Macbook Pro 16gb , M2 Pro with 512 SSD ganna eka hodaida?

nidarsha91

Well-known member
  • මම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....
    වඳුරන්ට කණ්නාඩි හම්බුනාම ඔහොම වෙනව බං. වින්ඩෝස් මානසිකත්වෙ උන්ට අයිඕඑස් ගැළපෙන්නෙ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....
    උඹ කියන්නෙ කම්පියුටරේ වදින්නෙ නැතිව පුටුව මේසෙ වැදුනු ගමන් නිකන්ම මේසෙ උඩ තිබුනු කම්පියුටරේ ඩිස්ප්ලේ එක ගියා කියලද, iMac එක වැටෙන්නෙවත් නැතිව?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    මම ගත්තා M1, 1TB, 16GB, 24" 4K Display iMAC එකක්. අවුරුද්දයි නේහ් Warranty. අවුරුද්දයි මාස 4න් Display ගියා කියපංකො. පුටුවක් මේසෙ වැදුන. Display එකේ ඉරි ගියා බාගෙක... ආයෙ නම් ජීවිතේට මම MAC පාවිච්චි කරන්නෙ නෑ කියල හිතා ගත්තා. ආයෙම මගේ වින්ඩෝස් ලැප් එකට බැස්සා... ඒක 2017 ඉඳන් තාම හොඳට වැඩ....

    repair karanna barida kukuloh?
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Ubalata-Kohenda-Mewa.gif
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,041
    4,108
    113
    Sri Lanka
    උඹ කියන්නෙ කම්පියුටරේ වදින්නෙ නැතිව පුටුව මේසෙ වැදුනු ගමන් නිකන්ම මේසෙ උඩ තිබුනු කම්පියුටරේ ඩිස්ප්ලේ එක ගියා කියලද, iMac එක වැටෙන්නෙවත් නැතිව?
    ඒකනෙ බන් කියන්නෙ.... පොඩ්ඩක් මේසෙ හෙලඋනා විතරයි. imac එක ඉස්සරහට පස්සට වගේ සෙන්ටිමීටරයක් වගේ එහෙ මෙහෙ උනේ. මෙන්න ඉරි ගියා බන්... මට හෙනම අවුල්... මැක් එකේ වදින්න විදියක් නෑ. ඒක මේසෙ කෙලවරේ පුටුව වැදුනෙ අනික් කෙලවරේ...

    repair karanna barida kukuloh?
    ලක්ෂ 4 ක් විතර යනව. Display දාන්නම වෙනව කිව්වා.... :(
    ------ Post added on Feb 9, 2023 at 1:53 PM

    වඳුරන්ට කණ්නාඩි හම්බුනාම ඔහොම වෙනව බං. වින්ඩෝස් මානසිකත්වෙ උන්ට අයිඕඑස් ගැළපෙන්නෙ නෑ
    වින්ඩෝස් වලින් අයින් වෙලා තමයි අවුරුදු 1යි මාස 4ක් පාවිච්චි කරේ... මගේ ඔක්කොම තියෙන්නෙ apple products. මේ සීන් එකෙන් මට එපා උනා වැඩේ...
    ------ Post added on Feb 9, 2023 at 1:54 PM
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    used it for 3-4 years
    good
    feel like a using a mobile phone. hardly shutdown. instead just close & open the cover.
    damn that "retina" display. best in the industry for that spec.


    known for keyboard issue. (when u press certain key, letter typed few times. happens only for a 1 key most of the time)

    best for the developers as in background it's "Linux" !
    FreeBSD not Linux
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    thats the normal price bun, Umba recommend karanne mokaddA?
    මටත් අලුත් office එකෙන් එව්ව Macbook Air M1 එකක් ගිය මාසෙ. මාත් use කරල තිබ්බෙම නෑ කලින්. සේරම කලේ Windows lap වල. මේකත් ඉතිං අවුලක් නැ පුරුදු උනාම. හැබැයි external monitor එකක් එහෙම connect කරනවනම් 4K එකක්ම ඕනේ නියම quality එක ගන්න. Full HD ඒවාට fonts ටිකක් blur වෙනව. windows වල වගේ adjust වෙන්නෙ නැ.

    Mouse එකත් එක්කො magic mouse එකක් ඕනේ. නැත්නම් free scroll තියෙන MX Master වගේ එකක් ඕනේ. normal bluetooth ඒවගේ scrolling එහෙම හෙනම අවුල් මටනං. Windows වල වගේ ලස්සනට වෙන්නෙත් නැ, adjust කරන්නත් බෑ. ඔය ටික තමා දැනට සෙට් උනේ