NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    disruptive innovations එන්න පුලුවන්
    ChatGPT එකට මේ තියන hype එක හරියට කැපිටලයිස් උනොත් google එකට සොරි වෙන්න පුලුවන්. දැනටම මම ජොබ් එකේ වැඩ වලට ගූගල් සර්ච් කරන්නෙ නැහැ කෙලින්ම ChatGPT එකෙන් ස්ටෙප් ටික කියපන් කියලා අහගන්නවා
    පුරුද්දට generic search වලදි තමයි ගූගල් යූස් කරන්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,089
    24,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    voice communication awanam supiri ne. alexa wage
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    voice communication awanam supiri ne. alexa wage
    එහෙනං ඇඬෙනවා
    කෙලින්ම ඕන මගුලක් අහනවා තේරුනේ නැත්තං විස්තර කරපන් කියනවා
    මං හිතන්නෙ තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ ලෙවල් එකට එයි. දැන් Google එහෙමත් කම්පෙටිශන් එක නිසා ඔය වගේ ඒවට හොඳට වියදම් කරයිනේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,089
    24,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙනං ඇඬෙනවා
    කෙලින්ම ඕන මගුලක් අහනවා තේරුනේ නැත්තං විස්තර කරපන් කියනවා
    මං හිතන්නෙ තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ ලෙවල් එකට එයි. දැන් Google එහෙමත් කම්පෙටිශන් එක නිසා ඔය වගේ ඒවට හොඳට වියදම් කරයිනේ
    dantath hadala athine eliyata out nokarata. me wage user capacity ekak handle karanna resources madi nisa eliyata noda athi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    dantath hadala athine eliyata out nokarata. me wage user capacity ekak handle karanna resources madi nisa eliyata noda athi.
    එහෙම කියන්නත් බැහැනේ
    ඇලෙක්සා, සිරි, Google assistant දැනටම යූස් වෙනවානේ
    ඕවයින් ඇලෙක්සා සෑහෙන්න ලෝඩ් එකක් හැඬල් කරනවා ඇති.

    කවුරුවත් ඕක කරේ නැති එක තමයි සීන් එක. Distruptive innovation කියන්නෙ ඒක තමයි, දැනට තියන ටෙක්නොලොජිම වෙනස් විදියට යූස් කරලා මාස් මාකට් එකට ප්‍රොඩක්ට් එකක් හදන එක. දැන් ඕකෙන් search engine එකක් ෆුලිම වැඩ කරනවා නං ගූගල් වගේ ට්‍රැඩිශනල් ඒව ශනිකව කෙලවෙලා යනවා
     
    • Like
    Reactions: Amith0424