Relationship සම්බන්ධ ප්‍රශ්ණයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මේකට සීරියස් advice ටිකක් ඕනි කට්ටියගෙන්.

    මේකයි සීන් එක, මන් දැන් කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක වගේ යාලු වෙලා හිටියා. හැබැයි ඒවා උපරිම මාස 3ක් වගේ තිබ්බේ එක love එකක්. මන්ම තමා ඒවා නතර කරෙත්. හේතුව ඒ යාලු වුන අය මට ගැලපෙන් නෑ කියලා තේරුණා. එක්කෝ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපන මට්ටම නැත්නම් ඒ පවුල ගැලපෙන් නෑ කියලා හිතෙනවා. අනික ඒ කෙල්ලෝ මට ඇත්තටම ආදරේ නෑ කියලා හිතෙනවා. මන් වෙද්දීන් යමක් කරගෙන තියෙනවා සහ හොද වහනයක් එහෙම තියෙනවා කෙල්ලෝ හැරිලා බලන. මට හිතෙන්නේ මේ කෙල්ලෝ යාලු වෙන්නේ මට තියෙන අදරෙක්ට නෙමෙයි කියලා. මෙහෙම හිතෙන එක මගේ වැරද්දක්ද?

    තව ටික කාලෙකින් බදින්ටත් ඕනි. ඒත් නොගැලපෙන කෙනෙක් ලං කරගන්ටත් බෑ. :(
    බැන්දේ නෑ කියලා මැරෙන් නෑ. Stay single much as possible කිව්වලු. රමණය කරපන් බ්‍රහ්මචාරි පතන් ගෑනු නම් නොපතන්. මැරෙන කාලෙට කෝමත් වතුර උගුරක් දෙන්න වෙන එකෙක් නෑ තමා බැන්දා කියලා එයා වතුර දෙන් නෑ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    okkotama kalin wayasa keeyadath dapan...

    mmm ubata set na kiyala hithenawa nam itin set na thamai :yes:

    salli nopenwa kellek set karaganta balapan , ita kalin pawul pasubimath balapan :yes: boru hopes denta epa kata unath




    main-qimg-c145f8d579b84890c31ede84e5a5fb4a-lq
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    seriously ahanne, ara uba nathara karapuwai kiuwa kello, relationship nathara karanna kemathi unada ??????
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    පබ්ලික් ෆෝරම් එකක තෝ කියපු දේට ඔෆෙන්සිව් දෙයක් කිව්වම කුනුහරප මතක් වෙනවා නම් කිම්බක් නෙමේ ඉස්සෙල්ලා හොද ඩොකෙක් හරි තෙරපිස්ට් කෙනෙක් හරි හොයාගනින්
    මේ කතාව නම් ඇත්ත. Public Forum එකක අපිට කව්රුහරි offensive දෙයක් කිව්වොත් ඒකට තරහ ඇරන් ඌත් එක්ක වලි දාගන්න යන එකේ කිසිම තේරුමක් නෑ. මටත් ඒක මේ ලඟදි තමා තේරුනේ.
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    බැන්දේ නෑ කියලා මැරෙන් නෑ. Stay single much as possible කිව්වලු. රමණය කරපන් බ්‍රහ්මචාරි පතන් ගෑනු නම් නොපතන්. මැරෙන කාලෙට කෝමත් වතුර උගුරක් දෙන්න වෙන එකෙක් නෑ තමා බැන්දා කියලා එයා වතුර දෙන් නෑ
    Thread එක දාලා තියන කෙනා ඉල්ලලා තියෙන්නේ advice එකක්. මැරෙන කාලෙට වතුර බොන්නද බං ගෑණු ගන්නේ. අනික ඉතින් හැම ගෑනිම ඔහොමයි කියලා උඹ කොහොමද දන්නේ, එහෙම නම් ඉතින් උබේ තාත්තාත‍් උඹ වගේ හිතුවා නම් උඹ වගේ එකෙක් ඉපදෙන්නේ නැහැ නේ බං. පිස්සු කියවන්නේ නැතුව මචං ඌට advice එකක් දීපන්. ඌ අහල තියෙන එක තේරැම් ගනින්.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,871
    4,206
    113
    pinath ona :yes: oya mokuth nathi kunddontath pana arala adare karana ganu inne 😀😀
    සිරා
    අපේ ගෙවල් ගාව ලෝයර් කෙනෙක් ගෙ දුව සෙට් වෙලා ඉන්නෙ කුඩ්ඩෙක් එක්ක.
    අරකි පන ඇරලා.ඒකිත් ලෝයර් කෙනෙක් .
    අනේ මන්ද🤣
    ........................................................................
    අපිටනම් බස් එක්කට නැග්ගොත් කෑලි 7,8
    Line වෙනවා.
    අපි දිහානම් හැරිලා බලන්නෙ වාහන තිබිල නෙමේ.🤣
    (වෙලාවකට ඒකත් වදයක්.)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Thread එක දාලා තියන කෙනා ඉල්ලලා තියෙන්නේ advice එකක්. මැරෙන කාලෙට වතුර බොන්නද බං ගෑණු ගන්නේ. අනික ඉතින් හැම ගෑනිම ඔහොමයි කියලා උඹ කොහොමද දන්නේ, එහෙම නම් ඉතින් උබේ තාත්තාත‍් උඹ වගේ හිතුවා නම් උඹ වගේ එකෙක් ඉපදෙන්නේ නැහැ නේ බං. පිස්සු කියවන්නේ නැතුව මචං ඌට advice එකක් දීපන්. ඌ අහල තියෙන එක තේරැම් ගනින්.
    උබ දාල තියන එක දාල තියන විදිය ගැන තේරුම් ගනින් , why so serious bro 😂
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    හොඳ ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා කියන්නේ කැරිම පිනක් තියෙන්න ඕනේ. අපි හිතුවට සමහර උන්නම් ඇත්තටම අපිට ආදරේ ඇති කියලා උන්ගේ සැබෑ ගති මතුවෙන්නේ සෙට් වෙලා සෑහෙන කාලෙකින්. මම දන්න කෝටිපතියෙක්ගේ පුතෙක් ඉන්නවා මෙලෝ රහක් නැති ගොන් කෑල්ලකට සෙට් වෙලා කර ගැහුවා. ඉගෙනගෙනත් නෑ, ලස්සනත් නෑ, සල්ලිත් නෑ මෙලෝ රහක් නෑ. මූ හිතුවේ ඒක සැබෑ ආදරේ කියලා. දැන් ඒකිට මුගේ මහා එවුන් එක්ක ඉන්න බෑ කියලා වෙනම ගේ හදාගෙන ගියා. පස්සේ ඒකි බබාලා බලාගන්න කියලා ඒකිගේ මහ එවුන් ගෙන්නගත්තා. දැන් අරූ ඔක්කොටම කන්න දෙනවා. කෙල්ලෙක් හොයද්දි ඒකිට කවදාවත් උඹ හොයන ගාන කියන්න එපා. මම කෙලවගන්නම ගිහින් බේරුනා ඕක නිසා. නැති බනේ ගහගෙන ඉඳපන්. එක්කෝ කියපන් එකපාරම මට 50,000ක් දෙන්නකෝ පොඩි ගානක් මදි උනා මොකේකටහරි කියලා. අන්න ඒ වෙලාවට කෙල්ලගේ අතේ නැතත් චේන් එක තියලා හරි දෙනවනම් අන්න කෙල්ලෝ.