SLT Huwawi HG8245H5 Router ඒකනේ, සේම් Network එකෙ Computers වල අපිට ඕන සයිට් එකක් බ්ලොක් කරන්න පුළුවන්ද බං? ex. YouTube වගේ එකක්.
මෙහෙම TRY එකක් දුන්න හරියන්නෙ නෑ. firewall දාගෙන දඟලන්නෙ නැතුව මේක කරන්න ක්‍රමයක් දන්න්වනම් කියපංකො ? firewall දාන්නම ඕනනම් ලේසිම විදිහ මොකක්ද?