Suppliment

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,688
    48,965
    113
    සේදවත්ත
    Machan , Umbala use karana suppliments monada ? Gyn noyana un... api wage office ekema hira wela inna aya ?
    කොල කැද
    පලතුරු
    එලවලු
    පලා
    මාලු මස් බිත්තර
    බෙලි මල් ,රසම්

    ඉදන් ඉන්නවට මොන සප්ලිමන්ට් ද. පෙට්ටියට අත්තිකාරම් ගෙවන්න
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    කොල කැද
    පලතුරු
    එලවලු
    පලා
    මාලු මස් බිත්තර
    බෙලි මල් ,රසම්

    ඉදන් ඉන්නවට මොන සප්ලිමන්ට් ද. පෙට්ටියට අත්තිකාරම් ගෙවන්න
    Ado , kemaththen karawa nemei bn
     

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    735
    666
    93
    Wonderland
    Cutting වලට කියල සප්ලමන්ට් නෑ බන්. Fulfil your protein requirement and maintain a calorie deficit.
    thanks machan, mn අදහස් කලේ මේකෙ include වෙන වෙනත් දේවල් cutting walata support කරනවද කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,233
    22,710
    113
    thanks machan, mn අදහස් කලේ මේකෙ include වෙන වෙනත් දේවල් cutting walata support කරනවද කියල
    Minor effect එකක් බන් තියෙන්නෙ ඕවයෙ. මගේ advice එකනන් ඕවට වැඩියෙන් සල්ලි නාස්ති නොකර නිකන් whey protein එකක් ගන්න කියන එක.
     
    • Like
    Reactions: Daminduwa