Lap එලට iphone 6 ekaka කැමරාව connect කරල zoom එකෙන් meeting වලදි මට හොදම quality එකෙන් video එක පේන්වා ඒත් metting එකේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ device වල whiteboard එකේ ලියල තියන එකක් වත් කියවන්න බැරි ගානට බොද වෙලා
connection adsl upload speed enne ookla eken 0.52 ekada awla?
දන්න කෙනෙක් උදව්?
connection adsl upload speed enne ookla eken 0.52 ekada awla?
දන්න කෙනෙක් උදව්?