English course 404 not founded

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    UOC එකේ english course එක කරන්න බැලුවේ කෝර්ස් එක වටිනවද?
    certificate එක වටිනවද??
    HRIM කියලා එකකින් කරන එක නේද?

    මන් උබට එකක්‌ කියන්නම්.. English course වල සහතික බලන්නේ නැහැ බල්ලෙක්වත්.. උබට කඩ්ඩ පුළුවන් නම් එච්චරයි.. සහතිකේ තිබිලත් කඩ්ඩ බැරි නම් මොන ලැජ්ජාවක් ද කියලා හිතපන්කෝ.. ඒ නිසා කොහෙන්හරි කමක් නෑ (තනියම හරි කමක් නෑ ) කඩ්ඩ practice කරලා තනියම හදා ගනින්.. Uoc එකෙන් කඩ්ඩ සෙටිෆිකට් ගත්ත කියලා බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ බන්.. ඕකයි තිත්ත ඇත්ත :)
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Don't do a English course bro! Just do your studies in English medium, you can do your degree or a diploma in English medium

    Put a little bit afford and listen to English music/podcasts, watch English movies, use English to talk with your friends also you can find some international friends too.. all you need is dedication, determination, Discipline
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    HRIM කියලා එකකින් කරන එක නේද?

    මන් උබට එකක්‌ කියන්නම්.. English course වල සහතික බලන්නේ නැහැ බල්ලෙක්වත්.. උබට කඩ්ඩ පුළුවන් නම් එච්චරයි.. සහතිකේ තිබිලත් කඩ්ඩ බැරි නම් මොන ලැජ්ජාවක් ද කියලා හිතපන්කෝ.. ඒ නිසා කොහෙන්හරි කමක් නෑ (තනියම හරි කමක් නෑ ) කඩ්ඩ practice කරලා තනියම හදා ගනින්.. Uoc එකෙන් කඩ්ඩ සෙටිෆිකට් ගත්ත කියලා බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ බන්.. ඕකයි තිත්ත ඇත්ත :)
    Lankaweth ehemada? Man dakala thiyena widihata lankawe certificate thiyeanwanam one ekak wage seen ekak thiyenne

    always doing :):love: but now I want certificate about my knowledge (not only me my mother also want it :baffled:)
    ------ Post added on Feb 12, 2023 at 3:29 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Lankaweth ehemada? Man dakala thiyena widihata lankawe certificate thiyeanwanam one ekak wage seen ekak thiyenne

    always doing :):love: but now I want certificate about my knowledge (not only me my mother also want it :baffled:)
    ------ Post added on Feb 12, 2023 at 3:29 PM
    Then try British council
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    IELTS කියන්නේ English Course එකක් නෙවෙයි පොන්නයා එක Test එකක්
    අවුරුදු 2 යි Certificate එක Valid වෙන්නේ 🤣
    Dannawa dannawa. IELTS karanne nathuwa migrate wenna puluwan AL English A pass ekakui SLIT eke mokakda manda degree ekakui thiyeanwanm. degree eke nama mathaka na.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    HRIM කියලා එකකින් කරන එක නේද?

    මන් උබට එකක්‌ කියන්නම්.. English course වල සහතික බලන්නේ නැහැ බල්ලෙක්වත්.. උබට කඩ්ඩ පුළුවන් නම් එච්චරයි.. සහතිකේ තිබිලත් කඩ්ඩ බැරි නම් මොන ලැජ්ජාවක් ද කියලා හිතපන්කෝ.. ඒ නිසා කොහෙන්හරි කමක් නෑ (තනියම හරි කමක් නෑ ) කඩ්ඩ practice කරලා තනියම හදා ගනින්.. Uoc එකෙන් කඩ්ඩ සෙටිෆිකට් ගත්ත කියලා බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ බන්.. ඕකයි තිත්ත ඇත්ත :)
    Well said
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    IELTS කියන්නේ English Course එකක් නෙවෙයි පොන්නයා එක Test එකක්
    අවුරුදු 2 යි Certificate එක Valid වෙන්නේ 🤣
    හම්මෝ ඉතින් එක 🤣🤣🤣
    Apita-Pukada-Ponnayo.gif