක්‍රීන් ශොට් එකක් දාල තියෙන්නෙ බං ඒකෙ Router Firewall එකේ Parental Control ඔප්ෂන් එකක් තියෙනව ඒක හරියට වැඩ නැති සීන් එකක් වගේ බං තියෙන්නෙ.Firewall එපා කියනව නෙවේ බං. හරියට ඒක configure කරගන්න බැරිවෙයි කියල තමා අවුල තියෙන්නෙ.
    Router Management එකට ලොග් වෙලා නම් හදන්න අමාරුයි තමා.
    මං දැක්කා ඔය රවුටර් සීරියස් එකේ ෆර්ම්වෙයාර් බග් එකක්. ඔහොම ෆිල්ටර් එකක් දැම්මම මුළු ඩිවයිස් එකම ඉන්ටනෙට් බ්ලොක් වෙනවා කියලා.
    AI Life ඇප් එකෙන් ලොග් වෙලා Parental Control ට්‍රයි කරලා බලන්න.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    Local network එකේ Pi-Hole device එකක් (VM / Docker / SBC / old Laptop / NAS) setup කරල, Pi-Hole IP එක router එකේ DNS වලට දාපන්

    ඊට පස්සෙ automatically ads block වෙයි. උඹට වෙන මොනවහරි websites block කරන්න ඕන ඒවා block list එකට දාපන්

    වැඩේ ඉවරයි

    Resources:

    Sen-lu

    Well-known member
  • Router Management එකට ලොග් වෙලා නම් හදන්න අමාරුයි තමා.
    මං දැක්කා ඔය රවුටර් සීරියස් එකේ ෆර්ම්වෙයාර් බග් එකක්. ඔහොම ෆිල්ටර් එකක් දැම්මම මුළු ඩිවයිස් එකම ඉන්ටනෙට් බ්ලොක් වෙනවා කියලා.
    AI Life ඇප් එකෙන් ලොග් වෙලා Parental Control ට්‍රයි කරලා බලන්න.
    ඕක තමා වෙන්නෙ බං සේරම Block වෙනව .වාත වෙන්න බෑ බං ඒක නිසා දන්න එකෙක්ට කියල Firmware එකක් ගහන්නම් කියල බැලුවෙ. Thanks For the Help බං.:)

    Local network එකේ Pi-Hole device එකක් (VM / Docker / SBC / old Laptop / NAS) setup කරල, Pi-Hole IP එක router එකේ DNS වලට දාපන්

    ඊට පස්සෙ automatically ads block වෙයි. උඹට වෙන මොනවහරි websites block කරන්න ඕන ඒවා block list එකට දාපන්

    වැඩේ ඉවරයි

    Resources:

    මේක ට්‍රයි කරල බලන්න ඕන . Server එකට රිමෝට් ලොග්වෙන උන්ට අවුලක් වෙයිද දන්නෙ නෑ නේද?
    ------ Post added on Feb 8, 2023 at 3:19 PM
     
    • Like
    Reactions: kasun_kbp

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    මේක ට්‍රයි කරල බලන්න ඕන . Server එකට රිමෝට් ලොග්වෙන උන්ට අවුලක් වෙයිද දන්නෙ නෑ නේද?
    ------ Post added on Feb 8, 2023 at 3:19 PM
    එහෙම අව්ලක් නැහැ. උඹට ඕන විදියට DNS level එකෙන් blacklist / whitelist කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    SLT Huwawi HG8245H5 Router ඒකනේ, සේම් Network එකෙ Computers වල අපිට ඕන සයිට් එකක් බ්ලොක් කරන්න පුළුවන්ද බං? ex. YouTube වගේ එකක්.

    මෙහෙම TRY එකක් දුන්න හරියන්නෙ නෑ. firewall දාගෙන දඟලන්නෙ නැතුව මේක කරන්න ක්‍රමයක් දන්න්වනම් කියපංකො ? firewall දාන්නම ඕනනම් ලේසිම විදිහ මොකක්ද?

    View attachment 196672
    mokadda block karanna ona site eka?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    SLT Huwawi HG8245H5 Router ඒකනේ, සේම් Network එකෙ Computers වල අපිට ඕන සයිට් එකක් බ්ලොක් කරන්න පුළුවන්ද බං? ex. YouTube වගේ එකක්.

    මෙහෙම TRY එකක් දුන්න හරියන්නෙ නෑ. firewall දාගෙන දඟලන්නෙ නැතුව මේක කරන්න ක්‍රමයක් දන්න්වනම් කියපංකො ? firewall දාන්නම ඕනනම් ලේසිම විදිහ මොකක්ද?

    View attachment 196672
    host file eka edit karapan pc eke. nettam cc proxy use karapan