සාමණේර හිමිවරුන් හතර නමක් අපයෝජනය කල හිමිනමක් අත්අඩංගුවට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බාල වයස්කාර සාමණේර හිමිවරුන් හතර නමකට වරින්වර බරපතළ ලිංගික අපයෝජන කළේ යැයි බෙලිහුල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමනලවැව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    හතළිස් පස් හැවිරිදි වියේ පසුවන හිමිනමක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    අවුරුදු 18 22 13 16 යන වයස්වල පසුවන සාමණේර හිමිවරුන් මෙසේ අපයෝජනයට ලක්වී ඇතැයි ද පොලිසිය කියා සිටී.

    සාමණේර හිමිවරුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.

    hingala bahujjayo tika warella @nicjosh83 @2osama @elajani @erozan @hitter
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    7 පොතට විරුද්ධ උනේ මේක නිසාද කියලත් හිතෙනවා.
     
    • Haha
    Reactions: shan4djfun

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    7 පොතට විරුද්ධ උනේ මේක නිසාද කියලත් හිතෙනවා.
    ඕක එක හේතුවත් තමා
    ළමයින් ගොඩක් අපයෝජනය වෙන්නේ එහෙම වෙනවා කියල එයාල දන්නේ නැති නිසා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,810
    30,961
    113
    ඔය ගණගෙඩියට නෙවෙයි තමන්ටවත් හරියට ඉන්න හිටින්න තැනක් නැතුව ගෑනිටයි මිනිහටයිවත් කාල බීල ඉන්න පට්ට ගේමක් දෙන්න වෙන හිගන ගුහා වල ලගින හැබැයි මෝල් අමාරුවට කොන්ඩම් වත් පාවිච්චි නොකර උකලා පෝලිමට ලමයි වදලා උන්ට කන්න දෙන්න විදිහක් නැති උනාම පන්සලකට ගෙනල්ලා අතාරින මහ උන් දෙන්නට තමා බල්ලො දාලා උකවන්න ඕන. පව් පොඩි උන් 😒
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,345
    113
    Kaduwela
    orN1ylQ.gif
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,354
    6,453
    113
    මේ හිමි නම බික්ශූ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ජාතික ජන බලවේගේ හිටපු ක්‍රියාකාරී චීවරදාරියෙක්.

    ජෙප්පො නම් කැම්පස් වලින් එලවලා දාන්න ඔන නැත්නම් පොඩි උන් හැම එකාටම මුං ගල් කපලා නතර වෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,909
    113
    මහ නායක උන්නාන්සෙලට ශාසනේ විනය ගැන හොයන්න වෙලාවක් කොහෙද? එන එන දේශපාලුවොන්ගෙ අත්වල පිරිත් නූල් ගැට ගහන්නම ඒ වෙලාව ඉවරනේ. දෙන දෙයක් වළදලා, වෙන දෙයක් බලන් ඉන්න එක තමයි කොරන්න තියෙන එකම දේ. 😌
     
    • Haha
    Reactions: EdNygma

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු

    වෙසක් දවසේ බෞද්ධයා ගේ ද්වේශ සහගත හැසිරීම... උබට මේවද බුදු හාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වෙසක් දවසේ බෞද්ධයා ගේ ද්වේශ සහගත හැසිරීම... උබට මේවද බුදු හාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ??

    පල කුරුස පකෝ යන්න.තොපේ උන්ට වෙසක් අද කියල මතක් වුනේ දැන්ද?ඊයේ ඉඳන් මේකේ බුද්ධාගමට මඩ ගහන ත්‍රෙඩ් දාන්නේ තොපේ කුරුස බල්ලොයි දෙමල බල්ලොයි..වැඩිය දැඟලුවොත් තෝ දැම්ම ඒවත් බම්ප් කරනවා බලාගනින් අලි ජේමිසා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    පල කුරුස පකෝ යන්න.තොපේ උන්ට වෙසක් අද කියල මතක් වුනේ දැන්ද?ඊයේ ඉඳන් මේකේ බුද්ධාගමට මඩ ගහන ත්‍රෙඩ් දාන්නේ තොපේ කුරුස බල්ලොයි දෙමල බල්ලොයි..වැඩිය දැඟලුවොත් තෝ දැම්ම ඒවත් බම්ප් කරනවා බලාගනින් අලි ජේමිසා..
    වෙෙර නැත්තෝ වෙත්වා !! 🤚