බාල වයස්කාර සාමණේර හිමිවරුන් හතර නමකට වරින්වර බරපතළ ලිංගික අපයෝජන කළේ යැයි බෙලිහුල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමනලවැව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
හතළිස් පස් හැවිරිදි වියේ පසුවන හිමිනමක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අවුරුදු 18 22 13 16 යන වයස්වල පසුවන සාමණේර හිමිවරුන් මෙසේ අපයෝජනයට ලක්වී ඇතැයි ද පොලිසිය කියා සිටී.
සාමණේර හිමිවරුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.
hingala bahujjayo tika warella @nicjosh83 @2osama @elajani @erozan @hitter

මොක්කුද යකෝ මුන්. මේ වයසේ උන්ට පුපේ ඇරල යනකන් දුවන්නවත් බැරිද .