‍zoom video help

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Lap එලට iphone 6 ekaka කැමරාව connect කරල zoom එකෙන් meeting වලදි මට හොදම quality එකෙන් video එක පේන්වා ඒත් metting එකේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ device වල whiteboard එකේ ලියල තියන එකක් වත් කියවන්න බැරි ගානට බොද වෙලා
    connection adsl upload speed enne ookla eken 0.52 ekada awla?
    දන්න කෙනෙක් උදව්?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    Lap එලට iphone 6 ekaka කැමරාව connect කරල zoom එකෙන් meeting වලදි මට හොදම quality එකෙන් video එක පේන්වා ඒත් metting එකේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ device වල whiteboard එකේ ලියල තියන එකක් වත් කියවන්න බැරි ගානට බොද වෙලා
    connection adsl upload speed enne ookla eken 0.52 ekada awla?
    දන්න කෙනෙක් උදව්?
    upload speed. 0.52 ? ඕක මොනව කරන්නද මිට්ටො.
     
    • Like
    Reactions: miurukdh

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    +94 (72) 225 8670 dulain
    Call this no and get free help from zoom authorized partner in sri lanka
    Thanks hadagatta awla

    upload speed. 0.52 ? ඕක මොනව කරන්නද මිට්ටො
    එදා mokak hari අවුලක් තිබිලා පස්සෙ හරි ගියා speed එක
    ------ Post added on Feb 15, 2023 at 9:19 PM