සැමන් කන අයගේ අවධානය පිණිසයි.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලින්නෝ මාළු අරං ගෙදර ගෙනත් මම හදනවා.

    හරිම ලේසියි. ලින්නෝ කිලෝ දෙකක් විතර ගෙනත් සුද්ද කරලා, කුට්ටි කුට්ටි කපනවා.

    ප්‍රෙෂර් කුකර් එකට වතුර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පොල්තෙල් ටිකක්, කුරුඳු පොත්තක් දාලා මාළුත් දාලා විනාඩි 30 ක් වගේ තැම්බෙන්න තියනවා.

    ඊට පස්සේ අරං නිමුනම පස්සේ ඩීප්ෆ්‍රීසර් දාලා අවශ්‍ය වෙලේට අරගෙන තෙල්දාගන්නවා හරි හොද්දක් වගේ හදාගන්න හරි පුළුවන්. කඩේ ටින් මාළු වලට වැඩිය හරිම රසයි. ගානත් අඩුයි.
    තක්කාලි සෝස් හැඳි දෙකක් විතරත් දාපන් එතකොට සුවඳ රස සේරම ටින් වල තියන විදියටම එනවා
    මම ප්‍රෙශර් කුකර් එකේ පලවෙනි විසිල් එක වැදුනට පස්සෙ ගින්දර අඩු කරලා හරියටම පැයක් තම්බලා ගන්නෙ
     
    • Like
    Reactions: NRTG and Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    තක්කාලි සෝස් හැඳි දෙකක් විතරත් දාපන් එතකොට සුවඳ රස සේරම ටින් වල තියන විදියටම එනවා
    මම ප්‍රෙශර් කුකර් එකේ පලවෙනි විසිල් එක වැදුනට පස්සෙ ගින්දර අඩු කරලා හරියටම පැයක් තම්බලා ගන්නෙ
    ටින් වල ඒවාට වඩා රස වැඩි මම කියන විදිය. අනික තක්කාලි සෝස් දාන්න හොද නැහැ ප්‍රෙෂර් කුකර් එකේ පැය බාගයක් තැම්බෙන විට.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලින්නෝ මාළු අරං ගෙදර ගෙනත් මම හදනවා.

    හරිම ලේසියි. ලින්නෝ කිලෝ දෙකක් විතර ගෙනත් සුද්ද කරලා, කුට්ටි කුට්ටි කපනවා.

    ප්‍රෙෂර් කුකර් එකට වතුර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පොල්තෙල් ටිකක්, කුරුඳු පොත්තක් දාලා මාළුත් දාලා විනාඩි 30 ක් වගේ තැම්බෙන්න තියනවා.

    ඊට පස්සේ අරං නිමුනම පස්සේ ඩීප්ෆ්‍රීසර් දාලා අවශ්‍ය වෙලේට අරගෙන තෙල්දාගන්නවා හරි හොද්දක් වගේ හදාගන්න හරි පුළුවන්. කඩේ ටින් මාළු වලට වැඩිය හරිම රසයි. ගානත් අඩුයි.
    වතුර කොච්චර දාන්න ඕනෙද ?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Canned fish wage kanna oni num linno tikak aran Pressure cooker eke dala thambala ganna.. e wagema enawa
    Ow apith ekamai karanne..
    YouTube eke video ekak balan..
    Ketchup, pepper, salt, oil & water damme..
    45min vage pressure cook karama supiriyata enava...
    Wadipura ewa freez karanava.. 😉
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මමත් සැමන් පික්කෙක් තමයි

    කැප්ටන් බ්‍රෑන්ඩ් එකෙ ඒව මරු ( ලින්නො නෙවෙයි, වෙන මාලුවෙක් )
    ලන්කාවෙ හදන එකත් හොදයි
    චයින ඒව නන්, හාපෝ ඈක්කා....
     
    • Like
    • Love
    Reactions: willpower and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Expire date ද ? ඕවා ගලෝනවා, අලෝනවා.....ගෘහ රැකියා, මට්ටක්කුලිය පැත්තේ....

    I worked for a big brand 🤣
     
    • Sad
    • Haha
    Reactions: Solo Rider and NRTG