so mac eka ganna eka hodai da? mata ekai hitha ganna baruwa inne?

so mac eka ganna eka hodai da? mata ekai hitha ganna baruwa inne?

වඳුරන්ට කණ්නාඩි හම්බුනාම ඔහොම වෙනව බං. වින්ඩෝස් මානසිකත්වෙ උන්ට අයිඕඑස් ගැළපෙන්නෙ නෑමම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....
උඹ කියන්නෙ කම්පියුටරේ වදින්නෙ නැතිව පුටුව මේසෙ වැදුනු ගමන් නිකන්ම මේසෙ උඩ තිබුනු කම්පියුටරේ ඩිස්ප්ලේ එක ගියා කියලද, iMac එක වැටෙන්නෙවත් නැතිව?මම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....
මම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....
ඒකනෙ බන් කියන්නෙ.... පොඩ්ඩක් මේසෙ හෙලඋනා විතරයි. imac එක ඉස්සරහට පස්සට වගේ සෙන්ටිමීටරයක් වගේ එහෙ මෙහෙ උනේ. මෙන්න ඉරි ගියා බන්... මට හෙනම අවුල්... මැක් එකේ වදින්න විදියක් නෑ. ඒක මේසෙ කෙලවරේ පුටුව වැදුනෙ අනික් කෙලවරේ...උඹ කියන්නෙ කම්පියුටරේ වදින්නෙ නැතිව පුටුව මේසෙ වැදුනු ගමන් නිකන්ම මේසෙ උඩ තිබුනු කම්පියුටරේ ඩිස්ප්ලේ එක ගියා කියලද, iMac එක වැටෙන්නෙවත් නැතිව?
ලක්ෂ 4 ක් විතර යනව. Display දාන්නම වෙනව කිව්වා....repair karanna barida kukuloh?

වින්ඩෝස් වලින් අයින් වෙලා තමයි අවුරුදු 1යි මාස 4ක් පාවිච්චි කරේ... මගේ ඔක්කොම තියෙන්නෙ apple products. මේ සීන් එකෙන් මට එපා උනා වැඩේ...වඳුරන්ට කණ්නාඩි හම්බුනාම ඔහොම වෙනව බං. වින්ඩෝස් මානසිකත්වෙ උන්ට අයිඕඑස් ගැළපෙන්නෙ නෑ
FreeBSD not Linuxused it for 3-4 years
good
feel like a using a mobile phone. hardly shutdown. instead just close & open the cover.
damn that "retina" display. best in the industry for that spec.
known for keyboard issue. (when u press certain key, letter typed few times. happens only for a 1 key most of the time)
best for the developers as in background it's "Linux" !
මටත් අලුත් office එකෙන් එව්ව Macbook Air M1 එකක් ගිය මාසෙ. මාත් use කරල තිබ්බෙම නෑ කලින්. සේරම කලේ Windows lap වල. මේකත් ඉතිං අවුලක් නැ පුරුදු උනාම. හැබැයි external monitor එකක් එහෙම connect කරනවනම් 4K එකක්ම ඕනේ නියම quality එක ගන්න. Full HD ඒවාට fonts ටිකක් blur වෙනව. windows වල වගේ adjust වෙන්නෙ නැ.thats the normal price bun, Umba recommend karanne mokaddA?