කොල කැදMachan , Umbala use karana suppliments monada ? Gyn noyana un... api wage office ekema hira wela inna aya ?
පලතුරු
එලවලු
පලා
මාලු මස් බිත්තර
බෙලි මල් ,රසම්
ඉදන් ඉන්නවට මොන සප්ලිමන්ට් ද. පෙට්ටියට අත්තිකාරම් ගෙවන්න
කොල කැදMachan , Umbala use karana suppliments monada ? Gyn noyana un... api wage office ekema hira wela inna aya ?
bump"nitro tech ripped" whey protein එක කොහොමද cutting වලට? any experience with the product?
Cutting වලට කියල සප්ලමන්ට් නෑ බන්. Fulfil your protein requirement and maintain a calorie deficit.bump
Ado , kemaththen karawa nemei bnකොල කැද
පලතුරු
එලවලු
පලා
මාලු මස් බිත්තර
බෙලි මල් ,රසම්
ඉදන් ඉන්නවට මොන සප්ලිමන්ට් ද. පෙට්ටියට අත්තිකාරම් ගෙවන්න
කන්න දෙයක් නැද්දAdo , kemaththen karawa nemei bn
thanks machan, mn අදහස් කලේ මේකෙ include වෙන වෙනත් දේවල් cutting walata support කරනවද කියලCutting වලට කියල සප්ලමන්ට් නෑ බන්. Fulfil your protein requirement and maintain a calorie deficit.
Minor effect එකක් බන් තියෙන්නෙ ඕවයෙ. මගේ advice එකනන් ඕවට වැඩියෙන් සල්ලි නාස්ති නොකර නිකන් whey protein එකක් ගන්න කියන එක.thanks machan, mn අදහස් කලේ මේකෙ include වෙන වෙනත් දේවල් cutting walata support කරනවද කියල