ජංගිජිත් ආයෙත් බෑන් වෙලා නේද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    බෑන් නෙවේ ඒකා සුද්දි එක්ක ලන්කාව වටේ යනවා ඇති.තව ටික දවසකින් එයි හලෝ මචන්ලා අදත් උබලට වැදගත් දෙයක් අරගෙන ආවේ කියලා.ඇවිත් සොකඩේ ගැන රචනාවක් ලියලා යයි

    FB-IMG-1675782492977.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ආපහු Elakiri එක කැත නැතිව බලන්න පුළුවන් තැනක් වෙයි එහෙනම්. බෑන් කරන්න ඇඩ්මින්ලා ඉන්නවද කියන එකයි පුදුමෙ. මොකක් හරි automated විදියකට අහු වෙලා ban වෙන්න ඇති.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Issara nam Adding la hitiya. meke hitiya sajith kiyala ekekuth, code admin e kale man hithanne. Eka parak HACK una kiyala meke welalenna haduwe. dan un nadda manda. Issara gim artical ehema liuwa ambanekata.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @preamble මෙන්න මූත් පේන්න නෑ
    ඔය පොන්නජිත්ගෙ ත්රේඩ් වලට පැන පැන රිප්ලයි වටෙන අකවුන්ට් ඔක්කොම පොන්නජිත්ගෙ ෆේක්. සැන්සිලා ජැකට් කියලා ඉන්නෙත් ඔය පිම්පිජිත් පොන්නයා තමයි. මේ දවස්වල ඒකෙන් එන්නෙ අනිත් ඒවා බෑන් නිසා