මේකට සීරියස් advice ටිකක් ඕනි කට්ටියගෙන්.
මේකයි සීන් එක, මන් දැන් කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක වගේ යාලු වෙලා හිටියා. හැබැයි ඒවා උපරිම මාස 3ක් වගේ තිබ්බේ එක love එකක්. මන්ම තමා ඒවා නතර කරෙත්. හේතුව ඒ යාලු වුන අය මට ගැලපෙන් නෑ කියලා තේරුණා. එක්කෝ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපන මට්ටම නැත්නම් ඒ පවුල ගැලපෙන් නෑ කියලා හිතෙනවා. අනික ඒ කෙල්ලෝ මට ඇත්තටම ආදරේ නෑ කියලා හිතෙනවා. මන් වෙද්දීන් යමක් කරගෙන තියෙනවා සහ හොද වහනයක් එහෙම තියෙනවා කෙල්ලෝ හැරිලා බලන. මට හිතෙන්නේ මේ කෙල්ලෝ යාලු වෙන්නේ මට තියෙන අදරෙක්ට නෙමෙයි කියලා. මෙහෙම හිතෙන එක මගේ වැරද්දක්ද?
තව ටික කාලෙකින් බදින්ටත් ඕනි. ඒත් නොගැලපෙන කෙනෙක් ලං කරගන්ටත් බෑ.